පොඩි පොඩි SUV වලට මොකද වෙන්නේ බන්??
මචන්ලා මේ පොඩි පොඩි පෙට්රල් SUV වලට මොකද වෙන්නේ බන්? දවස ගානේ ගනන් බහිනවනේ.
අද උදේ ඔටෝලංකා එකේ honda cvr 1999 red 300-xxxx brandnew එකක් 2075000ට දාලා තිබ්බා. ටීං භාන්ඩයක් මචන්. 8 වෙද්දි කෝල් කරන්න හදනකොට විකිනිලා ඇඩ් එකත් අයින් කරලා.
CVR 2000000-2500000 ත් අතර ඔනේ තරම් තියෙනවා
X-TRAIL එහෙම 3000000න් උඩ තිබ්බේ G නොම්බරත් .. දැන් විසි ගනන් වලට H,J නොම්බරත් තියෙනවා. පොඩ්ඩක් පත්තරවල නෙට් එකේ බලපන්
PEJERO IO/ GRAND VITARA ගන්නම දෙයක් නෑ
ආ අනිත් එක ලෑන්ඩ් රෝවර් freelander එක. මේකනම් හෙට අනිද්දා නිකන් දෙනවා ශුවර්..ඩීසල් එකත් බහිනවා, පෙට්රල් එක කුජීතම වෙලා
පාවිච්චි කරන උන් ඉන්නවනම් කියපල්ලකෝ මේවගේ අව්ලක්ද?මගේ difender පිස්සුව අපේ එලකිරි කොල්ලෝ එපාම කරවලා හොදකලාට පස්සේ මේ වගෙවත් 4x4 එකක් ගන්න කියලා මම ටච් එකේ ඉන්නේ. මේවා එන්න එන්න අඩු වෙනවා

මම කියන්නේ 1998 - 2005 මොඩල් ගැන
HONDA CRV
NISSAN X-TRAIL
MITSUBISHI PEJERO IO
SUZUKI VITARA
landrover free lander
මේවා සේරම 30න් උඩ තිබ්බේ දැන් සමහර ඒවා 20 කිට්ටුවටම බැහැලා
මේවා ලෙඩද බන්??
දන්න එකක් ඉන්නවනම් කියපන්කෝ මේවා දවස ගානේ අඩු වෙන්නේ ඇයි කියලා.

Last edited:

... kasada bandapu ganiyek kara gahuwa wage thamai ithin 