මොකෝ බන් ත්රෙඩ් එකක් වත් නැත්තේ?
ටොපික්ස් කිහිපයක්ම තියෙනවා.
ෆුල් අවුල් බන්!!!!


පොඩිකාලේ ගෙදර tv තිබුනේ නැනේ. මාතර බස් ස්ටෑන්ඩ් එකේ හයිකරලා තිබුන tv එකෙන් බස් එනකන් කට අරන් බලන් හිටියා
![]()



මම හිතන්නේ මාතර ද කොහෙද ඉස්සෙලම බස් ස්ටෑන්ඩ් එකක tv හයි කලේ. මංගලගේ වැඩනේ


