SPOTIFY අහල පොශ් වෙන්න හදන උන් 😣😣

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,240
    93
    මොනවද ඕයි මේ ගොන් පත හෑලි, ස්පොටිෆයි , යූටියුබ් නෙවෙයි උඹලා ටකරමකට ගල් ගහලා ඒ එන සද්දෙ අහන් හිටියත් අපිට මොකද? ඇල්ගොරිදම් ටික ගැන කෝඩ් රිවීව් එකක් කළා වගේ විස්තරත් දාලා!
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,562
    2,793
    113
    Open Spotify, Youtube වලින් පිනට සිංදු අහන මම

    like a boss dancing GIF
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    16,946
    6,116
    113
    Spotify අහන්නෙ පොශ් වෙන්න නම් නෙමෙයි,,උන්ගෙ Algorythem එක මාර Advance. 🤟🤟

    Youtube එකේ එන recomendation වගේ කියල හිතන් ඉන්නවනම් ඉතින් කොහොමත් උබලට spotify ගැලපෙන්නෙ නෑ. Yourube එකේ බස් සින්දුවක් අහන් සැපෙන්ම ඉදහන් බ්‍රෝ 😅😅 පාඩුවෙ සින්දු අහන උන්ට ජනේලෙන් පුප දෙන්න එන්නෙපා,කුහක හැත්ත.

    සල්ලි නෑ ,ඩේටා නෑ කියල හිතන් ඉන්න ගොබ්බ හැතිකරේ වෙත,

    Spotify එකේ free සින්දු අහන්න පුලුවන්. හැබැයි Ad play වෙනව. ඒකට ඉතින් උන්ට බැනල බෑනෙ. උන් අද රිලීස් වෙන Album එක හෙට උබලට ගෙඩි පිටින් free අහන්න දෙන්නෙ අහවල් අමාරුවකටද,,ඒ නිසා ඒක ටිකක් මැනේජ් කරගනින්. නැත්තම් සල්ලි දීල සින්දු අහන උන ඉරිසියා නොකර කුබුරක් හේනක් කොටන් නොදී ඉදහන්.

    ඩේට ප්‍රශ්නයක් නම් ගොඩක් උන් headset use කරන නිසා low quality දාල අහපන්.පැයකටම යන්නෙ 10 or 11MB වගෙ. ඒක එහෙම අවුලක් නැති තරම්. උබල youtube එකෙ ලන්කාවෙ ගොබ්බයොන්ගෙ අදෝනා අහන්නත් එක video එකකට 30mb වගේ waste කරන එකේ උඩ කියල තියෙන amount එක නම් ගානක් නැති තරම්.

    මට දැනට හම්බුන විදියට usage එක මෙන්න මේක.

    PdzJ4UA.jpg



    ඔය මොන අවුල තිබ්බත් මේකෙ ඉන්න ගොබ්බයන්ගෙ කුහකකම නම් යන්නෙ නෑ,එකෙක් කැමැත්තෙන් සල්ලි දීල සින්දු ඇහුවත් එහා පැත්තෙ ඉන්න පුවක් කේවට්ටපිටියගෙ අමාරිස් ට (පු.කේ.අමාරිස්ට) පට්ට කැසිල්ලක් එනව. ඔන්න පටන් ගන්නව Youtube එක හොදයි අදෝනාව 😣😣

    හරි බන් ඉතින් හොදයි,okay,උබ අහපන්. අපිට මේකත් හොදයි වගේ ✌️✌️උබත් ඩේටා කපන් සින්දු අහනව. මාත් ඩේට කපන් සින්දු අහනව. උබත් ඇඩ් බල බල සින්දු අහනව. Spotify එකේ සල්ලි දීල ගන්න බැරි එකත් ඇඩ් බල බල සින්දු අහනව.පුලුවන් එකා සල්ලි දීල අහනව 😅😅 ඇයි මේ කැසිල්ලක් 😂😂

    Private Uni. යන් උන් දැක්කාම Government Uni. යන උන් දගලනව වගේ. 😂😂

    හැමෝගෙම එකම අරමුන නම් ඇයි බන් මේ ගොඩ බාස්ල හැමතැනම.ඇගිල්ලෙන් ඇනල කියන්න එන්නෙ ඕක එපා මේක හොදයි කියල 😣😣

    පොඩ්ඩක් අලුත් දෙය්ක් ආවම try කරහල්ල.ඒ කාලෙ වයසක අයට ගතානුගතිකයි කියනව වගේ උබලටත් තියෙනව නවීන ගතානුගතික බවක්.ඒක මාර modern. හැබැයි ගතානුගතිකයි.😑😑 Just Try Men.ඉතින් ඒක සෙට් වෙන්නෙ නැත්තම් අයින් වෙයන්.Okay.

    ඔය එකක්වත් කරන්න බැරි නම් අර Spotify අහන්නෙ පොශ් උන් කියන ලේබල් එකවත් නොගහ ඉදපන්.හැබැයි එහෙම හිතාගෙන ලොකු ලයින් දෙන්න ඕව අහනවනම්,, අනෙ මෙහ් රෙද්ද පොශ්. Play Store එකෙන් ඇප් එකක් දාගත්ට්ත්ත ගමන් පොශ් වෙනවනම් බැරිය 😂😂😂

    මම සාමනයෙන් සින්දු අහන කෙනෙක්. වෙනස් දේවල් අහන්න කැමති කෙනෙක් විදියට මාරම usefull.උන්ගෙ suggestions දෙන Algo. එක මාරම advance. ඒ නිසා ගොඩක් හොදයි කියල හිතෙනව. (නිතරම සින්දු අහන කෙනෙක් නිසා මගේ personal openion එක.) මගේ Youtube එකේ වෙනම playlist එකක් තියෙනව. Spotify එකේ වෙනම තියෙනව. දෙකම හොදයි.ඒ උනාට Spotify suggestions are damn perfect 😍😍

    ත්‍රෙඩ් එක් දැම්මෙ ඩේට යූසේජ් එක ගැන ගොඩ්ක් අයට idea එකක් නෑ.ඒක නිස. මාත් spotify කාපු එකෙක් නෙමෙයි.හැබැයි ඔය කට්ටිය කියන තරම් සීන් එකක් නෑ. ✌️✌️ කෑ ගහන උන්ගෙ මානසිකත්වෙ දැකල පොඩි ආතල් එකක් ආව. 😂😂

    ඔය ඩේට usage වෙනස් වෙනවනම් අපිවත් දැනුවත් කරහන්. මට ඔය හම්බුන එකක් පෝස්ට් කරේ.
    Ube Spotify playlist eka dapan ban apitath hoda songs tikak ahanna.
     
    • Haha
    Reactions: AshenTM

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,394
    1,326
    113
    ඉස්සරහ ගෙදර :)
    na crossfading nemei eke silent eka cut karanawa detect karala
    Eka kohomath wenawa ne, oya net eke thiyena godak ewa youtube eken aran convert karapuwa. Video eke nam yana ewa intro wage silent thiyena than net eke thiyena mp3 wala ehemmama thiyenawa. Habai mata upload karana producer ma ewa nathuwa hadanne. Mokada api meken ahanne original. Ewaye e prashna na.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,093
    1,144
    113
    ඔය වගෙ දේවල් මහ ලොකු දේවල් ද බං හෑලි පිටින් මේකෙ ත්‍රෙඩ් ඇරලා දාන්න තරම්? දන්න උන් ටික උන්ගෙ වැඩේ කරගන්නව උන්ට කාටවත් prove කරන්න දෙයක් නෑ, එක එකාගෙ බයිලා වලින් ඇති වැඩේ මොකක්ද බං? ඕවා ගොඩක් සීරියස් ගන්නෙ attention ගන්න දේවල් කරන "වෙන්ට පොස්" කැටගරි උන් තමයි
    1000 times this.
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113


    මේමක තියෙම්ද මම්ලි උයා ඔය කියම්න උයාම්ගේ පොම්ස් ස්පොම්විපයිම් එම්කේ

    අම්ඩෝ එම්කෙ මොම්කක්දෝ බූම්ත ගම්තියම්ක් තිම්යේ පිම්ස්සු හැම්දෙම්නවා
     
    • Haha
    Reactions: ExamHe

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    488
    83
    cmb
    Spotify suggestions patta thamayi. free eka use kara tikak. salli gewala ganna hithanakotama ita wadiya hoda option ekak ahu una. Ymusic app eka dagatta nam youtube eke thiyana eka video nathuwa audio witharak ahanna puluwan. video load wenna yana Data consumtion ekath na. Audio ekath high quality. background appa ekak widiyata use karannath puluwan. :D
    ekama prashne security:sorry:
     
    • Like
    Reactions: great ace

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,605
    2,220
    113
    Spotify අහන්නෙ පොශ් වෙන්න නම් නෙමෙයි,,උන්ගෙ Algorythem එක මාර Advance. 🤟🤟

    Youtube එකේ එන recomendation වගේ කියල හිතන් ඉන්නවනම් ඉතින් කොහොමත් උබලට spotify ගැලපෙන්නෙ නෑ. Yourube එකේ බස් සින්දුවක් අහන් සැපෙන්ම ඉදහන් බ්‍රෝ 😅😅 පාඩුවෙ සින්දු අහන උන්ට ජනේලෙන් පුප දෙන්න එන්නෙපා,කුහක හැත්ත.

    සල්ලි නෑ ,ඩේටා නෑ කියල හිතන් ඉන්න ගොබ්බ හැතිකරේ වෙත,

    Spotify එකේ free සින්දු අහන්න පුලුවන්. හැබැයි Ad play වෙනව. ඒකට ඉතින් උන්ට බැනල බෑනෙ. උන් අද රිලීස් වෙන Album එක හෙට උබලට ගෙඩි පිටින් free අහන්න දෙන්නෙ අහවල් අමාරුවකටද,,ඒ නිසා ඒක ටිකක් මැනේජ් කරගනින්. නැත්තම් සල්ලි දීල සින්දු අහන උන ඉරිසියා නොකර කුබුරක් හේනක් කොටන් නොදී ඉදහන්.

    ඩේට ප්‍රශ්නයක් නම් ගොඩක් උන් headset use කරන නිසා low quality දාල අහපන්.පැයකටම යන්නෙ 10 or 11MB වගෙ. ඒක එහෙම අවුලක් නැති තරම්. උබල youtube එකෙ ලන්කාවෙ ගොබ්බයොන්ගෙ අදෝනා අහන්නත් එක video එකකට 30mb වගේ waste කරන එකේ උඩ කියල තියෙන amount එක නම් ගානක් නැති තරම්.

    මට දැනට හම්බුන විදියට usage එක මෙන්න මේක.

    PdzJ4UA.jpg



    ඔය මොන අවුල තිබ්බත් මේකෙ ඉන්න ගොබ්බයන්ගෙ කුහකකම නම් යන්නෙ නෑ,එකෙක් කැමැත්තෙන් සල්ලි දීල සින්දු ඇහුවත් එහා පැත්තෙ ඉන්න පුවක් කේවට්ටපිටියගෙ අමාරිස් ට (පු.කේ.අමාරිස්ට) පට්ට කැසිල්ලක් එනව. ඔන්න පටන් ගන්නව Youtube එක හොදයි අදෝනාව 😣😣

    හරි බන් ඉතින් හොදයි,okay,උබ අහපන්. අපිට මේකත් හොදයි වගේ ✌️✌️උබත් ඩේටා කපන් සින්දු අහනව. මාත් ඩේට කපන් සින්දු අහනව. උබත් ඇඩ් බල බල සින්දු අහනව. Spotify එකේ සල්ලි දීල ගන්න බැරි එකත් ඇඩ් බල බල සින්දු අහනව.පුලුවන් එකා සල්ලි දීල අහනව 😅😅 ඇයි මේ කැසිල්ලක් 😂😂

    Private Uni. යන් උන් දැක්කාම Government Uni. යන උන් දගලනව වගේ. 😂😂

    හැමෝගෙම එකම අරමුන නම් ඇයි බන් මේ ගොඩ බාස්ල හැමතැනම.ඇගිල්ලෙන් ඇනල කියන්න එන්නෙ ඕක එපා මේක හොදයි කියල 😣😣

    පොඩ්ඩක් අලුත් දෙය්ක් ආවම try කරහල්ල.ඒ කාලෙ වයසක අයට ගතානුගතිකයි කියනව වගේ උබලටත් තියෙනව නවීන ගතානුගතික බවක්.ඒක මාර modern. හැබැයි ගතානුගතිකයි.😑😑 Just Try Men.ඉතින් ඒක සෙට් වෙන්නෙ නැත්තම් අයින් වෙයන්.Okay.

    ඔය එකක්වත් කරන්න බැරි නම් අර Spotify අහන්නෙ පොශ් උන් කියන ලේබල් එකවත් නොගහ ඉදපන්.හැබැයි එහෙම හිතාගෙන ලොකු ලයින් දෙන්න ඕව අහනවනම්,, අනෙ මෙහ් රෙද්ද පොශ්. Play Store එකෙන් ඇප් එකක් දාගත්ට්ත්ත ගමන් පොශ් වෙනවනම් බැරිය 😂😂😂

    මම සාමනයෙන් සින්දු අහන කෙනෙක්. වෙනස් දේවල් අහන්න කැමති කෙනෙක් විදියට මාරම usefull.උන්ගෙ suggestions දෙන Algo. එක මාරම advance. ඒ නිසා ගොඩක් හොදයි කියල හිතෙනව. (නිතරම සින්දු අහන කෙනෙක් නිසා මගේ personal openion එක.) මගේ Youtube එකේ වෙනම playlist එකක් තියෙනව. Spotify එකේ වෙනම තියෙනව. දෙකම හොදයි.ඒ උනාට Spotify suggestions are damn perfect 😍😍

    ත්‍රෙඩ් එක් දැම්මෙ ඩේට යූසේජ් එක ගැන ගොඩ්ක් අයට idea එකක් නෑ.ඒක නිස. මාත් spotify කාපු එකෙක් නෙමෙයි.හැබැයි ඔය කට්ටිය කියන තරම් සීන් එකක් නෑ. ✌️✌️ කෑ ගහන උන්ගෙ මානසිකත්වෙ දැකල පොඩි ආතල් එකක් ආව. 😂😂

    ඔය ඩේට usage වෙනස් වෙනවනම් අපිවත් දැනුවත් කරහන්. මට ඔය හම්බුන එකක් පෝස්ට් කරේ.
    banala thiyena huttaval ganan ganna epa bn. thread eka vatinava. man pavichchi kale deemix, meka kiyewwama spotify valata asa hithuna. aran balanna one
     
    • Like
    Reactions: great ace

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,565
    7,398
    113
    මචං, මමනං ඕව පාවිච්චියක් නෑ. යූටියුබ් තමයි ගොඩක් වෙලාවට.

    මම මේ පෝස්ට් එක දැම්මෙ මේ ත්‍රෙඩ් එක ගැන කියන්න නෙමෙයි.

    මනුස්සයෙක් මොකක් හරි අදහසක් කිවුවම ඒ අදහසේ ඇද පලුදු හොය හොය කුනු කතා කියන එවුන් එක්ක පැටලෙන්න යන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ ත්‍රෙඩ් එක ඇදගෙන යනවට,
    මම උඹට රෙස්පෙක්ට් කරනව කියල කියන්න.
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,390
    968
    113
    hikkaduwa
    මචං, මමනං ඕව පාවිච්චියක් නෑ. යූටියුබ් තමයි ගොඩක් වෙලාවට.

    මම මේ පෝස්ට් එක දැම්මෙ මේ ත්‍රෙඩ් එක ගැන කියන්න නෙමෙයි.

    මනුස්සයෙක් මොකක් හරි අදහසක් කිවුවම ඒ අදහසේ ඇද පලුදු හොය හොය කුනු කතා කියන එවුන් එක්ක පැටලෙන්න යන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ ත්‍රෙඩ් එක ඇදගෙන යනවට,
    මම උඹට රෙස්පෙක්ට් කරනව කියල කියන්න.
    එලම මචන් 🤟🤟 මම් උන්ට හද පෙන්නුවාම උන් ඇගිල්ල දිහා බලන් කෑගහනව 😄😄

    Point out කරේ බන් තම තමන්ගෙ ආතල් තනි තනියම ගනිල්ල.ඇයි තමන්ට ඒක බැරි නම් එකෙන් move වෙන්නෙ නැතුව ගරහන්නෙ කියන එක. ඒක තේරුම් ගත්තෙ මාර පොඩි දෙනයි 🙂🙂

    මගෙන් දන්න දෙයක් ඇහුවොත් කියල දෙනව මචන්,, ඒ ඇරෙන්න අදාල නැති දේවල් කිව්ව කියල උන් එක්ක ඇමිනෙන්න යන්නෙ නෑ. ත්‍රෙඩ් එක කැත වෙනව. 🙂🙂

    Thanks again 🤟🤟
     
    • Like
    Reactions: Tharaka25 and YESno