පොඩි ගනකට ඩොමෙන් 1....

SALLE 

ඔන්න දෙන්න යන්නෙ අපි කටත් වැදගත් වන පොස්ට් කැල්ලක් ඔයලා දන්නවනෙ අම්බනෙකට බ්ලොග් සයිට් ලන්කවෙ තියනවා කියන්න ඉතින් අපි හැමොම කැමති මෙ සයිට් 1ක අග තියන Blog.com කියන කැල්ල අයින් කරලා වැනි ඩොමෙන් 1කක් දා ගන්න මොකද ඔක කියවන්න ගිහම උනත් අප්සට් න,
එත් ඉතින් අපිට කොහෙන්ද සල්ලි ඔවුවා ගන්න හිහිහිහි
ඔන්න මන් දෙන්න යන්නෙ 1$ වනි පොඩි මුදලකට ෆිරි ඩොමෙන් 1කක් ගන්න පුලුවන් සයිට් 1කක් ගැනයි,
හරි මුලින්ම සයිට් 1කට ගොඩ වෙන්නකො!
http://www.godaddy.com/
ඔය සයිට් 1කනම් ගොඩක් අය දන්නවා එ වගෙම ගොඩක් හොද සයිට් 1කක්,, Godaddy කියන සයිට් එකෙන් දෙන තවත් ලොකු දීමනාවක්.දැන් ලංකාවෙත් වෙබ් අඩවි, බ්ලොග් අඩවි වැඩියෙන් බිහිවෙන්න පටන් ගතපු නිසා මේක ටිකක් වටීවි කියල හිතෙනව.මොකද අවුරුද්දකට $11.99 ගෙවන්න ඕන ඩොමේන් මෙන්න දැන් $1 කට ගන්න පුලුවන්( අවුරුද්දක් සඳහා).ඩොමේන් ගන්න කෙනෙක් ඉන්නවනම් මෙන්න චාන්ස් එක.පොඩි වැඩයි කරන්න තියෙන්නෙ. පොඩි කෝඩ් කෑල්ලක් දාපු ගමන් $11.99 තියන ඒව $1ට දෙනවා...
හරි ඔන්න ගිහිල්ලම බලන්නකො,,හැබයි ඉක්මන් කරන තරමටම හොදයි!
බලල නිකම් යන්නෙපා...යාලුවනේ..අපිටත් මොනවම හරි දීල යන්න....