පොඩි දෙයක් දැනගන්න. sex feelings සම්බන්ධ

Learner

Active member
  • Jul 17, 2017
    101
    122
    43
    Yako body eka kiyanne sex machine ekak newe.ekata one unamai sex karanne.

    ow machan, e unata issara mehema nane, ekai mata danaganna oni :)

    For how long have you been married ?

    3 months

    රටේ තත්වය

    ane mnda machan

    exercises adu unama matath ohoma wenawa
    jogging palayan 3km wath dawasata :yes:

    ow neda, good point bro

    ඕකට හේතු ගොඩක් ඇති මචන්. ඒකෙන් උබට මොකක් බලපාලද දන්නේ නෑ.
    දවසට පැය 6-7 ක් වත් නිදා ගනින්.

    mokada machan karanne mekata, :( dr kenek hambunoth?

    depression ban. hodama de wadiya hitanne nathiwa idapan.

    machan mata hithaganna bari ehema wenna hethuwa, mama ehema aulenuth neme inne. me ekakakara life eka wenna puluwan habai :( WFH ne anika api thama
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොල්ලනෙ මට පොඩි අවුලක් තියේ බන් දැන් සතියක විතර වෙලේ ඉඳලා, මට කිසිම සෙක්ස් ෆීලින්ග් එකක් එන්නෙ නෑනෙ බන්. බැඳලත් එච්චර කාලයක් නෑ, කෙල්ලගෙ අවුලකුත් නෙමේ.

    ගිය සති දෙකේම ප්‍රඩක්ශන් සීන් එකකට දිවා රෑ බලන්නෙ නැතුව ඇහැරගෙන වැඩ කලේ. පෙලක් දවසට පැය 15-18 වගේ.

    ඒ මහන්සිය කියන්නත් බෑනෙ, දැන් එච්චර වැඩ නෑ. උබලටත් මෙහෙම කාලවල් තියේද බන්, ? අඩුම ගානෙ වැලක් බලන්නවත් හිත දෙන්නෙ නෑනෙ බන්. මොකක්ද මේකට කරන්නෙ, ඩොක්ටර් කෙනෙක් මීට් වෙන්න වෙයිද. මේක සාමාන්ය දෙයක්ද? මේක හෙන මානසික වදයක් වීගෙන එන්නෙ දැන්නම්, මම ගංජා / සිගා බොන එකෙකුත් නෙමේ. :confused2:
    ඔන්න ඔය වැඩේ නිසා ඇඟේ සෙම් ක්‍රියාවලිය අක්‍රමවත් වෙනවා. එතකොට දැනීම් හීන වෙනවා. ඒ නිසයි ඔහොම වෙලා තියෙන්නේ.
     
    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    ඔන්න ඔය වැඩේ නිසා ඇඟේ සෙම් ක්‍රියාවලිය අක්‍රමවත් වෙනවා. එතකොට දැනීම් හීන වෙනවා. ඒ නිසයි ඔහොම වෙලා තියෙන්නේ.

    mokada machan mekata karanna puluwan dan??
     
    • Like
    Reactions: Ryan08

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ow machan, e unata issara mehema nane, ekai mata danaganna oni :)

    3 months

    ane mnda machan

    ow neda, good point bro

    mokada machan karanne mekata, :( dr kenek hambunoth?

    machan mata hithaganna bari ehema wenna hethuwa, mama ehema aulenuth neme inne. me ekakakara life eka wenna puluwan habai :( WFH ne anika api thama
    poddak workout krapan.
    gym ekakata wage palayan
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    mokada machan karanne mekata, :( dr kenek hambunoth?
    ඒකත් හොදයි ඔය කියන දේ ඇත්තටම දිගටම තියෙනවනම්.
    අනික sex වලට එහා ගිය වැල බලන්න එපා.ඕකෙන් ගොඩක් ඕක වෙන්නේ.

    වෙලාවට නිදාගෙන දවසට බිත්තර 3 ක් විතර කාලා දාඩිය දාන්න exersice කරලා බලපන්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    කොල්ලනෙ මට පොඩි අවුලක් තියේ බන් දැන් සතියක විතර වෙලේ ඉඳලා, මට කිසිම සෙක්ස් ෆීලින්ග් එකක් එන්නෙ නෑනෙ බන්. බැඳලත් එච්චර කාලයක් නෑ, කෙල්ලගෙ අවුලකුත් නෙමේ.

    ගිය සති දෙකේම ප්‍රඩක්ශන් සීන් එකකට දිවා රෑ බලන්නෙ නැතුව ඇහැරගෙන වැඩ කලේ. පෙලක් දවසට පැය 15-18 වගේ.

    ඒ මහන්සිය කියන්නත් බෑනෙ, දැන් එච්චර වැඩ නෑ. උබලටත් මෙහෙම කාලවල් තියේද බන්, ? අඩුම ගානෙ වැලක් බලන්නවත් හිත දෙන්නෙ නෑනෙ බන්. මොකක්ද මේකට කරන්නෙ, ඩොක්ටර් කෙනෙක් මීට් වෙන්න වෙයිද. මේක සාමාන්ය දෙයක්ද? මේක හෙන මානසික වදයක් වීගෙන එන්නෙ දැන්නම්, මම ගංජා / සිගා බොන එකෙකුත් නෙමේ. :confused2:

    සිරා සීන් එකක්, ජෝක් එකට ගන්නෙ නැතුව උපදෙසක් බලාපොරොත්තු වෙනවා :)
    මේ වගේ දෙයක් කාටහරි ප්‍රයෝජනයක් වෙයි. එලකිරියට ජය!!! :)
    Depressed stress unama hormone wala imbalance enawa. Sure ekata tostestorone behela athi

    okata relax wela exercise karala dawasata bittara dekak withara kaala beef Kala welawata nidaganna.

    you are depressed. Travel with wife
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    මම හිතන්නේ ඕක normal බන්. ඇඟට අදික වෙහෙසක් දෙන නිසා ඔය සීන් එක ගොඩක් වෙන්නේ. මටත් කාලයක් තියෙනවා. ඒ කියන්නේ වැඩ වලට හිර වෙලා ඔලුව තියෙන්නේ ඒ වැඩ එක්ක විතරයි. වැඩ කරන්න ගත්තමත් ඉවරයක් නැහැ. දවසට පැය 15 කට වඩා වැඩ. නිදා ගන්න වෙලාව සෑහෙන්න අඩුයි. ඔන්න ඔය කාලෙට sex feelings සෑහෙන්න අඩුයි. මම නම් බැඳලා නැහැ. එත් මට දැනිච්ච දේ කිව්වේ experience එකෙන්.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    mokada machan mekata karanna puluwan dan??
    ඉස්සෙල්ලාම rest කරපන්, නින්ද හරියට හරිගස්සවගනින්, හොඳට කාපන්,

    ඊට පස්සෙ ...

    උදේට ඇඟට අව්ව වැටිල ඇඟ රත් වෙන්න අවම පැයක් මහන්සි වෙයන් , මූණ පෙඟෙන්න දාඩිය දැමෙන්න ඕන. සති 3කින් පස්සෙ වෙනස බලහං
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මට මචන් කලින් මාස 2කට කලින් busy නිසා අතෙ ගහන්නවත් හිතුන්නෑ.දැන් නම් daily ගහනවා
     
    • Like
    Reactions: Ryan08

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    හැමදාම දකින කුකුලගේ කරමලේ සුදයි කියලා සිංහලු කියපු එකත් ඇත්ත වගේ 😶
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    හේතුව නං එකමද දන්නෙ නෑ බන්..හැබැයි මටත් ඔෆිස් එකේ වැඩ වැඩි වුනාම ඔය සීන් එක වෙනව.ස්ට්‍රෙස් එක වැඩි වුනාම ඕක වෙනව කියල මම නෝට් කරල තියෙනව.ස්ට්‍රෙස් එක රිලීස් වුනා කියලත් එකපාර ෆීලිංස් එන්නෙ නෑ.ටික දවසක් යනව.නිකන්ම හරියනව මටනං ඒ සීන් එක.එච්චර හිතන්නෙ නෑ මම ස්ට්‍රෙස් හින්ද ඔහොම මට ඕක ඉඳහිට වෙන බව දන්න හින්ද.උඹට දීර්ඝ කාලීනව තියෙනවනං මොනව හරි බේතක් ගනිම්.
    (මම බැඳල නෑ..)
     
    • Like
    Reactions: undefined

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    කොල්ලනෙ මට පොඩි අවුලක් තියේ බන් දැන් සතියක විතර වෙලේ ඉඳලා, මට කිසිම සෙක්ස් ෆීලින්ග් එකක් එන්නෙ නෑනෙ බන්. බැඳලත් එච්චර කාලයක් නෑ, කෙල්ලගෙ අවුලකුත් නෙමේ.

    ගිය සති දෙකේම ප්‍රඩක්ශන් සීන් එකකට දිවා රෑ බලන්නෙ නැතුව ඇහැරගෙන වැඩ කලේ. පෙලක් දවසට පැය 15-18 වගේ.

    ඒ මහන්සිය කියන්නත් බෑනෙ, දැන් එච්චර වැඩ නෑ. උබලටත් මෙහෙම කාලවල් තියේද බන්, ? අඩුම ගානෙ වැලක් බලන්නවත් හිත දෙන්නෙ නෑනෙ බන්. මොකක්ද මේකට කරන්නෙ, ඩොක්ටර් කෙනෙක් මීට් වෙන්න වෙයිද. මේක සාමාන්ය දෙයක්ද? මේක හෙන මානසික වදයක් වීගෙන එන්නෙ දැන්නම්, මම ගංජා / සිගා බොන එකෙකුත් නෙමේ. :confused2:

    සිරා සීන් එකක්, ජෝක් එකට ගන්නෙ නැතුව උපදෙසක් බලාපොරොත්තු වෙනවා :)
    මේ වගේ දෙයක් කාටහරි ප්‍රයෝජනයක් වෙයි. එලකිරියට ජය!!! :)
    stress unhama feeling enna na bn . podak relax eka hitapn.