පොඩි ගැටළුවක්.
මචංලා. මම බුද්ධාගමේ. මං බදින්න ඉන්න කෙල්ල කතෝලික. ඉතින් මට දැනගන්න ඕන මැරි කළාට පස්සේ ලැබෙන දරුවො නීතියට අනුව මොන ආගමද ලැබෙන්නේ කියලා. පියාගේ ආගම ද මව ගේ ආගමද?