S601
ඒ මේන් ස්විච් එක නේද මචං. අර ඇතුලට ඔබන මිකැනිකල් ස්විච් එක
රිලේ අංක දාන්නෙ RY වලින් නේද

S601

mata hitena hatiyata ubage technician gal mattuwak dala thiyenne
stand by valtage eka 5v haanna. main power system eke awlak athi.
ubata karanna thiyana leesima deya tama u-tama kiyala transformar eka 9v walata maru kara ganin. u-ta kiyapan 7805 regulator ekak gahanna kiyala transformer ekata passe. etakota voltage eka drop unath stand by 5v enawa.
110v-230v wenakam tv wada karanawa.voltage madi kiyala kiwwe kavuda?
ඒ මේන් ස්විච් එක නේද මචං. අර ඇතුලට ඔබන මිකැනිකල් ස්විච් එක
රිලේ අංක දාන්නෙ RY වලින් නේද![]()
අපේ TV එකක් තිබ්බ ඔය ලේඩේම අවේ හිටපු ගමන් standby වෙනවා තුන් හතර පාරක් හැදුව බන් හරිගියේ නැහැ. දන්නා එකෙක් හරියට කියපන්කො එහෙම වෙන්නේ ඇයි කියල.
TV model philips smart tv

ethana thiyenne magnatic switch ekak ban,,,,switch eka on unama relay eka on wela power allan innna case ekak thiyenne,,,ekene switch symbol eke coil eka wage ekakuth tiyenne