පොඩි ප්‍රස්නයක්

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    පොඩි ප්‍රස්නයක්

    මචංලා මට පොඩි ප්‍රස්නයක් වෙලා එකට උදව්වක් ඕන,
    මගේ Google Chrome එක වැඩ කරන නැ එක ක්‍රෑෂ් වෙලා.Uninstall කරලා install කලත් හරි ගියේ නැ.මේක මොකක්ද හේතුව??
    :confused::confused:

    Firefox පාවිච්චි කරන්න බැ ඒක Slow. මොකක්ද මේකට කරන්න ඕන.

    පහල තියෙන්නේ Browser එක ඕපන් කරලා page එකකට ගියාම පෙන්නන විදිය

    Untitled.jpg
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    වෛරස් ගාඩ් එක remove කරලා බලපන්
    google chrome එක සම්පුර්ණයෙන්ම uninstall වෙනවද
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    Apoo Chrome maha goo hathtaawak.
    Daaganin "SR Ware Iron" kiyana browser eka.
    Chrome wagemai kisi wenasak na. Okkoma extension wada. Poddakwath Crash wenne na.