පොඩි ට්‍රාන්ස්ෆෝමරයක් හයි කොරල

AnuradhaRa

Well-known member
  • mata hitena hatiyata ubage technician gal mattuwak dala thiyenne
    stand by valtage eka 5v haanna. main power system eke awlak athi.

    ubata karanna thiyana leesima deya tama u-tama kiyala transformar eka 9v walata maru kara ganin. u-ta kiyapan 7805 regulator ekak gahanna kiyala transformer ekata passe. etakota voltage eka drop unath stand by 5v enawa.

    බලපං ඉතිං වෝල්ටේජ් එක දශම ගාණක් අඩු වුණා කියල ආයෙත් උස්සං යන්ඩ වුණානෙ..
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මෙලෝ දෙයක් නොදනිමි
    BUMP එකක් විතරක් දන්නා දන්නෙමි :D
     

    AnuradhaRa

    Well-known member
  • 110v-230v wenakam tv wada karanawa.voltage madi kiyala kiwwe kavuda?

    ලීනියර් විදියට ට්‍රාන්ස්ෆෝමරයක් හයි කොරල බං..
    හැබැයි පොඩි එකක්, මං හිතන්නෙ ස්ටෑන්ඩ්බයි වෝල්ටේජ් එක ගන්ඩ වෙන්ඩ ඇති..
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒ මේන් ස්විච් එක නේද මචං. අර ඇතුලට ඔබන මිකැනිකල් ස්විච් එක
    රිලේ අංක දාන්නෙ RY වලින් නේද :confused:

    ethana thiyenne magnatic switch ekak ban,,,,switch eka on unama relay eka on wela power allan innna case ekak thiyenne,,,ekene switch symbol eke coil eka wage ekakuth tiyenne
     

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    අපේ TV එකක් තිබ්බ ඔය ලේඩේම අවේ හිටපු ගමන් standby වෙනවා තුන් හතර පාරක් හැදුව බන් හරිගියේ නැහැ. දන්නා එකෙක් හරියට කියපන්කො එහෙම වෙන්නේ ඇයි කියල.

    TV model philips smart tv
     

    AnuradhaRa

    Well-known member
  • අපේ TV එකක් තිබ්බ ඔය ලේඩේම අවේ හිටපු ගමන් standby වෙනවා තුන් හතර පාරක් හැදුව බන් හරිගියේ නැහැ. දන්නා එකෙක් හරියට කියපන්කො එහෙම වෙන්නේ ඇයි කියල.

    TV model philips smart tv

    පොඩි දෙයක් ඇත්තෙ බං. හොඳ තැනකට දීල හදව ගන්ඩ..
    අපේනං ස්ටෑන්ඩ්බයි වෝල්ටේජ් එක තමා නැතුව ගියේ...
    උඹලගෙ ස්ටෑන්ඩ්බයි එක තියෙනව :)
     

    AnuradhaRa

    Well-known member
  • මේ තියෙන්නෙ රිලේ එකක් :cool:

    Capture.JPG


    Capture1.JPG