SPOTIFY අහල පොශ් වෙන්න හදන උන් 😣😣

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    14,010
    24,230
    113
    සිංදු ෆෝන් එකට ඩවුන් ලෝඩ් කරගෙන ප්ලේ ලිස්ට් හදන් සිංදු අහන එකෙක්
    shahrukhkhan41596116759.jpg


    SPOTIFY ඇප් එක දාගෙන චිල් එකේ සිංදු අහන එකෙක්.
    MV5BMjc5NTM5NjUyMV5BMl5BanBnXkFtZTgwMDEwMzU1OTE@._V1_UY1200_CR84,0,630,1200_AL_.jpg


    අපි අහන්නෙ Spotify. ඒකේ ඇල්ගෝරිදම් එක පට්ට. යූ ටියුබ් අහන්නෙ ගූ කබ්බෝ ගගා මේකේ ත්‍රෙඩ් දදා හැමිනෙන්න හදන එකෙක්
    Iraj.jpg
    Irajge mada sindu factorya wahalada ban?
     
    • Haha
    Reactions: Identity

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    එලම මචන් 🤟🤟 මම් උන්ට හද පෙන්නුවාම උන් ඇගිල්ල දිහා බලන් කෑගහනව 😄😄

    Point out කරේ බන් තම තමන්ගෙ ආතල් තනි තනියම ගනිල්ල.ඇයි තමන්ට ඒක බැරි නම් එකෙන් move වෙන්නෙ නැතුව ගරහන්නෙ කියන එක. ඒක තේරුම් ගත්තෙ මාර පොඩි දෙනයි 🙂🙂

    මගෙන් දන්න දෙයක් ඇහුවොත් කියල දෙනව මචන්,, ඒ ඇරෙන්න අදාල නැති දේවල් කිව්ව කියල උන් එක්ක ඇමිනෙන්න යන්නෙ නෑ. ත්‍රෙඩ් එක කැත වෙනව. 🙂🙂

    Thanks again 🤟🤟
    Umba use karana headset eka mokakda
     
    • Like
    Reactions: great ace

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,187
    1,712
    113
    Music Stream app වල experience එක use කරලම බලන්න ඔ්නෙ දෙයක්. ඒක වෙන දේවල් එක්ක සම කරන්න බෑ. Persanalize track selection එහෙම. මම Spotify, Deezer දෙකම Use කරලා තියෙනවා. ඔය දෙක compire කරද්දි මට නම් Deezer වල Flow feature එක සුපිරි. Track 2,3ක් skip කරද්දි Mood එකට set වෙන track Play වෙනවා.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,473
    113
    Good thread :love2:
    මමත් ඔන්ලයින් ස්ට්‍රිම්න් වලට වැඩි ආසාවක් නෑ (දැන් ගෙදර ඉදන් වැඩ නිසා..ඔෆිස් ඉද්දි නම් කික් එකක් තියෙනවා)..ඒත් සල්ලි දිලා ගන්න උන්ට මුකුත් කියල නෑ. එහෙම සල්ලි දිල යූස් කරන්න ඕන සර්විසස් අපිට පුලුවන්නම්. මේකේ ගොං නාම්බෙක් දැක්ක කියල තියෙනව පොෂ් වෙන්න ස්පොටිෆයි කතාව. මාත් ඔය වගේ රිප්ලයි එකක් දෙන්නත් හදල උගේ මට්ටමේ හැටියටනේ රිප්ලයි දාන්නේ කියල අතැරියා
     
    • Haha
    Reactions: great ace

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    7,821
    14,407
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Spotify එකෙන් සිංදුවක් අහමුද මහත්තයො? :lol:

    Lite - මන් radio එකෙන් සිංදු අහන්නෙ මහත්තයො
    Pro - මන් Youtube එකෙන් සිංදු අහන්නෙ මහත්තයො
    Pro Max - මන් Spotify එකෙන් සිංදු අහන්නෙ මහත්තයො
    Ultra Pro Max x100 - මන් studio එකට ගිහින් සිංදු අහන්නෙ මහත්තයො
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    36,745
    12,869
    113
    127.0.0.1
    Eka kohomath wenawa ne, oya net eke thiyena godak ewa youtube eken aran convert karapuwa. Video eke nam yana ewa intro wage silent thiyena than net eke thiyena mp3 wala ehemmama thiyenawa. Habai mata upload karana producer ma ewa nathuwa hadanne. Mokada api meken ahanne original. Ewaye e prashna na.
    albums wala thiyenawa ban. parana songs wala godak thiyenawa. but owa convert kara kara inna epa wenawane. download karannawath ona na kelinma stream karanna thibbama hithuna gaman wade lesiene ban
     
    • Like
    Reactions: great ace

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,592
    4,823
    113
    Ultra Pro Max x100 - මන් studio එකට ගිහින් සිංදු අහන්නෙ මහත්තයො
    නෑ. තව category 2ක් එකතු වෙන්න ඕනේ

    සල්ලි නැති Audiophile - මන් HDTracks වල Hi-Res album හොරෙන් download කරන් JRiver හරහා Bit-Perfect සිංදු අහන්නෙ මහත්තයො

    සල්ලි ඇති Audiophile - මන් DSD album ලක්ෂ 5කට එහා Audio gear වලින් විතරයි අහන්නෙ මහත්තයො 😄
     
    • Haha
    Reactions: Amith0424