පොඩි කිව්වට ලොකු සීන් 1ක්...

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    පොඩි කිව්වට ලොකු සීන් 1ක්...

    මචන්ල මට වෙඩිම කරන්න වෙලා :(:(වල වගෙ....
    පොඩියට හොදට ගන්න තමා හිතන් ඉන්න.... සල්ලි නම් ටිකයි තියෙන්නෙ..... 2.5ක් වගේ කුඩුම වෙලා යන්න වියදම් වුනාට අවුලක් නෑ...... මුදු මාල අවුලක් නැත.
    කාර්, පොටෝ ෆ්‍රී වෙනව යාලුවන්ගෙන්..... කෙල්ලට සල්ලි ඇත... මට නැත......
    අඩු වියදම් ක්‍රම ටිකක්...
     
    • Like
    Reactions: priyankaH

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    dekama eka dawase ganinko ban. sahenna ithuruwak thiyenawa. invite karanakota puluwan tharam aduwen ganna balanna.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    2.5 kiyanne millions da ? laks da? laks 2.5 wedding ganna ba yako dan, plate ekak 2500k wath wei aduma.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    wedine kita kuliyata ganin
    awsashama ayata witharak kiyan
    thawa nhadayo fit nam wun eka eka ewa bara gani (wedding cake ,bothal .....)

    (naya wela wedima ganna hithnnawath epa ita wada kella athharala nobeda idan)
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කලි දාපු ත්‍රෙඩ් ටිකක් ඇති බලපන්, වන් ඩේ ෆන්ශන් එකක් ගනින්... ඕනිම නෑදෑයන්ට විතරක් කියපන්, කාර් එහෙම යාලුවන්ගෙන් සෙට් කරගනින්, නෝමල් ප්ලේට් එකක් ගන්න පුලුවන් 2000-2500 වගේ ගානකට.. මාල මුදු වලට 1 අවම යයි.. ලොකු හොටෙල් එපා. සාමාන්‍ය මට්ටමේ එකකින් කරගනින්..
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මම කලි දාපු ත්‍රෙඩ් ටිකක් ඇති බලපන්, වන් ඩේ ෆන්ශන් එකක් ගනින්... ඕනිම නෑදෑයන්ට විතරක් කියපන්, කාර් එහෙම යාලුවන්ගෙන් සෙට් කරගනින්, නෝමල් ප්ලේට් එකක් ගන්න පුලුවන් 2000-2500 වගේ ගානකට.. මාල මුදු වලට 1 අවම යයි.. ලොකු හොටෙල් එපා. සාමාන්‍ය මට්ටමේ එකකින් කරගනින්..
    :)
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    මම කලි දාපු ත්‍රෙඩ් ටිකක් ඇති බලපන්, වන් ඩේ ෆන්ශන් එකක් ගනින්... ඕනිම නෑදෑයන්ට විතරක් කියපන්, කාර් එහෙම යාලුවන්ගෙන් සෙට් කරගනින්, නෝමල් ප්ලේට් එකක් ගන්න පුලුවන් 2000-2500 වගේ ගානකට.. මාල මුදු වලට 1 අවම යයි.. ලොකු හොටෙල් එපා. සාමාන්‍ය මට්ටමේ එකකින් කරගනින්..

    තැල්ල හැදල තියෙන්නෙ.... මුද්ද අක්ක හදනව මට හෝම් කමින් 1 විතරයි කරන්න තියෙන්නෙ... 1300ට වගේ ප්ලේට් 1ක් සෙට් කරගන්න පුලුවන්.... ඇදුම් වලට, වෙඩ්ඩින් කාඩ්, වෙඩ්ඩින් කේක්, අර සින්දු කියන සීන් 1යි.. කකුල හොදන එකාටයි තමා වියදම.........පොඩි අයිඩියා 1ක් තියනව... කකුල හොදන එකාට මුද්දක් නැතුව බැන්කු පොතකට 2000ක් වගෙ දාල පොත ලස්සනට පැක් කරල දෙන්න.... ලක් 2.5ක් කිව්වට 4ක් වගෙ ගානකට යන්න පුලුවන්..
     
    මම කියෙව්වා.. ඔබතුමාට බොහොම පින්......
    සාරිය මම අරන් දෙන්න ඕනනෙ... කීයක් විතර යයිද?
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    තැල්ල හැදල තියෙන්නෙ.... මුද්ද අක්ක හදනව මට හෝම් කමින් 1 විතරයි කරන්න තියෙන්නෙ... 1300ට වගේ ප්ලේට් 1ක් සෙට් කරගන්න පුලුවන්.... ඇදුම් වලට, වෙඩ්ඩින් කාඩ්, වෙඩ්ඩින් කේක්, අර සින්දු කියන සීන් 1යි.. කකුල හොදන එකාටයි තමා වියදම.........පොඩි අයිඩියා 1ක් තියනව... කකුල හොදන එකාට මුද්දක් නැතුව බැන්කු පොතකට 2000ක් වගෙ දාල පොත ලස්සනට පැක් කරල දෙන්න.... ලක් 2.5ක් කිව්වට 4ක් වගෙ ගානකට යන්න පුලුවන්..

    apo meka nam karanna epa okanam naya wela hari karan athma ganakata oka kiyawai
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මාත් ගත්තා වෙඩිම.
    මට ගිය 4ක්
    දැනට දවස් 12 යි බැදලා .

    1. දෙපැත්තෙන් දෙපාරකට ගන්න එක තමා හොද. මොකද සල්ලි ඇති නැති නිසා. උන්ගේ එක හොදට ගන්න දීපන්. උබේ එක පොඩියට ශේප් එකේ ගනින් . මම ගත්තේ ගෙදර.

    2. උබ විශ්වාස කරන එකක් නැ මම ගත්තා ප්ලේට් එක 1000 ගානේ. සුපිරිම බඩු . අතුරුපස 5 ක් එක්ක. ඒ වගේම ලයිට් ඕපන් VIP හට් එකක් ගැහුවේ. යාලුවෙක් කරලා දුන්නේ කසුන් කියල.

    3. වයිපරේ හොටෙල් පැත්තේ නිසා හොටෙල් එකක් හම්බුනා නිකං වගේ. (Nature Lovers resort (සුපිරි පොට් එකක්))

    4. පොටෝ ටික ගහල දුන්නා එකෙක් රුපවාහිනී එකේ යාලුවෙක්.

    5. අරක්කු සමග අනික් ටික නම් මල්ලි අරං දුන්නේ. එකට වැඩිම උනොත් 1.5 යයි

    6.කේක් බඩු ගෙනල්ලා හදාගන්න. පෙටා වල ගබෝස් ලෙන් එකේ තියනවා. ඕනේ නම් ලිස්ට් එක දෙන්නම්. හදන කෙනෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නම්. කාර්ඩ් කේක් බොක්ස් වගේ ඒවත් එහෙන්ම ගන්න පුළුවන්. ඕනේ නම් 15000 ක් යයි.

    7. මම ඇදුම් ඔක්කොම ඉන්දියාවෙන් ගෙන්නුවා. මෙහෙ විල්ස් එකේ 80 ක් කිව්වා . first Fit on එකට 30 ක් ඉල්ලුව එක මම 20 කට ගෙන්නුවා. එකෙන් සැහෙන්න සල්ලි ඉතුරු උනා

    හොදට කරගන්න. කිසිම දෙයක් ඕනෙවට වඩා හිතට ගන්න හොද නැ. හැම දේම පලන් කරන්න ඕනේ. යන වියදම් ගත්ත ගණන්. estimate cost එකක් වගේ දේවල්.

    සුබ මංගලම්

    p60b2YocLITER6p34sTG8Ien0i2AFeC788SKg45yNTyjumpQTWXYAn0HTCyZFvenxBlFFC_cC10Mmm0=w1366-h609-rw
     
    • Like
    Reactions: sidathsaumya