පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,926
    6,580
    113
    ගග අද්දර
    මන් ඉස්සර කෙල්ලන්ට අරහෙම එකක් තියෙයි කියල පිළිගත්තෙම නැහැ..
    අපේ උන් ඕක ඇගිලි දෙකෙන් හදල පෙන්නනකොට මන් කිව්වා
    තොපිල ඔය ඩිම්බකෝෂ වල ශේප් එකනේ පෙන්නන්නේ... ඔහොම එකක් කෙල්ලන්න්ට නැහැ කියල...
     
    pissu puuusa

    Junior member
  • මං පොඩි කාලේ හිතං හිටියෙ බං ගෙවල් විකුනනවා කියන්නේ ඒ ගෙවල් ඒ තිබුනු තැනින් වෙන තැනකට හෙලිකොප්ටරයකින් වගේ ගෙනියනවා කියලා බං:D:D
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    pissu puuusa:20337791 said:
    මං පොඩි කාලේ හිතං හිටියෙ බං ගෙවල් විකුනනවා කියන්නේ ඒ ගෙවල් ඒ තිබුනු තැනින් වෙන තැනකට හෙලිකොප්ටරයකින් වගේ ගෙනියනවා කියලා බං:D:D
    Lolololol
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    thusitharhm:20337228 said:
    ඇයි බන් අද්දැකීමක් දැම්මම රෙප් කපන්නෙ? ගොං පාර්ට් තමයි කොහොමත් ඒවා.
    කවුද ඒ පොන්නයා ඕකගෙ පයිය කුණුවෙයන් රෙප් කපපු එකාගෙ
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    රඹා;20335720 said:
    මම හිතන් හිටියෙ වාහන ඉස්සරහට යන්නෙ දුම් බටෙන් පස්සට විදින දුම් පාරෙ පවර් එකට කියල. පස්සෙ දවසක ට්‍රැක්ටරයක් දැකල දාහතේ කල්පනා කරා කොහොමද යකෝ මේක යන්නෙ කියල:rofl::rofl:

    :rofl::rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම හිතුවේ ජේසුටයි, බුදු හාමුදුරුවන්ටයි දෙන්නටම ඕකෙන් වදිනවා කියලා. :P මම හිතුවේ. යෝවද තම්පව රෝමානු ජේසූ කියලා :P

    මම ඕක ඉස්කෝලේ ගියපු අන්තිම දවසෙත් "රෝමානු ජේසු" කියල නේ ආවේ අද තමා මිටර් උනේ.. ආයෙ ඉතින් ලබන ආත්මෙකවත් ඉස්කෝලෙ ගියාම හරියට කියනවා...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මම ඕක ඉස්කෝලේ ගියපු අන්තිම දවසෙත් "රෝමානු ජේසු" කියල නේ ආවේ අද තමා මිටර් උනේ.. ආයෙ ඉතින් ලබන ආත්මෙකවත් ඉස්කෝලෙ ගියාම හරියට කියනවා...

    මේවා කියන්නත් හොද නෑ
    ඉස්සර අපි විහිලුවට මේ ගාථාව පොඩ්ඩක් වෙනස් කරනවා මෙන්න මෙහෙම
    ආගමක් සවුත්තු කරන්න හිතලා කිව්වා නෙමෙයි, පොඩි කාලේ කරපුවානේ

    යෝ වද තම්පාව රෝමානු ජේසු - ජේසුගේ අම්මට බාගෙට පිස්සු
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නාට්ටි වල කෙල්ල බඩ වෙනකොට අහනවා,
    කවුද යකෝ උඹට ඕක කලේ කියලා
    මාර ප්‍රශ්නයක් ඒකාලේ ඕක..

    :rofl::rofl::rofl::rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මේවා කියන්නත් හොද නෑ
    ඉස්සර අපි විහිලුවට මේ ගාථාව පොඩ්ඩක් වෙනස් කරනවා මෙන්න මෙහෙම
    ආගමක් සවුත්තු කරන්න හිතලා කිව්වා නෙමෙයි, පොඩි කාලේ කරපුවානේ

    යෝ වද තම්පාව රෝමානු ජේසු - ජේසුගේ අම්මට බාගෙට පිස්සු

    :shocked:

    yako sahajeewane amathaka karanna epa! wedala samawa ganin! :angry:
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    Podi kale mama hithan hitiye gahanu kenek ekka nidaa gaththoth lamayi hamba wenawa kiyala

    mama 4 wasaredi ape nandage duwa ( mata wada 10Y wadimal )ape gedara awa
    eyata nidaaganna dunne mage ada

    mama eda ra eliwenakam maara baye hitiye
    eya nisaa mama thaththaa kenek weyi kiyala

    4 wasre kenek thaththek wunama kohomada samajeta eskoleta yahaluwanta muhuna denne

    mata prashna kotiyayi

    ita wada mama kamathi naha mage daruwage amma e akka wenawata
     
    • Like
    Reactions: ^Buddhika^

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    :rofl: :lol: