පොඩි කාලේ Teleseen

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මොකෝ බන් ත්‍රෙඩ් එකක් වත් නැත්තේ?
    මොනා දාන්නද කියලා හිත ගන්න බැරුව ඉන්නේ මචා!:rolleyes: ටොපික්ස් කිහිපයක්ම තියෙනවා.:yes: ෆුල් අවුල් බන්!!!!:sorry::sorry:
    :D:D
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,649
    2,494
    113
    නිධානයක් උඩ
    අපි ඉස්සර ගිය ඉංග්‍රීසි පංතියකදී ළමයින්ගෙන් ඇහුවා කැමතිම ප්‍රෝග්‍රෑම් එක මොකද්ද කියලා, එකෙක් කිව්වා ටෙලිසීන් මාර්කටින් කියල...:P:P