පොඩි කිව්වට ලොකු සීන් 1ක්...
මචන්ල මට වෙඩිම කරන්න වෙලා
වල වගෙ....
පොඩියට හොදට ගන්න තමා හිතන් ඉන්න.... සල්ලි නම් ටිකයි තියෙන්නෙ..... 2.5ක් වගේ කුඩුම වෙලා යන්න වියදම් වුනාට අවුලක් නෑ...... මුදු මාල අවුලක් නැත.
කාර්, පොටෝ ෆ්‍රී වෙනව යාලුවන්ගෙන්..... කෙල්ලට සල්ලි ඇත... මට නැත......
අඩු වියදම් ක්‍රම ටිකක්...
මචන්ල මට වෙඩිම කරන්න වෙලා

වල වගෙ....පොඩියට හොදට ගන්න තමා හිතන් ඉන්න.... සල්ලි නම් ටිකයි තියෙන්නෙ..... 2.5ක් වගේ කුඩුම වෙලා යන්න වියදම් වුනාට අවුලක් නෑ...... මුදු මාල අවුලක් නැත.
කාර්, පොටෝ ෆ්‍රී වෙනව යාලුවන්ගෙන්..... කෙල්ලට සල්ලි ඇත... මට නැත......
අඩු වියදම් ක්‍රම ටිකක්...


