පොඩි ට්‍රාන්ස්ෆෝමරයක් හයි කොරල

AnuradhaRa

Well-known member
  • පොඩි ට්‍රාන්ස්ෆෝමරයක් හයි කොරල

    ටීවි එක ඔන් වෙන්නෙ නැති නිසා කෙනෙක්ට කියල හදවගත්ත..
    ගෙදර ගෙනල්ල දාල බැලින්නං ටික් ටික් ගාල රිලේ එක ඔන් වෙනව ඕෆ් වෙනව දිගටම :D
    ආයෙ ගෙනිච්ච, එතන දාල බැලුව. බඩු වැඩ :P
    සීන් එක මෙහෙමයි. අපේ ගෙවල් පැත්තෙ හරියටම 230 එන්නෙ නැතුව ඇතිලු
    මිනිහ මට මල්ටි මීටරේට ගහලම පෙන්නුව එයාලගෙ හරියටම 230 එනව කියල..
    මේ ටීවි ‍110-240 ත් අතර ඕන වෝල්ටේජ් එකකට වැඩ නේද කියල මම ඇහුව..
    දැං මෙයා දාල තියෙන ට්‍රාන්ස්ෆෝමරේට ඒ කතාව හරියන්නෙ නෑලු. හෙන පොඩි ට්‍රාන්ස්ෆෝමරයක්. එයා ඒකෙන් වෝල්ට් 6ක් එන විදියටලු හැදුවෙ.. අපේ කරන්ට් එක අඩු නිසා 5යි දශම ගාණක් වෙන්ඩ ඇති එන්නෙ..
    ඒකයි ඕන් ඕෆ් රිලේ එක දිගටම ටික් ටික් ගාන්නෙ..
    දැං මට උඹලගෙන් දැනගන්ඩ ඕන, මේක දාල තියෙන්නෙ ස්ටෑන්ඩ්බයි කරන්ට් එක ගන්ඩද ?
    මුලු පවර්සප්ලයි එකම රිප්ලේස් කරන්ඩ නෙමේනෙ.. :confused:
     
    • Like
    Reactions: upulpdn

    AnuradhaRa

    Well-known member
  • මේ වගේ වෙන්ඩ ඇති අපේ ටීවි එකෙත් තියෙන්නෙ..
    ඔන් කරන රිලේ එක තියෙන්නෙ කොතනද ?



    Capture.JPG
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එළකිරියෙ ඉලෙක්ට්‍රොනික්ස් ගැන දෙයක් අහගන්ඩ කට්ටිය නෑ..
    එළකිරියෙ ලොකු අඩු පාඩුවක් ඒක..
    මට ඕක කලිනුත් තේරුණා..

    ene kohomada bun samanal gobayo form wela edi :lol:

    ena unoth dala yanawa
     

    AnuradhaRa

    Well-known member
  • ub kiyana sin 1k wenne godak kalathurakin bn. tv 1k hadapu eka power supply 1k thiyalada aluthen. nath nm tibuna eka hadalada. trasformer vitharak dalada.

    අනේ මංද බං පොඩි ට්‍රාන්ස්ෆෝමරයක් කේස් එක විදල පැත්තකින් වෙනම හයි කොරල :confused:
     

    AnuradhaRa

    Well-known member
  • මම හිතන්නෙ මේන් ස්විචිං පවර් සප්ලයි එක වැඩ..
    ස්ටෑන්ඩ්බයි වෝල්ටේජ් එක දෙන පොඩි පවර් සප්ලයි එකට වෙන්ඩ ඇති මේ linear ට්‍රාන්ස්ෆෝමරේ දාල තියෙන්නෙ..