මතක් වෙන්නෙ නැහැනේ කොල්ලො.. මතක් වෙච්චි ගමන් දාන්නම්.. මට මතක් වුණා හැබැයි ලොකු කාලෙ අපේ එකෙක් කියපු ගොන් කතාවක්.. එදා කොල්ලෙක්ගෙ උපන්දිනේ දවස.. සිංදු කිය කිය ඉන්නකොට අපේ එකෙක් කියන්න පටන් ගත්තා එදා රෑ ගුවන්තොටුපලේදී මා.. මිල්ටන් මහත්තයගෙ සිංදුවක්.. මූ ඔය සිංදුව කියලා ඉවර වුණාම අපිත් එක්ක කියනවා..
බලපල්ලා යකෝ ආසිරී කොච්චර හොඳ බුවෙක්ද.. ඌ වගේ යාළුවෙක් අපිටත් ඉන්නවා නම් කොච්චර හොඳද කියලා..
එකෙක්ටවත් හිතාගන්න බෑ මූ මේ මොකක් ගැනද කියන්නෙ කියලා.. අපි ඇහුවා මොකක් ගැනද ඔය උඹ කියවන්නෙ කියලා.. ඌ ආයෙම කිව්වා..
ඇයි බං ඔය සිංදුවෙ ඉන්න ආසිරී.. උගේ අනිත් එක යාලුවෙක් ඇවිල්ලා නෑ.. බලපං අඩුම තරමෙ උගේ කෙල්ලවත් ඇවිල්ලා නෑනේ.. ඒත් ආසිරී විතරක් ඇවිල්ලනේ.. මම හිතන්නෙ මේක මිල්ටන් මල්ලවආරච්චි උගේ යාළුවා වෙනුවෙන් කියපු සිංදුවක් වෙන්න ඇති නේ බං..
ඒත් පැහැදිලි වුණේ නෑ.. පස්සෙ අපි කිව්වා ඌට ඒ කොටස කියපිය කියලා.. ඌ මෙහෙමයි කිව්වෙ..
නෑ සිය මිතුරන් පැමිණිලා
ආසිරී සුභපැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ
අන්න ඒ වෙලාවේ මූ අනාගත්තු තැන තේරුණා..

RASA MIYURU KATHA KIYALA SONG 1K TIYENNE......
E SONG 1KE THIYENAWA " ENU IKMAN VI MA WETHA LAN VI'' KIYALA KALLAK PODI KALE 1K KIWWE " ELUWEK LAN VI MA WETHA LAN VI'' KIYALA lol![]()

Original : මෙවලම් මොකටද මෙතරම් පැලඳුවෙ සමනලියේ..!
My : මෙවලම් මොකටද මෙතරම් වැලඳුවෙ සමනලියේ..!
Original : දෙදරා ගිය ආදරයේ තහන්චි බැමි පවුරූ..
My : ගෙදරාදිය ආදරයේ තහන්චි බැමි පවුරූ..
?

හිටු මතක් කොරනකං....

මතක් වෙන්නෙ නැහැනේ කොල්ලො.. මතක් වෙච්චි ගමන් දාන්නම්.. මට මතක් වුණා හැබැයි ලොකු කාලෙ අපේ එකෙක් කියපු ගොන් කතාවක්.. එදා කොල්ලෙක්ගෙ උපන්දිනේ දවස.. සිංදු කිය කිය ඉන්නකොට අපේ එකෙක් කියන්න පටන් ගත්තා එදා රෑ ගුවන්තොටුපලේදී මා.. මිල්ටන් මහත්තයගෙ සිංදුවක්.. මූ ඔය සිංදුව කියලා ඉවර වුණාම අපිත් එක්ක කියනවා..
බලපල්ලා යකෝ ආසිරී කොච්චර හොඳ බුවෙක්ද.. ඌ වගේ යාළුවෙක් අපිටත් ඉන්නවා නම් කොච්චර හොඳද කියලා..
එකෙක්ටවත් හිතාගන්න බෑ මූ මේ මොකක් ගැනද කියන්නෙ කියලා.. අපි ඇහුවා මොකක් ගැනද ඔය උඹ කියවන්නෙ කියලා.. ඌ ආයෙම කිව්වා..
ඇයි බං ඔය සිංදුවෙ ඉන්න ආසිරී.. උගේ අනිත් එක යාලුවෙක් ඇවිල්ලා නෑ.. බලපං අඩුම තරමෙ උගේ කෙල්ලවත් ඇවිල්ලා නෑනේ.. ඒත් ආසිරී විතරක් ඇවිල්ලනේ.. මම හිතන්නෙ මේක මිල්ටන් මල්ලවආරච්චි උගේ යාළුවා වෙනුවෙන් කියපු සිංදුවක් වෙන්න ඇති නේ බං..
ඒත් පැහැදිලි වුණේ නෑ.. පස්සෙ අපි කිව්වා ඌට ඒ කොටස කියපිය කියලා.. ඌ මෙහෙමයි කිව්වෙ..
නෑ සිය මිතුරන් පැමිණිලා
ආසිරී සුභපැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ
අන්න ඒ වෙලාවේ මූ අනාගත්තු තැන තේරුණා..

.මිල්ටන් පෙරේරා ගේ "වලාකුළක් වලා අමබරේ " සින්දුවේ තියෙනවා "පසළොස්වක පෝය පරාදයි" කියල කැල්ලක් ඕක මට ඇහෙන්නෙම "පසළොස්වක පෝය බදාදයි " කියල

there is a bathroom on the right!!බන්ටු;13192503 said:

monkey seen ekath athal oi 

අඩේ, සිරාවට ?
මේ, ඒක නෙමෙයි..සිරාවට අහන්නේ...අර සින්දුවේ, "පසළොස්වක පෝය පරාදයි" ද ? "පසළොස්වක පෝය මට අදයි" ද ?![]()
original version - සුදු අසුපිට නැගලා
my version - සුදු අසුපිට උඩ නැගලා

!!ඔබ ඇයි ප්රියේ කඩ කෙරුවේ - මම හිතුවෙ කඩයක් දාන සීන් එකක් කියල
කෙදිනද කූඩු තනන්නට එන්නෙ - වෙසක් කූඩු කියලමයි හිතාන හිටියේ
රෑනේ ඉගිලෙන්න ඕනෙ ඈත පෙනෙනා ඉමේ - ලගක් වෙනකල්ම හිතාගෙන හිටියෙ රෑට පියාඹන වවුලෙක් කියලා
තව ගොඩාක් තියෙනව මතක් උනාම දාන්නම්

. Rep ලැබුන ගමන් දෙන්නම්.