වාහන වල mph වගේ ගහල තියෙනවනෙ මං හිතං හිටියෙ ඕකෙ ph කියන අකුරු දෙකෙන් කියන්නෙ පැයට හැතැප්ම කියල![]()
![]()

අර ඉස්සර ඉස්කෝලේ අරිනකොට කියන යෝවද තම්පව යෝ මනු යේසු කියන ගාථාව මම ඉස්සර හිතන් හිටියේ ජේසුට වදින ගාථාවක් කියල.

ආ තව ගෑණු අයට යම්කිසි වයසකට ආවාම ඉබේම බබාල හම්බ වෙනව ඒක තමා ගෙවල් වලිං ඉක්මනට බන්දල දෙන්නෙ කියල හිතං හිටිය![]()
![]()

අර ඉස්සර ඉස්කෝලේ අරිනකොට කියන යෝවද තම්පව යෝ මනු යේසු කියන ගාථාව මම ඉස්සර හිතන් හිටියේ ජේසුට වදින ගාථාවක් කියල.

හම්මෝRoxxx:20335762 said:මං හිතන් හිටියෙ මගෙ නම ට ඉංග්‍රිසියෙන් වෙන නමක් ඇති කියල.. ටීචර් ගෙන් ඇහුවා කියාංකො මගෙ ඉංග්‍රිසි නම මොකක්ද කියල..
රඹා;20335720 said:මම හිතන් හිටියෙ වාහන ඉස්සරහට යන්නෙ දුම් බටෙන් පස්සට විදින දුම් පාරෙ පවර් එකට කියල. පස්සෙ දවසක ට්‍රැක්ටරයක් දැකල දාහතේ කල්පනා කරා කොහොමද යකෝ මේක යන්නෙ කියල![]()
අර ඉස්සර ඉස්කෝලේ අරිනකොට කියන යෝවද තම්පව යෝ මනු යේසු කියන ගාථාව මම ඉස්සර හිතන් හිටියේ ජේසුට වදින ගාථාවක් කියල.

okkoma hina una oi, mala nondiya 
රඹා;20335720 said:මම හිතන් හිටියෙ වාහන ඉස්සරහට යන්නෙ දුම් බටෙන් පස්සට විදින දුම් පාරෙ පවර් එකට කියල. පස්සෙ දවසක ට්‍රැක්ටරයක් දැකල දාහතේ කල්පනා කරා කොහොමද යකෝ මේක යන්නෙ කියල![]()

අර ඉස්සර ඉස්කෝලේ අරිනකොට කියන යෝවද තම්පව යෝ මනු යේසු කියන ගාථාව මම ඉස්සර හිතන් හිටියේ ජේසුට වදින ගාථාවක් කියල.

man hithan hitiye nikan desktop eka thiyeddi ubata ona address eka type karala enter karama e website ekata yanna puluwan kiyala
dawas ganak try karala wade atharala damma 
eken issara wela SLBC eke website ekata gihin online sindu ahala data ambanak kelauna 
මම ඉතං හිටියෙ life insuarance එකක් දැම්මාම මැරෙන්නෙ නෑ කියලා බන්....![]()
![]()
![]()

බකස් ගාල හිනාගියා කියපන්කොමම ඉතං හිටියෙ life insuarance එකක් දැම්මාම මැරෙන්නෙ නෑ කියලා බන්....![]()
![]()
![]()