පොඩි ගැටළුවක්.

samrukshans

Member
Sep 25, 2014
4
0
0
පොඩි ගැටළුවක්.

මචංලා. මම බුද්ධාගමේ. මං බදින්න ඉන්න කෙල්ල කතෝලික. ඉතින් ම‍ට දැනගන්න ඕන මැරි කළාට පස්සේ ලැබෙන දරුවො නීතියට අනුව මොන ආගමද ලැබෙන්නේ කියලා. පියාගේ ආගම ද මව ගේ ආගමද?
 

samrukshans

Member
Sep 25, 2014
4
0
0
ඉතින් ආගම් දෙකක් එකම උප්පැන්න සහතිකේ දාන්න පුළුවන්ද ම‍චං?
 

samrukshans

Member
Sep 25, 2014
4
0
0
ආ ඒක මට අමතක වුනා. එයාලාට කැමති ආගමක් තෝරගන්න පුළුවන් නේද? තව පොඩි ගැටළුවක් තියෙනවා. කතෝලික කෙනෙක් බදිනකොට කතෝලික ආගමට ගන්නවා නේද?
 

sahan_suba

Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    නීතියෙන් ආගමක් එන්නේ නෑ.

    උප්පැන්න සහතිකේ ආගමක් සඳහන් වෙන්නේ නෑ.

    හැබැයි උඹයි ගෑනියි කලින්ම එකඟ වෙයන් ළමයින්ගේ ආගම සම්බන්ධව මොකද කරන්නේ කියලා. මුලින් මොනව කිව්වත් දහම් පාසල් යන්න ගියාම පොඩි එකාට ඉරිදා දෙකටම යන්න බැහැනේ.
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    ආ ඒක මට අමතක වුනා. එයාලාට කැමති ආගමක් තෝරගන්න පුළුවන් නේද? තව පොඩි ගැටළුවක් තියෙනවා. කතෝලික කෙනෙක් බදිනකොට කතෝලික ආගමට ගන්නවා නේද?

    තොට එක්කෝ පිස්සු. එහෙම නැත්නම් උඹ තාම ඔය කියන කෙල්ලට ලයින්. අහපු හින්ද මේකත් කියන්නම්.

    පල්ලියේ බඳිනවා නම් කතෝලික දෙන්නෙක් අතර විවාහයකදී ෆුල් මාස් එකක් තියනවා. මිශ්‍ර විවාහයකදී ෆුල් මාස් එකක් හම්බ වෙන්නේ නෑ. ෆුල් මාස් එකක් ඕන නම් උඹට කතෝලිකයෙක් වෙන්න වෙනවා.

    සාමාන්‍ය විවාහ ලේකම් කෙනෙක් ගාව විවාහ වෙනවනම් ආගම අදාළ වෙන්නේ නෑ.

    ඉස්සෙල්ලා ඔය කෙල්ලව යාලු කරගෙන ඔය ටික කතා කර ගනින්.