පොඩි ප්‍රශ්නයක්

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    පොඩි ප්‍රශ්නයක්

    මචංලා exam එකෙන් පස්සේ උඩරට පැත්තේ රවුමක් දාන්න හිතාගෙන ඉන්නවා. මට දැනගන්න ඕන හෝර්ටන් තැන්නට යන විදිහ.තව ටිකට් එක එහෙම. තව එඩිසම්,ලිප්ටන් සිට් ඒවටත් ටිකට් ඕනද යන විදිහ දුන්හිද රාවණා ඇලි වලට ටිකට් යන විදි එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් කියනව ද?