පොඩි පොඩි එව්වා ටිකක් {(a less than a million )little things}

sl gamer

Junior member
  • Mar 6, 2014
    255
    20
    18
    ඔන්න තව එකක්
    ඔන්න කිලෝ මීටර් 20 ක දුරින් ඉන්න යාලුවො දෙන්නෙක් දෙන්නෙක්. කෙලින්ම තමන්ගෙ යාලුවා ඉන්න පැත්තට බයිසිකලේ පදින්න පටන් ගත්තලු. මෙන්න මේ අතර එක බයිසිකලේක හැන්ඩල් එකේ ඉන්න මදුරුවෙක් අනික් බයිසිකලේ දිහාට පියාඹන්න ගත්තලු. මූ හැබයි පැයට කිලෝ මීටර් 18 ක වේගෙන් යනවලු. . අර යාලුවො යන්නෙ පැයට කිලෝ මීටර 10 ක වේගෙන්ලු. මේ මදුරුවා අර අනිත් යාලුවා පැත්තට ගිහින් ඒ හැඬල් එකේ වහලා අය මේ පැත්තට ඇවිත් අනික් යාලුවගෙ හැඬල් එකේ වහනවලු. ඉතින් මෙහෙම මෙහෙම යාලුවො දෙන්න මුන ගැහෙනකල්ම මේකා පියාඹනවලු. ප්‍රශ්නෙ, මූ කොච්චර පියෑඹුවාද
    18km
     
    • Like
    Reactions: jamiezue

    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    ඔව් මචන් . එය විස්ථාපනය කතාව වතුරෙදි වගේම වාතයේදි ලූත් වලන්ගුලු.. මම හරියට දන්නෙ නෑ හැබැ‍යි. Thanks !

    ඔන්න ඊලඟ එක
    ඔන්න පූසො තුන් දෙනෙක් මීයො තුන්දෙනෙක් විනාඩි 3 කදි අල්ලනවලු. දැන් මීයෝ 100 ක් විනාඩි 100කදි අල්ලන්න පූසො කී දෙනෙක් ඕනෙද?
    තුන් දෙනෙක් ඇති නෙහ් . හැබයි එක මූසිකයෙක් ඉතුරු වෙනවා 99 වෙනි විනාඩියේදී
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~

    ඔන්න ඔතන තමා අවුල තියෙන්නෙ. බලල්ලු තුන් දෙනා එකතුවෙලා එක මීයෙක් අල්ලලා අනික් මීයා ගාවට යනව නම් ඕකේ. ඒත් එක බලලා එක මීයා ගානෙ අල්ලනවනම්. එතන ප්‍රශ්නයක් එනවා නේද :love: :love:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම මේ නූලෙ පොඩි පොඩි දේවල් ටිකක් දාන්න හිතාගෙන ඉන්නෙ. ඔය අපිට දකින්න ලැබෙන දේවල් ටිකක්. ගොඩක් ඒවා රුසියන් පොත් සෙට් එකකින් උපුටා ගෙන ට්‍රාන්ස්ලෙට් කරන ඒවා.. තව යූ ටියුබ් චැනල් වලින් ගන්න ඒවත් දාන්න පුලුහන්. ඔක්කොම අපිට දකින්න තියන ප්‍රැක්ටිකල් දේවල්. මගෙ තව මේ වගේම නූල් ටිකක් තිබ්බා ඉස්සර ඒවත් කැමති අයට කියවන්න පුලුහන්.

    හරි පළවෙනි එක.
    ඔයාලා දැකලා ඇති මේ වගේ කැරකෙන ටයර්.
    View attachment 205055
    .කවදාවත් හිතලා තියනවද ටයර් කැරකෙද්දී (සාමාන්‍ය වේගෙකින්) ඒවයෙ උඩ තියන අකුරු වලට වඩා පහල තියන අකුරු ලේසියෙන් අඳුරගන්න පුලුහන් ඇයි කියලා..ඇත්තටම හේතුව තමා යට තියන අකුරු හෙමින් කැරකෙන්නෙ. හැබැයි ටයර් එකට සාපේක්ශව නෙවේ. අපේ ඇස් දෙකට.මොකද උඩ තියන බ්‍රිඩ්ජ්ස්ටෝන් කියන අකුරු ටික ඉස්සරහට කැරකෙද්දී ටයර් එක ඉස්සරහට යනවා..එතකොට ඒ වේග දෙක එකතු වෙනවා.. ඒත් පහල කොටස වෙනම කතාවක්. බ්‍රිඩ්ජ්ස්ටෝන් යන්නෙ ආපස්සට. ටයර් එක යන්නෙ ඉස්සරහට. ඔව් දැන් ඔයාලට තේරෙනවා ඇති මොකද වෙන්නෙ කියලා..මේක පහත රූපසටහනින් පැහැදිලිව දැක ගන්න පුලුහන්. අපි හරියටම රෝදෙ ඇක්සල් එක ගාවින් කෝටුවක් හිටවමු. A,B කියලා ලක්ෂ්‍ය දෙකක් ලකුනු කරගමු.
    View attachment 205056

    රොදය ඉස්සරහට තල්ලු කරමු.දැන් ඔන්න ඔයාලට පේනවා. B පොඩ්ඩයි ඉස්සරහට ගිහිල්ලා තියෙන්නෙ. හරි..අපි තව පෝස්ට් එකකින් හම්බවෙමු.
    Sombody may correct this If Im faulty :love::love::love:

    sandani fernandoge bettaka diga 9 inch palala 3 inch puke warga palaya kiyapan waddek nam
     
    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    ඔන්න ඔතන තමා අවුල තියෙන්නෙ. බලල්ලු තුන් දෙනා එකතුවෙලා එක මීයෙක් අල්ලලා අනික් මීයා ගාවට යනව නම් ඕකේ. ඒත් එක බලලා එක මීයා ගානෙ අල්ලනවනම්. එතන ප්‍රශ්නයක් එනවා නේද :love: :love:
    ඒ විදිහට බැලුවොත් බළල්ලු සීයකට මීයෝ සීයක් අල්ලන්න යන්නේ විනාඩි තුනයි.
     
    • Love
    Reactions: jamiezue

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දෙවෙනි එක
    වොලිබෝලයක් බරයිලු කිලෝග්‍රම් 1 1/2 + එහි බරෙන් බාගයක්.. වොලි බෝලයේ බර කුමක්ද? කියන්න බලන්න උත්තරේ..හරි ලේසියි!!
    3??
    ------ Post added on May 18, 2023 at 2:41 PM

    ඔව් මචන් . එය විස්ථාපනය කතාව වතුරෙදි වගේම වාතයේදි ලූත් වලන්ගුලු.. මම හරියට දන්නෙ නෑ හැබැ‍යි. Thanks !

    ඔන්න ඊලඟ එක
    ඔන්න පූසො තුන් දෙනෙක් මීයො තුන්දෙනෙක් විනාඩි 3 කදි අල්ලනවලු. දැන් මීයෝ 100 ක් විනාඩි 100කදි අල්ලන්න පූසො කී දෙනෙක් ඕනෙද?
    😁
    ------ Post added on May 18, 2023 at 2:44 PM
     
    Last edited:
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    ඒ විදිහට බැලුවොත් බළල්ලු සීයකට මීයෝ සීයක් අල්ලන්න යන්නේ විනාඩි තුනයි.
    මේකට එක උත්තරයක් නෑ නේද..එක පැත්තකින් බැලුවොත් 100 යි අනික් පැත්තෙන් බැලුවොත් 102 යි. පූසො මීයො අල්ලන විදිහට තමයි
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් මචන් . එය විස්ථාපනය කතාව වතුරෙදි වගේම වාතයේදි ලූත් වලන්ගුලු.. මම හරියට දන්නෙ නෑ හැබැ‍යි. Thanks !

    ඔන්න ඊලඟ එක
    ඔන්න පූසො තුන් දෙනෙක් මීයො තුන්දෙනෙක් විනාඩි 3 කදි අල්ලනවලු. දැන් මීයෝ 100 ක් විනාඩි 100කදි අල්ලන්න පූසො කී දෙනෙක් ඕනෙද?
    puso 3 ma thama..?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    මේකනම් පොඩ්ඩක් වාහන එලවන උන්ට සම්බන්ද දෙයක්. මට පොඩි අවුලක් තියනවා මොකක්ද හරි ක්‍රමේ කියලා. මුලින් ක්ලච් එක පාගලා බ්‍රේක් කරන එකද හොද, නැත්තන් බ්‍රේක් එක පාගලා ක්ලච් එක පාගන එකද හොද?

    ක්ලච් එක පාගපුවාම එන්ජිමේ power එක අඩු වෙනවා බ්‍රෙක් කරද්දි. කෙලින්ම බ්‍රේක් එක පැගුවොත් එන්ජිමේ power එකට විරුද්දවත් බලය යොදන්න වෙනවා.

    හැබැයි තව දෙයක් මුලින් ක්ලච් එක පැගුවොත් එක කකුලක් පැගෙන එක උඩ නිසා බ්‍රේක් එක පාගන්න හිතන තරම් බලයක් දෙන්න අපහසු වෙනවා.

    ඔටො පදින උන්‍රටත් මෙවා අදාල නැ තමා.
     
    Clutch eken engimai wheels disconnect karanawa...naththan break eke effect eka engine ekatama yanawa..Clutch eken disconnect unama wheel wlata witharai effect eka...
    Engine eka kohomath constant karakenawa accelerator paguwoth thama wenas wenne...

    Clutch then break..
     
    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    මේකට එක උත්තරයක් නෑ නේද..එක පැත්තකින් බැලුවොත් 100 යි අනික් පැත්තෙන් බැලුවොත් 102 යි. පූසො මීයො අල්ලන විදිහට තමයි
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    ඔව් මචන් . එය විස්ථාපනය කතාව වතුරෙදි වගේම වාතයේදි ලූත් වලන්ගුලු.. මම හරියට දන්නෙ නෑ හැබැ‍යි. Thanks !

    ඔන්න ඊලඟ එක
    ඔන්න පූසො තුන් දෙනෙක් මීයො තුන්දෙනෙක් විනාඩි 3 කදි අල්ලනවලු. දැන් මීයෝ 100 ක් විනාඩි 100කදි අල්ලන්න පූසො කී දෙනෙක් ඕනෙද?
    පූසො තුන් දෙනෙක් විනාඩි තුනකදි අල්ලන මියෝ 3යි
    පුසො තුන්දෙනෙක් විනාඩි 100කදි අල්ලන මීයෝ 100/3 = 33.33
    ඉතුරු මියෝ 66.66 අල්ලන්න ඕනෙ පූසො ගාන - 6යි

    ඔක්කොම පූසෝ 9යි.

    මම මේ නූලෙ පොඩි පොඩි දේවල් ටිකක් දාන්න හිතාගෙන ඉන්නෙ. ඔය අපිට දකින්න ලැබෙන දේවල් ටිකක්. ගොඩක් ඒවා රුසියන් පොත් සෙට් එකකින් උපුටා ගෙන ට්‍රාන්ස්ලෙට් කරන ඒවා.. තව යූ ටියුබ් චැනල් වලින් ගන්න ඒවත් දාන්න පුලුහන්. ඔක්කොම අපිට දකින්න තියන ප්‍රැක්ටිකල් දේවල්. මගෙ තව මේ වගේම නූල් ටිකක් තිබ්බා ඉස්සර ඒවත් කැමති අයට කියවන්න පුලුහන්.

    හරි පළවෙනි එක.
    ඔයාලා දැකලා ඇති මේ වගේ කැරකෙන ටයර්.
    View attachment 205055
    .කවදාවත් හිතලා තියනවද ටයර් කැරකෙද්දී (සාමාන්‍ය වේගෙකින්) ඒවයෙ උඩ තියන අකුරු වලට වඩා පහල තියන අකුරු ලේසියෙන් අඳුරගන්න පුලුහන් ඇයි කියලා..ඇත්තටම හේතුව තමා යට තියන අකුරු හෙමින් කැරකෙන්නෙ. හැබැයි ටයර් එකට සාපේක්ශව නෙවේ. අපේ ඇස් දෙකට.මොකද උඩ තියන බ්‍රිඩ්ජ්ස්ටෝන් කියන අකුරු ටික ඉස්සරහට කැරකෙද්දී ටයර් එක ඉස්සරහට යනවා..එතකොට ඒ වේග දෙක එකතු වෙනවා.. ඒත් පහල කොටස වෙනම කතාවක්. බ්‍රිඩ්ජ්ස්ටෝන් යන්නෙ ආපස්සට. ටයර් එක යන්නෙ ඉස්සරහට. ඔව් දැන් ඔයාලට තේරෙනවා ඇති මොකද වෙන්නෙ කියලා..මේක පහත රූපසටහනින් පැහැදිලිව දැක ගන්න පුලුහන්. අපි හරියටම රෝදෙ ඇක්සල් එක ගාවින් කෝටුවක් හිටවමු. A,B කියලා ලක්ෂ්‍ය දෙකක් ලකුනු කරගමු.
    View attachment 205056

    රොදය ඉස්සරහට තල්ලු කරමු.දැන් ඔන්න ඔයාලට පේනවා. B පොඩ්ඩයි ඉස්සරහට ගිහිල්ලා තියෙන්නෙ. හරි..අපි තව පෝස්ට් එකකින් හම්බවෙමු.
    Sombody may correct this If Im faulty :love::love::love:
    මේක හොද නූලක් ඈ...
    දිගටම කරන් පලයන්...
    ඔබට ජය.
    ------ Post added on May 18, 2023 at 11:17 PM

    sandani fernandoge bettaka diga 9 inch palala 3 inch puke warga palaya kiyapan waddek nam
    නොදකින් විතරක්. මේ වගේ හොද ත්‍රෙඩ් එකකත් ඇවිල්ලා හැලුවනේ කක්කා බැට්ටක්.

    ඔළුව අතගාලා බලපන් අං දෙකක් එනවද කියලා...
    ------ Post added on May 18, 2023 at 11:21 PM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඔන්න ඔතන තමා අවුල තියෙන්නෙ. බලල්ලු තුන් දෙනා එකතුවෙලා එක මීයෙක් අල්ලලා අනික් මීයා ගාවට යනව නම් ඕකේ. ඒත් එක බලලා එක මීයා ගානෙ අල්ලනවනම්. එතන ප්‍රශ්නයක් එනවා නේද :love: :love:

    I had posted long ago on how to tackle work sharing/time based problems. The Cat problem is similar.
    If 3 cats can catch 3 rats in 3 minutes, then 1 cat can catch 1 rat in the same 3 minutes.....
    Hence ONE cat can catch 1/3 of a rat per minute. So it follows that ONE cat can catch 100/3 rats in 100 minutes.
    Thus 3 cats can catch 100 rats in 100 minutes.

    As to the bicycles and the fly problem.... all these types of problems are NOT done by calculating distances and adding together. Though it will give the correct result, it's a tedious process adding a series of distances.
    You need to look at the problem from a different perspective. You just calculate the time elapsed for the two cyclists to meet. They are heading towards each other at 10 km/h. That makes a relative velocity of 20 km/h and thus they would meet exactly in one hour., because the distance between them at the start was 20km.
    Meanwhile, the fly keeps on flying in-between at 18 km/h. - Obviously in one hour it would have done 18 kms.

    As for the Clutch/Brake problem, the answer is bit lengthy. Take a look at this video.

    PS: No one responded yet to the problem I mentioned.

    "Which part of a train is moving backwards?" - (obviously we are talking about a train that's moving forwards)
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර

    :yes:
    පූසෝ 3යි.

    පොඩි කාලේ ( 8/9 වසරේ වගේ ) ඕව හැදුවේ මිනිස් පැය කියල.
    අපි ගමු පූස් විනාඩි කියල.

    මීයෝ 3ක් අල්ලන්න පූස් විනාඩි 3x3 = 9 ක් ඕන.
    මීයෝ 100ක් අල්ලන්න පූස් විනාඩි 100x9/3 = 300ක් ඕන.
    විනාඩි 100කදී වැඩේ වෙන්න ඕන නිසා 300/100 = 3 පූසෝ 3ක් ඕන.

    "Which part of a train is moving backwards?" - (obviously we are talking about a train that's moving forwards)
    Had no idea. Then googled it (cheating :lol:). Good one. thanks.
     
    ඇත්තටම මම සමාව ඉල්ලනවා මගෙ ඉස්සෙල්ලා කොමන්ට් සම්බන්දව.. පොඩි එකෙක් එහෙම දැක්කොත් හිතයි ඕකට උත්තර 2 ක් තියනවා කියලා විභාගයේදී .. ඒක නිවැරදි කිරීම ගැන ස්තුතියි. ඔය දෙන්නටත් අනිත් අයටත්... මම මේ ගාන දැම්මේ පොඩි ප්‍රායෝගික ගැටලුවක් මතුවුන නිසා. ඒක නිකන් ටිකක් අවුල් වගේ. කොහොමද එක පූසෙක් මීයෝ භාග සන්ඛ්යාවක් අල්ලන්නෙ කියන එක 33.33 ක් වගේ. එක පූස එක එකා ගානෙ ඇල්ලුවොත්? :love: :love: (මම ප්‍රශ්නෙ තේරූම් ගත්තෙ වැරදියටද ) @imhotep @MrFrog

    Although the wheel is always moving forward, a small part of the flange below the level of the rail will be always moving backwards...mokadhdha "flange" kiyanne ?:eek: