පොඩි ගානකින් පටන් ගන්න පුළුවන් බිස්නස් එක
පොඩි ගානකින් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක් නැත්තන් ආයෝජනයක් ගැන මට අදහසක් දෙන්නකෝ මචං ල. සාමාන්යෙන් 50000 ට ආසන්න ගානකින් පටන් අරන් කරන් යන්න පුළුවන් දෙයක් .ලොකු උදව්වක් මචං .
මන් තාම කැම්පස් එකේ. ඒ වැඩ එක්ක කරන් යන්න පුළුවන් දෙයක්
මන් තාම කැම්පස් එකේ. ඒ වැඩ එක්ක කරන් යන්න පුළුවන් දෙයක්
Last edited: