

Lololololpissu puuusa:20337791 said:මං පොඩි කාලේ හිතං හිටියෙ බං ගෙවල් විකුනනවා කියන්නේ ඒ ගෙවල් ඒ තිබුනු තැනින් වෙන තැනකට හෙලිකොප්ටරයකින් වගේ ගෙනියනවා කියලා බං![]()
කවුද ඒ පොන්නයා ඕකගෙ පයිය කුණුවෙයන් රෙප් කපපු එකාගෙthusitharhm:20337228 said:ඇයි බන් අද්දැකීමක් දැම්මම රෙප් කපන්නෙ? ගොං පාර්ට් තමයි කොහොමත් ඒවා.
රඹා;20335720 said:මම හිතන් හිටියෙ වාහන ඉස්සරහට යන්නෙ දුම් බටෙන් පස්සට විදින දුම් පාරෙ පවර් එකට කියල. පස්සෙ දවසක ට්රැක්ටරයක් දැකල දාහතේ කල්පනා කරා කොහොමද යකෝ මේක යන්නෙ කියල![]()


මම හිතුවේ ජේසුටයි, බුදු හාමුදුරුවන්ටයි දෙන්නටම ඕකෙන් වදිනවා කියලා.මම හිතුවේ. යෝවද තම්පව රෝමානු ජේසූ කියලා
![]()
මම ඕක ඉස්කෝලේ ගියපු අන්තිම දවසෙත් "රෝමානු ජේසු" කියල නේ ආවේ අද තමා මිටර් උනේ.. ආයෙ ඉතින් ලබන ආත්මෙකවත් ඉස්කෝලෙ ගියාම හරියට කියනවා...
මේවා කියන්නත් හොද නෑ
ඉස්සර අපි විහිලුවට මේ ගාථාව පොඩ්ඩක් වෙනස් කරනවා මෙන්න මෙහෙම
ආගමක් සවුත්තු කරන්න හිතලා කිව්වා නෙමෙයි, පොඩි කාලේ කරපුවානේ
යෝ වද තම්පාව රෝමානු ජේසු - ජේසුගේ අම්මට බාගෙට පිස්සු


yako sahajeewane amathaka karanna epa! wedala samawa ganin!![]()
Podi kale mama hithan hitiye gahanu kenek ekka nidaa gaththoth lamayi hamba wenawa kiyala
mama 4 wasaredi ape nandage duwa ( mata wada 10Y wadimal )ape gedara awa
eyata nidaaganna dunne mage ada
mama eda ra eliwenakam maara baye hitiye
eya nisaa mama thaththaa kenek weyi kiyala
4 wasre kenek thaththek wunama kohomada samajeta eskoleta yahaluwanta muhuna denne
mata prashna kotiyayi
ita wada mama kamathi naha mage daruwage amma e akka wenawata
