මොනවද පිස්සු කියන්නේ. ඇයි අරුන්ට බැන්නේ කිසි වැරද්දක් නැතුව. විශේෂයෙන්ම බග්ය මිසිට. උ උඹව ගෙදර එක්කන් ගිහින්, කන්න දීලා, වාහනේ පදින්නත් දීල. පස්සේ සල්ලි ඉල්ලුවහම සල්ලිත් දීල.පිස්සුද බං උඹට
අන්තිමේදී බල්ලට වගේ බැන්න.
තෝ යකෝ කැරි සක්කිලි වැඩ නේ කරන්නේ. තොට හරි යන්නේ නැත්තේ ඔය නිසා වෙන්න ඇති. උදවු කරන මිනිස්සුට මේ විදියට සලකනවා ඇත්තේ..
