Irajge mada sindu factorya wahalada ban?සිංදු ෆෝන් එකට ඩවුන් ලෝඩ් කරගෙන ප්ලේ ලිස්ට් හදන් සිංදු අහන එකෙක්
SPOTIFY ඇප් එක දාගෙන චිල් එකේ සිංදු අහන එකෙක්.
අපි අහන්නෙ Spotify. ඒකේ ඇල්ගෝරිදම් එක පට්ට. යූ ටියුබ් අහන්නෙ ගූ කබ්බෝ ගගා මේකේ ත්‍රෙඩ් දදා හැමිනෙන්න හදන එකෙක්