පොඩි දුවක් අතුරුදහන් වෙලා

Nov 28, 2011
35
3
0
මට කිවේ දරුවා අතුරුදහන් වෙච්ච කතාවක් මචන් ..
එක සිදුවීම වෙලා උණුසුම් යන්නත් කලින් තවත් සීදුවිමක්.:eek:....අනික් මිඩියා වලටත් ගිහින් ඇති සීන් එක.
 
Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එක සිදුවීම වෙලා උණුසුම් යන්නත් කලින් තවත් සීදුවිමක්.:eek:....අනික් මිඩියා වලටත් ගිහින් ඇති සීන් එක.

    පහුගිය කාලේ අර එල්ලිලා මැරෙනවා වගේ දැන් ට්‍රෙන්ඩ් එක වෙලා මේක ? අනේ මන්ද මේ රටට මොනවා වෙන්නද යන්නේ කියල
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Api hoya balagena yanawa wade... Methana nam wenama seen ekak thiyana patak thiyenne..

    වැඩි විස්තර නම් දන්නේ නෑ මචන් ..කතා කලාම තාත්තා කතා කලේ
    මෙහෙම නැති උනා කියල ..තාම හම්බුනේ නෑ කිව්වා :(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වැඩි විස්තර නම් දන්නේ නෑ මචන් ..කතා කලාම තාත්තා කතා කලේ
    මෙහෙම නැති උනා කියල ..තාම හම්බුනේ නෑ කිව්වා :(

    ow machan.. amma lamaya ekka gihin thiyenne wenama dekata wage... hariyatama thatha wisthare kiyan na..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ow machan.. amma lamaya ekka gihin thiyenne wenama dekata wage... hariyatama thatha wisthare kiyan na..

    ඔව් මචන් ,,වැඩි විස්තර කිව්වේ නෑ ..මම හිතුවේ හිතේ වේදනාවට කියල ..අයෙත් ඉතින් දිගින් දිගට විස්තර අහල හිත පරවන්න ඕනේ නෑ කියල වැඩිය මුකුත් නාහ හිටිය
    මොනවහරි අලුත් දෙයක් මේ ගැන ආරංචි උනොත් අපිටත් කියහන් මචෝ :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් මචන් ,,වැඩි විස්තර කිව්වේ නෑ ..මම හිතුවේ හිතේ වේදනාවට කියල ..අයෙත් ඉතින් දිගින් දිගට විස්තර අහල හිත පරවන්න ඕනේ නෑ කියල වැඩිය මුකුත් නාහ හිටිය
    මොනවහරි අලුත් දෙයක් මේ ගැන ආරංචි උනොත් අපිටත් කියහන් මචෝ :)

    ela machan aniwa kiyannam... gewal paththe podi podi katha yanawa ewa ithin wiswasa karanna bane.. balamu issarahata..
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    වැඩි විස්තර නම් දන්නේ නෑ මචන් ..කතා කලාම තාත්තා කතා කලේ
    මෙහෙම නැති උනා කියල ..තාම හම්බුනේ නෑ කිව්වා :(

    මොන තරම් දුකක් ඇද්ද ගෙදර අයට ..............