අනිත් උන් කියන ඒවා ගනන් ගන්නෑ කියලා ස්ටෙටස් දාන උනුත් ඔහොමයි, උන් තමයි වැඩියෙන්ම රිදවගන්න උන්සිරාවටම මේක දාපු එකා හුගක් පොඩි එකෙක් වෙන්න ඕනි. ඌ මොන බයිල ගැහුවත් අනුන් කියන ඒව අනුව ඌගෙ life goals decisions ගන්න එකෙක්.
අනිත් උන් කියන ඒවා ගනන් ගන්නෑ කියලා ස්ටෙටස් දාන උනුත් ඔහොමයි, උන් තමයි වැඩියෙන්ම රිදවගන්න උන්සිරාවටම මේක දාපු එකා හුගක් පොඩි එකෙක් වෙන්න ඕනි. ඌ මොන බයිල ගැහුවත් අනුන් කියන ඒව අනුව ඌගෙ life goals decisions ගන්න එකෙක්.
Aththa thamai mm danagena hitiye nane , thank you mm adama Loan ekak dala Spotify account ekak hadagaanwaSpotify අහන්නෙ පොශ් වෙන්න නම් නෙමෙයි,,උන්ගෙ Algorythem එක මාර Advance.
Youtube එකේ එන recomendation වගේ කියල හිතන් ඉන්නවනම් ඉතින් කොහොමත් උබලට spotify ගැලපෙන්නෙ නෑ. Yourube එකේ බස් සින්දුවක් අහන් සැපෙන්ම ඉදහන් බ්‍රෝ පාඩුවෙ සින්දු අහන උන්ට ජනේලෙන් පුප දෙන්න එන්නෙපා,කුහක හැත්ත.
සල්ලි නෑ ,ඩේටා නෑ කියල හිතන් ඉන්න ගොබ්බ හැතිකරේ වෙත,
Spotify එකේ free සින්දු අහන්න පුලුවන්. හැබැයි Ad play වෙනව. ඒකට ඉතින් උන්ට බැනල බෑනෙ. උන් අද රිලීස් වෙන Album එක හෙට උබලට ගෙඩි පිටින් free අහන්න දෙන්නෙ අහවල් අමාරුවකටද,,ඒ නිසා ඒක ටිකක් මැනේජ් කරගනින්. නැත්තම් සල්ලි දීල සින්දු අහන උන ඉරිසියා නොකර කුබුරක් හේනක් කොටන් නොදී ඉදහන්.
ඩේට ප්‍රශ්නයක් නම් ගොඩක් උන් headset use කරන නිසා low quality දාල අහපන්.පැයකටම යන්නෙ 10 or 11MB වගෙ. ඒක එහෙම අවුලක් නැති තරම්. උබල youtube එකෙ ලන්කාවෙ ගොබ්බයොන්ගෙ අදෝනා අහන්නත් එක video එකකට 30mb වගේ waste කරන එකේ උඩ කියල තියෙන amount එක නම් ගානක් නැති තරම්.
මට දැනට හම්බුන විදියට usage එක මෙන්න මේක.
ඔය මොන අවුල තිබ්බත් මේකෙ ඉන්න ගොබ්බයන්ගෙ කුහකකම නම් යන්නෙ නෑ,එකෙක් කැමැත්තෙන් සල්ලි දීල සින්දු ඇහුවත් එහා පැත්තෙ ඉන්න පුවක් කේවට්ටපිටියගෙ අමාරිස් ට (පු.කේ.අමාරිස්ට) පට්ට කැසිල්ලක් එනව. ඔන්න පටන් ගන්නව Youtube එක හොදයි අදෝනාව
හරි බන් ඉතින් හොදයි,okay,උබ අහපන්. අපිට මේකත් හොදයි වගේ උබත් ඩේටා කපන් සින්දු අහනව. මාත් ඩේට කපන් සින්දු අහනව. උබත් ඇඩ් බල බල සින්දු අහනව. Spotify එකේ සල්ලි දීල ගන්න බැරි එකත් ඇඩ් බල බල සින්දු අහනව.පුලුවන් එකා සල්ලි දීල අහනව ඇයි මේ කැසිල්ලක්
Private Uni. යන් උන් දැක්කාම Government Uni. යන උන් දගලනව වගේ.
හැමෝගෙම එකම අරමුන නම් ඇයි බන් මේ ගොඩ බාස්ල හැමතැනම.ඇගිල්ලෙන් ඇනල කියන්න එන්නෙ ඕක එපා මේක හොදයි කියල
පොඩ්ඩක් අලුත් දෙය්ක් ආවම try කරහල්ල.ඒ කාලෙ වයසක අයට ගතානුගතිකයි කියනව වගේ උබලටත් තියෙනව නවීන ගතානුගතික බවක්.ඒක මාර modern. හැබැයි ගතානුගතිකයි. Just Try Men.ඉතින් ඒක සෙට් වෙන්නෙ නැත්තම් අයින් වෙයන්.Okay.
ඔය එකක්වත් කරන්න බැරි නම් අර Spotify අහන්නෙ පොශ් උන් කියන ලේබල් එකවත් නොගහ ඉදපන්.හැබැයි එහෙම හිතාගෙන ලොකු ලයින් දෙන්න ඕව අහනවනම්,, අනෙ මෙහ් රෙද්ද පොශ්. Play Store එකෙන් ඇප් එකක් දාගත්ට්ත්ත ගමන් පොශ් වෙනවනම් බැරිය
මම සාමනයෙන් සින්දු අහන කෙනෙක්. වෙනස් දේවල් අහන්න කැමති කෙනෙක් විදියට මාරම usefull.උන්ගෙ suggestions දෙන Algo. එක මාරම advance. ඒ නිසා ගොඩක් හොදයි කියල හිතෙනව. (නිතරම සින්දු අහන කෙනෙක් නිසා මගේ personal openion එක.) මගේ Youtube එකේ වෙනම playlist එකක් තියෙනව. Spotify එකේ වෙනම තියෙනව. දෙකම හොදයි.ඒ උනාට Spotify suggestions are damn perfect
ත්‍රෙඩ් එක් දැම්මෙ ඩේට යූසේජ් එක ගැන ගොඩ්ක් අයට idea එකක් නෑ.ඒක නිස. මාත් spotify කාපු එකෙක් නෙමෙයි.හැබැයි ඔය කට්ටිය කියන තරම් සීන් එකක් නෑ. කෑ ගහන උන්ගෙ මානසිකත්වෙ දැකල පොඩි ආතල් එකක් ආව.
ඔය ඩේට usage වෙනස් වෙනවනම් අපිවත් දැනුවත් කරහන්. මට ඔය හම්බුන එකක් පෝස්ට් කරේ.
YT music ekath niyamai
Suggested music hodai Spotify wala but Apple music eka LK playlist eka super .මමත් apple music තිබ්බේ. Spotify ආවාම ඒකත් ගත්තා. මට දැනට තේරෙන විදියට apple එකට වඩා පට්ට සිරා suggest කරන ඒවා.
Usage එක shape එහෙනම්. youtube ජනතාව swarming ත්‍රෙඩ් එකේ. උඩ මම කියපු එකම තමයි වෙන්නෙමට low qualitiy එකෙන් අහන්න පැය දෙකකට රුපියල් 5ක ඩේටා යනවා. ඒ කියන්නේ 43mbක්.
අනික අවුරුද්දටම රුපියල් 500ක් වියදම් කරලා ස්පොටිෆයි ගන්න එකට මොන පොෂ් ද බන්. අපේ උන් හිතන්නේ ඉංග්‍රීසි සින්දු අහන එකත් පොෂ් කියලනේ. මාර ළදරු ආතල් තමා..
ස්පොටිෆයි එකේ ආසම දේ තමා සින්දුවෙන් සින්දුව මාරු වෙද්දී මැද gap නොතියා ප්ලේ කරන්න පුළුවන් එක.
True.Spotify suggestions are damn perfect
Crossfading කියලා කියන්නේ ඒකට.මට low qualitiy එකෙන් අහන්න පැය දෙකකට රුපියල් 5ක ඩේටා යනවා. ඒ කියන්නේ 43mbක්.
අනික අවුරුද්දටම රුපියල් 500ක් වියදම් කරලා ස්පොටිෆයි ගන්න එකට මොන පොෂ් ද බන්. අපේ උන් හිතන්නේ ඉංග්‍රීසි සින්දු අහන එකත් පොෂ් කියලනේ. මාර ළදරු ආතල් තමා..
ස්පොටිෆයි එකේ ආසම දේ තමා සින්දුවෙන් සින්දුව මාරු වෙද්දී මැද gap නොතියා ප්ලේ කරන්න පුළුවන් එක.
mokadda bn mePremium ganna salli nethi anaatha kukulanta
https://github.com/mrpond/BlockTheSpot
අඩෝ music වලට ආස නැති එකෙක් දැක්කමයි. කොහොමද බන් ඒ ජීවිතේ..මම නම් ඔය මගුල අහන්නේ නෑ Music වලට ආසවක් නැති නිසා.
ඒත් උබ කියල තියෙන ටිකට එකගයි. තමන්ට දෙයක් කරන්න බැරි උනාම ඒක කරන උන්ට මරි මෝඩ කතා කියන අමන හැත්තක් දැන් හැමතැනම බෝ වෙලා. කාලකන්නි බන්
na crossfading nemei eke silent eka cut karanawa detect karalaCrossfading කියලා කියන්නේ ඒකට.
Poweramp එක දාගන්න local තියෙන ඒවාටත් crossfading දාගෙන අහන්න පුළුවන්
E mokakda ban?Crossfading කියලා කියන්නේ ඒකට.
Poweramp එක දාගන්න local තියෙන ඒවාටත් crossfading දාගෙන අහන්න පුළුවන්
මම නම් ඔය මගුල අහන්නේ නෑ Music වලට ආසවක් නැති නිසා.
ඒත් උබ කියල තියෙන ටිකට එකගයි. තමන්ට දෙයක් කරන්න බැරි උනාම ඒක කරන උන්ට මරි මෝඩ කතා කියන අමන හැත්තක් දැන් හැමතැනම බෝ වෙලා. කාලකන්නි බන්
මගෙත් බොස් කෙනෙක් ඉන්නවා. ඌත් සින්දු අහන්නේ නැ. ඌ කියන්නේ නිකන් කරච්චලයක් වගේලු ඌට.අඩෝ music වලට ආස නැති එකෙක් දැක්කමයි. කොහොමද බන් ඒ ජීවිතේ..
eka wenama athal ekakඅඩෝ music වලට ආස නැති එකෙක් දැක්කමයි. කොහොමද බන් ඒ ජීවිතේ..
මගෙත් බොස් කෙනෙක් ඉන්නවා. ඌත් සින්දු අහන්නේ නැ. ඌ කියන්නේ නිකන් කරච්චලයක් වගේලු ඌට.
මාත් ඔහොම කාලයක් හිටිය බන්,, ඒක මාර නිදහස් දැන් යන්නෙ ෆේස්බුක් වලින් නිදහස් කාලයක්. ඒ නිස සින්දු අහනව වැඩියෙන්eka wenama athal ekak