පොඩි ට්රාන්ස්ෆෝමරයක් හයි කොරල
ටීවි එක ඔන් වෙන්නෙ නැති නිසා කෙනෙක්ට කියල හදවගත්ත..
ගෙදර ගෙනල්ල දාල බැලින්නං ටික් ටික් ගාල රිලේ එක ඔන් වෙනව ඕෆ් වෙනව දිගටම
ආයෙ ගෙනිච්ච, එතන දාල බැලුව. බඩු වැඩ
සීන් එක මෙහෙමයි. අපේ ගෙවල් පැත්තෙ හරියටම 230 එන්නෙ නැතුව ඇතිලු
මිනිහ මට මල්ටි මීටරේට ගහලම පෙන්නුව එයාලගෙ හරියටම 230 එනව කියල..
මේ ටීවි 110-240 ත් අතර ඕන වෝල්ටේජ් එකකට වැඩ නේද කියල මම ඇහුව..
දැං මෙයා දාල තියෙන ට්රාන්ස්ෆෝමරේට ඒ කතාව හරියන්නෙ නෑලු. හෙන පොඩි ට්රාන්ස්ෆෝමරයක්. එයා ඒකෙන් වෝල්ට් 6ක් එන විදියටලු හැදුවෙ.. අපේ කරන්ට් එක අඩු නිසා 5යි දශම ගාණක් වෙන්ඩ ඇති එන්නෙ..
ඒකයි ඕන් ඕෆ් රිලේ එක දිගටම ටික් ටික් ගාන්නෙ..
දැං මට උඹලගෙන් දැනගන්ඩ ඕන, මේක දාල තියෙන්නෙ ස්ටෑන්ඩ්බයි කරන්ට් එක ගන්ඩද ?
මුලු පවර්සප්ලයි එකම රිප්ලේස් කරන්ඩ නෙමේනෙ..