පොඩි පොඩි එව්වා ටිකක් {(a less than a million )little things}

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    ඔන්න තව එකක්
    ඔන්න කිලෝ මීටර් 20 ක දුරින් ඉන්න යාලුවො දෙන්නෙක් දෙන්නෙක්. කෙලින්ම තමන්ගෙ යාලුවා ඉන්න පැත්තට බයිසිකලේ පදින්න පටන් ගත්තලු. මෙන්න මේ අතර එක බයිසිකලේක හැන්ඩල් එකේ ඉන්න මදුරුවෙක් අනික් බයිසිකලේ දිහාට පියාඹන්න ගත්තලු. මූ හැබයි පැයට කිලෝ මීටර් 18 ක වේගෙන් යනවලු. . අර යාලුවො යන්නෙ පැයට කිලෝ මීටර 10 ක වේගෙන්ලු. මේ මදුරුවා අර අනිත් යාලුවා පැත්තට ගිහින් ඒ හැඬල් එකේ වහලා අය මේ පැත්තට ඇවිත් අනික් යාලුවගෙ හැඬල් එකේ වහනවලු. ඉතින් මෙහෙම මෙහෙම යාලුවො දෙන්න මුන ගැහෙනකල්ම මේකා පියාඹනවලු. ප්‍රශ්නෙ, මූ කොච්චර පියෑඹුවාද
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    සාපේක්ෂ ප්‍රවේගය
    මම දැන් අර උඩ දාලා තියන ගාන නම් ඉතාම සරලයි. සාපේක්ෂ ප්‍රවේගය අල්ලන්නවත් ඕනෙ නෑ.. හොඳට බැලුවොත් පෙනෙයි. ට්‍රයි එකක් දෙන්න :yes: (y)
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔන්න තව එකක්
    ඔන්න කිලෝ මීටර් 20 ක දුරින් ඉන්න යාලුවො දෙන්නෙක් දෙන්නෙක්. කෙලින්ම තමන්ගෙ යාලුවා ඉන්න පැත්තට බයිසිකලේ පදින්න පටන් ගත්තලු. මෙන්න මේ අතර එක බයිසිකලේක හැන්ඩල් එකේ ඉන්න මදුරුවෙක් අනික් බයිසිකලේ දිහාට පියාඹන්න ගත්තලු. මූ හැබයි පැයට කිලෝ මීටර් 18 ක වේගෙන් යනවලු. . අර යාලුවො යන්නෙ පැයට කිලෝ මීටර 10 ක වේගෙන්ලු. මේ මදුරුවා අර අනිත් යාලුවා පැත්තට ගිහින් ඒ හැඬල් එකේ වහලා අය මේ පැත්තට ඇවිත් අනික් යාලුවගෙ හැඬල් එකේ වහනවලු. ඉතින් මෙහෙම මෙහෙම යාලුවො දෙන්න මුන ගැහෙනකල්ම මේකා පියාඹනවලු. ප්‍රශ්නෙ, මූ කොච්චර පියෑඹුවාද
    මැරෙනකං පියාඹලා තියෙනවා වගේ මට පේන හැටියට...🫣
     
    • Like
    Reactions: jamiezue and NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔන්න තව එකක්
    ඔන්න කිලෝ මීටර් 20 ක දුරින් ඉන්න යාලුවො දෙන්නෙක් දෙන්නෙක්. කෙලින්ම තමන්ගෙ යාලුවා ඉන්න පැත්තට බයිසිකලේ පදින්න පටන් ගත්තලු. මෙන්න මේ අතර එක බයිසිකලේක හැන්ඩල් එකේ ඉන්න මදුරුවෙක් අනික් බයිසිකලේ දිහාට පියාඹන්න ගත්තලු. මූ හැබයි පැයට කිලෝ මීටර් 18 ක වේගෙන් යනවලු. . අර යාලුවො යන්නෙ පැයට කිලෝ මීටර 10 ක වේගෙන්ලු. මේ මදුරුවා අර අනිත් යාලුවා පැත්තට ගිහින් ඒ හැඬල් එකේ වහලා අය මේ පැත්තට ඇවිත් අනික් යාලුවගෙ හැඬල් එකේ වහනවලු. ඉතින් මෙහෙම මෙහෙම යාලුවො දෙන්න මුන ගැහෙනකල්ම මේකා පියාඹනවලු. ප්‍රශ්නෙ, මූ කොච්චර පියෑඹුවාද
    එක පාරයි... :unsure:
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    එක පාරයි... :unsure:
    මම අහන්නෙ දුර. හරි ඔයා විතරනෙ ට්‍රයි කලේ..ඔයාට උත්තෙරේ කියන්නෙම්. දැන් ඉස්සෙල්ලා බලන්න බයිසිකල් දෙක හමුවෙන තැනට ඇවිල්ලා නතර වෙනකල් කොච්චර කාලයක් යනවද කියලා. දෙන්නම 10 ගානෙ ආවොත් පැයකින් දෙන්න හම්බෙනවනෙ. අර මදුරුවා කොහෙ ගියත් පැයක් ගනකල් ඌ 18 ගානෙ යනවනෙ. එතකොට පැයට කිලෝ මීටර් 18 ගානෙ පැයක් පියෑඹුහම කොච්චර යනවද...උත්තරේ කිලෝ මීටර් 18 යි... (y) (y)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    කවදා හරි කල්පනා කරලා තියනවද අයිස් ගිනි ගොඩක් පත්තු කරන්න යොදාගන්න පුලුහන් කියලා..ඔව් ඔව් සීතලට හැදෙන අයිස් තමයි.. ඒ වගේම ඒකෙන් ගින්න නිවන්නත් පුලුහන්. අයිස් හැදෙන සීතල කැලේක වෙන මොනවත්ම නැත්තම් අයිස් කැටේකින් ගින්දර හදාගන්න පුලුහන්. ප්‍රායෝගිකවනම් පොඩි පොඩි ගැටලු තියනවා. ක්‍රමේ කවුරුවත් දැම්මෙ නැත්තම් කියන්නම් :yes: :yes:
     
    • Wow
    Reactions: PHBhagya

    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    කවදා හරි කල්පනා කරලා තියනවද අයිස් ගිනි ගොඩක් පත්තු කරන්න යොදාගන්න පුලුහන් කියලා..ඔව් ඔව් සීතලට හැදෙන අයිස් තමයි.. ඒ වගේම ඒකෙන් ගින්න නිවන්නත් පුලුහන්. අයිස් හැදෙන සීතල කැලේක වෙන මොනවත්ම නැත්තම් අයිස් කැටේකින් ගින්දර හදාගන්න පුලුහන්. ප්‍රායෝගිකවනම් පොඩි පොඩි ගැටලු තියනවා. ක්‍රමේ කවුරුවත් දැම්මෙ නැත්තම් කියන්නම් :yes: :yes:
    අයිස් වලින් කාචයක් හදල කොළ කෑල්ලක් පත්තු කර ගන්නවා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මම මේ නූලෙ පොඩි පොඩි දේවල් ටිකක් දාන්න හිතාගෙන ඉන්නෙ. ඔය අපිට දකින්න ලැබෙන දේවල් ටිකක්. ගොඩක් ඒවා රුසියන් පොත් සෙට් එකකින් උපුටා ගෙන ට්‍රාන්ස්ලෙට් කරන ඒවා.. තව යූ ටියුබ් චැනල් වලින් ගන්න ඒවත් දාන්න පුලුහන්. ඔක්කොම අපිට දකින්න තියන ප්‍රැක්ටිකල් දේවල්. මගෙ තව මේ වගේම නූල් ටිකක් තිබ්බා ඉස්සර ඒවත් කැමති අයට කියවන්න පුලුහන්.

    හරි පළවෙනි එක.
    ඔයාලා දැකලා ඇති මේ වගේ කැරකෙන ටයර්.
    View attachment 205055
    .කවදාවත් හිතලා තියනවද ටයර් කැරකෙද්දී (සාමාන්‍ය වේගෙකින්) ඒවයෙ උඩ තියන අකුරු වලට වඩා පහල තියන අකුරු ලේසියෙන් අඳුරගන්න පුලුහන් ඇයි කියලා..ඇත්තටම හේතුව තමා යට තියන අකුරු හෙමින් කැරකෙන්නෙ. හැබැයි ටයර් එකට සාපේක්ශව නෙවේ. අපේ ඇස් දෙකට.මොකද උඩ තියන බ්‍රිඩ්ජ්ස්ටෝන් කියන අකුරු ටික ඉස්සරහට කැරකෙද්දී ටයර් එක ඉස්සරහට යනවා..එතකොට ඒ වේග දෙක එකතු වෙනවා.. ඒත් පහල කොටස වෙනම කතාවක්. බ්‍රිඩ්ජ්ස්ටෝන් යන්නෙ ආපස්සට. ටයර් එක යන්නෙ ඉස්සරහට. ඔව් දැන් ඔයාලට තේරෙනවා ඇති මොකද වෙන්නෙ කියලා..මේක පහත රූපසටහනින් පැහැදිලිව දැක ගන්න පුලුහන්. අපි හරියටම රෝදෙ ඇක්සල් එක ගාවින් කෝටුවක් හිටවමු. A,B කියලා ලක්ෂ්‍ය දෙකක් ලකුනු කරගමු.
    View attachment 205056

    රොදය ඉස්සරහට තල්ලු කරමු.දැන් ඔන්න ඔයාලට පේනවා. B පොඩ්ඩයි ඉස්සරහට ගිහිල්ලා තියෙන්නෙ. හරි..අපි තව පෝස්ට් එකකින් හම්බවෙමු.
    Sombody may correct this If Im faulty :love::love::love:

    True.. Because for an observer on the road the bottom of the rolling wheel at the point of contact, the velocity is zero.

    PS: BTW there's another one similar to this... "Which part of a train is moving backwards?" - obviously the train is moving forwards.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    True.. Because for an observer on the road the bottom of the rolling wheel at the point of contact, the velocity is zero.

    PS: BTW there's another one similar to this... "Which part of a train is moving backwards?" - obviously the train is moving forwards.
    Thank you !

    වන්කගිරිය. (මේක නේද හරි වචනෙ)
    image-20170119-26567-1bsql2r.jpg

    maze-2_p3.jpg

    කොහොමද අපි මේකකින් බේරෙන්නෙ. මේවට ඉන්ගිරිසියෙන් කියනවා MAZE කියලා. දැන් තියන බොහොමයක් වන්කගිරි විනෝදාශ්වාදය පිණිස හදපු ඒවා.. සමහරු ඔව්වට යන්න ටිකට් ගන්නවා. යොරෝපයේ ඇමරිකාවෙ , ආසියානු රටවල විනෝදාශ්වාදය පිනිස හදපු ඒවා තියනවා.. ඉස්සර නම් ආරක්ෂාවටත් මේවා හැදුවා.. තව ඔයාලා දැකලා තියනවා ලස්සනට ගස් වවලා එහෙම හදපු ඒවා. දැන් ප්‍රශ්නෙ තමා මේකක් ඇතුලට ගිහිල්ලා අතරමං උනොත් එලියට එන්නෙ කොහොමද කියන එක. උඩින් ඉඳන් බැලුවොත් නම් එලියට එන එක කිරිකජු වගේ. ඒත් බොහොමයක් අයට පියාඹන්න බෑ. ගිහිල්ලම බලන්න ඕනෙ එළියට එන්න අමාරුව.හැබැ‍යි එලියට එන්න බැරිවෙන්න හදපුවට මම කියන්න යන එක අදාළ නෑ. කරන්න ඕනෙ පොඩි දෙයයි. .. ඔයාගෙ වම් අතින් හරි දකුනු අතින් හරි එක බිත්තියක් අල්ලන්න. එහෙම්මම ඒ ක අල්ලගෙනම දිගටම එන්නෙ. හැරෙද්දී බිත්තිය අතාරින්න එපා.ඔයාලා අන්තිමට මොන පැථ්තකින් හරි එලියට එයි.. (y) (y)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Thank you !
    වන්කගිරිය. (මේක නේද හරි වචනෙ)

    ඔයාගෙ වම් අතින් හරි දකුනු අතින් හරි එක බිත්තියක් අල්ලන්න. එහෙම්මම ඒ ක අල්ලගෙනම දිගටම එන්නෙ. හැරෙද්දී බිත්තිය අතාරින්න එපා.ඔයාලා අන්තිමට මොන පැථ්තකින් හරි එලියට එයි.. (y) (y)

    Yes... This is called "Wall Following". However, this might not work sometimes when the Start or the Finish is at the centre of the maze. Sometimes the maze is made complex by adding several bridges to confuse.
    A better method is using the "Trémaux’s Algorithm" - invented by Charles Trémaux. This is used with autonomous robots that find the way out of a maze. It's guaranteed to work.