පොඩි පටලැවිල්ලක් වුණා

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,746
    5,324
    113
    පිස්සුද බං උඹට
    මොනවද පිස්සු කියන්නේ. ඇයි අරුන්ට බැන්නේ කිසි වැරද්දක් නැතුව. විශේෂයෙන්ම බග්‍ය මිසිට. උ උඹව ගෙදර එක්කන් ගිහින්, කන්න දීලා, වාහනේ පදින්නත් දීල. පස්සේ සල්ලි ඉල්ලුවහම සල්ලිත් දීල.
    අන්තිමේදී බල්ලට වගේ බැන්න.

    තෝ යකෝ කැරි සක්කිලි වැඩ නේ කරන්නේ. තොට හරි යන්නේ නැත්තේ ඔය නිසා වෙන්න ඇති. උදවු කරන මිනිස්සුට මේ විදියට සලකනවා ඇත්තේ..
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මොනවද පිස්සු කියන්නේ. ඇයි අරුන්ට බැන්නේ කිසි වැරද්දක් නැතුව. විශේෂයෙන්ම බග්‍ය මිසිට. උ උඹව ගෙදර එක්කන් ගිහින්, කන්න දීලා, වාහනේ පදින්නත් දීල. පස්සේ සල්ලි ඉල්ලුවහම සල්ලිත් දීල.
    අන්තිමේදී බල්ලට වගේ බැන්න.

    තෝ යකෝ කැරි සක්කිලි වැඩ නේ කරන්නේ. තොට හරි යන්නේ නැත්තේ ඔය නිසා වෙන්න ඇති. උදවු කරන මිනිස්සුට මේ විදියට සලකනවා ඇත්තේ..
    බොරු කියන්න එපා
    මං පැදපු වාහනයක් නෑ
    මං උගෙන් සල්ලි ඉල්ලලත් නෑ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,746
    5,324
    113
    බොරු කියන්න එපා
    මං පැදපු වාහනයක් නෑ
    මං උගෙන් සල්ලි ඉල්ලලත් නෑ
    බලපන් ඉතින් බොරුලු. උබ බග්‍ය මිසිගේ ගෙදර ගිහින් හොදට කාල. ඊට පස්සේ උඹව මීගමුවට ගිහින් දාන්න කිව්වම, උ වාහනෙන් උඹව එක්කන් ගිහින්. ඒ යන අතරමගදී උඹ වාහනේ ඉල්ලලා පදින්න. උ දීල. දැන් නැ ලු.
    පස්සේ දවස් දෙකක් රුපියල් 1500 ගානේ නයට ඉල්ලලා. උ දුන්න කියල මේකේ කිව්වේ.

    තොට මුල අමතක වෙන්නේ කොහොමද ඔය වගේ.
     
    AnuradhaRa

    Well-known member
  • බලපන් ඉතින් බොරුලු. උබ බාගය මිසිගේ ගෙදර ගිහින් හොදට කාල. ඊට පස්සේ උඹව මීගමුවට ගිහින් දාන්න කිව්වම, උ වාහනෙන් උඹව එක්කන් ගිහින්. ඒ යන අතරමගදී උඹ වාහනේ ඉල්ලලා පදින්න. උ දීල. දැන් නැ ලු.
    පස්සේ දවස් දෙකක් රුපියල් 1500 ගානේ නයට ඉල්ලලා. උ දුන්න කියල මේකේ කිව්වේ.

    තොට මුල අමතක වෙන්නේ කොහොමද ඔය වගේ.
    මිනිස්සුන්ගෙ චරිත විනාස කරන්න එපා
    ඕව බලු වැඩ නෙමේ තිරිසං වැඩ (n)
    @PHBhagya ලැජ්ජයි උඹ ගැන
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,746
    5,324
    113
    මිනිස්සුන්ගෙ චරිත විනාස කරන්න එපා
    ඕව බලු වැඩ නෙමේ තිරිසං වැඩ (n)
    යකෝ තොගේ වදන් බලහන්. අර හොද මිනිස්සුන්ගේ නැති වැරදි කියල උන්ව කොටවල, උදවු කරපු මිනිස්සුට බැනල, චරිතේ විනාස කරන්න එපාලු.
    තොට චරිතයක් තියද බල්ලෝ විනාස වෙන්නේ.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,746
    5,324
    113
    @PHBhagya ලැජ්ජයි උඹ ගැන
    දැන් තෝ උව අල්ල ගන්නේ මොකටද සක්කිලි බල්ලෝ. මට උත්තර දෙන්න බැරි නිසාද මුල අමතක යුදාස්.
     
    AnuradhaRa

    Well-known member
  • 3v5Wh7v.jpg

    මචං 3C3 ද? 1C1 ද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    බලපන් ඉතින් බොරුලු. උබ බග්‍ය මිසිගේ ගෙදර ගිහින් හොදට කාල. ඊට පස්සේ උඹව මීගමුවට ගිහින් දාන්න කිව්වම, උ වාහනෙන් උඹව එක්කන් ගිහින්. ඒ යන අතරමගදී උඹ වාහනේ ඉල්ලලා පදින්න. උ දීල. දැන් නැ ලු.
    පස්සේ දවස් දෙකක් රුපියල් 1500 ගානේ නයට ඉල්ලලා. උ දුන්න කියල මේකේ කිව්වේ.

    තොට මුල අමතක වෙන්නේ කොහොමද ඔය වගේ.
    සල්ලි ඉල්ලුවෙත් නෑ...
    මම දුන්නෙත් නෑ...
    වාහනේ පදින්න ඉල්ලුවෙත් නෑ...
    මම අනුරාධව කොහෙටවත් ගිහින් ඇරලුවෙත් නෑ...

    අනුරාධ තමුන්ගෙ වාහනෙන් ආව... සුහදව කතාබහ කරල ආපු විදිහටම ගියා... එච්චරයි...

    මිනිස්සුන්ගෙ චරිත විනාස කරන්න එපා
    ඕව බලු වැඩ නෙමේ තිරිසං වැඩ (n)
    @PHBhagya ලැජ්ජයි උඹ ගැන
    මටත් ලැජ්ජයි එක එකා ගෙදරට ගෙන්නගෙන මට අහන්න වෙලා තියෙන කතා ගැන...

    උඹලගෙ වැඩ නිසා කිරියට ඒමත් තිත්ත වෙලා තියෙන්නෙ දැන්...
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • සල්ලි ඉල්ලුවෙත් නෑ...
    මම දුන්නෙත් නෑ...
    වාහනේ පදින්න ඉල්ලුවෙත් නෑ...
    මම අනුරාධව කොහෙටවත් ගිහින් ඇරලුවෙත් නෑ...

    අනුරාධ තමුන්ගෙ වාහනෙන් ආව... සුහදව කතාබහ කරල ආපු විදිහටම ගියා... එච්චරයි...

    මටත් ලැජ්ජයි එක එකා ගෙදරට ගෙන්නගෙන මට අහන්න වෙලා තියෙන කතා ගැන...

    උඹලගෙ වැඩ නිසා කිරියට ඒමත් තිත්ත වෙලා තියෙන්නෙ දැන්...
    සොරි මචං එහෙම කිව්වට
    ලැජ්ජයි කියල කිව්වෙ - මම හිතුව ඔයා මට එහෙම දෙයක් කිරියෙ ප්‍රසිද්ධියෙ කියල තියෙනව කියල
    මූ මාව ඇන්දුව

    මටත් කිරිය එපා වෙලා තියෙන්නෙ බං දැං :(

    මිනිස්සුන්ගෙ චරිත විනාස කරන්න එපා
    ඕව බලු වැඩ නෙමේ තිරිසං වැඩ
    - කිව්වෙ ඔයාට නෙමේ ඌට
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    සල්ලි ඉල්ලුවෙත් නෑ...
    මම දුන්නෙත් නෑ...
    වාහනේ පදින්න ඉල්ලුවෙත් නෑ...
    මම අනුරාධව කොහෙටවත් ගිහින් ඇරලුවෙත් නෑ...

    අනුරාධ තමුන්ගෙ වාහනෙන් ආව... සුහදව කතාබහ කරල ආපු විදිහටම ගියා... එච්චරයි...

    මටත් ලැජ්ජයි එක එකා ගෙදරට ගෙන්නගෙන මට අහන්න වෙලා තියෙන කතා ගැන...

    උඹලගෙ වැඩ නිසා කිරියට ඒමත් තිත්ත වෙලා තියෙන්නෙ දැන්...
    උබලටත් හොද පාඩම් හොයන්නෙ බලන්නෙ නැතුව මේ වගේ මිනිස්සුන්ව විශ්වාස කරල ගෙවල් වලට ගෙන්න ගන්නවට.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මිනිස්සුන්ගෙ චරිත විනාස කරන්න එපා
    ඕව බලු වැඩ නෙමේ තිරිසං වැඩ (n)
    @PHBhagya ලැජ්ජයි උඹ ගැන
    කන පතේ පහරපු සක්කිලියා
    කට්ටියව අඳුර ගන්න
    උඹ බය වෙන්න එපා.. මුං මේ මනස්ගාත දොඩෝනව කට වාචාලකමට
    @PHBhagya ගෙදර ගියා, ඌ අපිට හොඳට සැලකුව කෑම මේසයක් එහෙම ලෑස්ති කරල
    අපිත් ටික වෙලාවක් ඉඳල රෙස්පට් විදියට ආව. එච්චරයි
    උඹ මොකුත් ලෑස්ති කොරන්න ඕනෙ නෑ. අපි එන්නෙ උඹව බලල යන්න