පොඩි ප්‍රශ්නයක්

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ලොල්.. ප්‍රශ්න ඔළුවට ගන්නේ නැතුව ජීවත්වෙන්න ඉගෙන ගනින් බන්.. අපි මේ හැමදාම ඉන්න ආවේ නෑ.. ඉන්න ටිකේ සතුටෙන් ඉඳපන් කුල් එකේ.. ඩිප්‍රෙෂන් කියලා කියන්නේ හෙළවෙන මනසට..!
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔයාට එන සමහර ලක්ෂන මටත් තියනවා බන්
    එ වගේ මානසික ප්‍රශ්න තියන අය තමයි ඔකේ අමාරුව දන්නේ උබ හරි....
     
    • Like
    Reactions: ayeshperera651

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    matath ohom una bn, mn O/L iskole best student, A/L Maths kale mat pudum pressure ekak thibbe bn 3A aran campus ynna onemai kiyala gedarinui iskolenui bn epam vela hitiye mat A/L iwara venne kawadda kiya kiya agili gana gana hitiye bn. Iwara velath gedara hitiye bn idagen computer ekak aragen programming igen gena freelancing karanna gaththa bn. oya ekkam depressionuth awa bn jiwithet, mat result awe 2B 1C, government campus giye na bn dan private ekak yanne bn, freelancing tika thama karagen yanaw bn. mat yaluwoth na bn wadiya hitiyath un inne magen udawwak ganna studies walat. semester ek iwara vela vacation innakot balu ballek na. e nisa minissunw epa vela thiyenne mat:sorry: sathutu hithenne na mokak kalath :cry:
     
    • Like
    Reactions: ayeshperera651

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපහු දාපන් , ආපහු දාපන්.
    ඇපි කතා කරමු. කියෙව්වාම මට දැනුනෙ too ambiguous වගේ. එකයි එම කිව්වෙ. දාපන් දාපන්
     
    • Like
    Reactions: Tanto and NRTG
    Nov 7, 2020
    3
    0
    1
    අපහු දාපන් , ආපහු දාපන්.
    ඇපි කතා කරමු. කියෙව්වාම මට දැනුනෙ too ambiguous වගේ. එකයි එම කිව්වෙ. දාපන් දාපන්
    අඩෝ එහෙම අව්ලක් නැහැ බන්
    වැඩිය ගණන් ගන්න එපා . උබේ reply එකත් වටිනවා මචන්
    ඒ වගේ දේවල් තියෙන අය මොනාහරි කියයි මචන්
    කට්ටිය මගේ ප්‍රශ්න වලට හිනවෙද්දී මට ඒක අව්ල් බන්
    අපි කාගෙවත් විහිළුවක් වෙන්න ඕනේ නැහැ නේ
    මේවා එක එකාගේ කර්ම පල විපාක දෙන විදිය මචන්'
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    අපහු දාපන් , ආපහු දාපන්.
    ඇපි කතා කරමු. කියෙව්වාම මට දැනුනෙ too ambiguous වගේ. එකයි එම කිව්වෙ. දාපන් දාපන්

    ow mu cari demalage line ecata awe