පොඩි පොඩි SUV වලට මොකද වෙන්නේ බන්??

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොඩි පොඩි SUV වලට මොකද වෙන්නේ බන්??

    මචන්ලා මේ පොඩි පොඩි පෙට්‍රල් SUV වලට මොකද වෙන්නේ බන්? දවස ගානේ ගනන් බහිනවනේ.


    අද උදේ ඔටෝලංකා එකේ honda cvr 1999 red 300-xxxx brandnew එකක් 2075000ට දාලා තිබ්බා. ටීං භාන්ඩයක් මචන්. 8 වෙද්දි කෝල් කරන්න හදනකොට විකිනිලා ඇඩ් එකත් අයින් කරලා.
    CVR 2000000-2500000 ත් අතර ඔනේ තරම් තියෙනවා

    X-TRAIL එහෙම 3000000න් උඩ තිබ්බේ G නොම්බරත් .. දැන් විසි ගනන් වලට H,J නොම්බරත් තියෙනවා. පොඩ්ඩක් පත්තරවල නෙට් එකේ බලපන්

    PEJERO IO/ GRAND VITARA ගන්නම දෙයක් නෑ

    ආ අනිත් එක ලෑන්ඩ් රෝවර් freelander එක. මේකනම් හෙට අනිද්දා නිකන් දෙනවා ශුවර්..ඩීසල් එකත් බහිනවා, පෙට්‍රල් එක කුජීතම වෙලා

    පාවිච්චි කරන උන් ඉන්නවනම් කියපල්ලකෝ මේවගේ අව්ලක්ද?මගේ difender පිස්සුව අපේ එලකිරි කොල්ලෝ එපාම කරවලා හොදකලාට පස්සේ මේ වගෙවත් 4x4 එකක් ගන්න කියලා මම ටච් එකේ ඉන්නේ. මේවා එන්න එන්න අඩු වෙනවා:confused::confused:

    මම කියන්නේ 1998 - 2005 මොඩල් ගැන



    HONDA CRV

    CRV1999FQ.jpg
    15121807_1.jpg


    NISSAN X-TRAIL

    nissan-x-trail-03.jpg
    nissan-x-trail-05.jpg


    MITSUBISHI PEJERO IO

    Mitsubishi%20pajero%20IO.jpg
    250px-2001-2002_Mitsubishi_Pajero_iO_(QA)_ZR_5-door_wagon_01.jpg



    SUZUKI VITARA

    Suzuki-Vitara-4.jpg
    04811041990001-480.jpg


    landrover free lander
    land-rover-freelander-18-05.jpg
    00046931_2.jpg


    මේවා සේරම 30න් උඩ තිබ්බේ දැන් සමහර ඒවා 20 කිට්ටුවටම බැහැලා
    මේවා ලෙඩද බන්??
    දන්න එකක් ඉන්නවනම් කියපන්කෝ මේවා දවස ගානේ අඩු වෙන්නේ ඇයි කියලා.:baffled::baffled:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    pejero io එකේ නම් ගාන අඩුවෙලා නෑ නේද ? මේක නම් 25/= න් උඩ.
    මමත් ආසම භාණ්ඩයක්.....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    pejero io එකේ නම් ගාන අඩුවෙලා නෑ නේද ? මේක නම් 25/= න් උඩ.
    මමත් ආසම භාණ්ඩයක්.....

    20ට ඔනේ තරම් තියෙනවා,,19.50ටත් මට හම්බවෙලා තියෙනවා

    ***** Do Not Spam - Link Removed by Admin*****

    mewa thibbe 27-35 athara thamai, dan sahenna adu wela
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේවයින් එකක් තියෙන හරි පාවිච්චි කරල හරි තියෙන කෙනෙක් විස්තර ටිකක් කියපල්ලකො? තෙල් කෙරුවාව අනං මනං ගැන විස්තර ටිකක්
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මේකත් මගේ මොටාර් බයික් කෙරුවාව වගේ තමා..
    අයියූ..


    ගන්න එකක් වැඩිය හිතන්නැතුව ගන්න ඕන ආසා නම්..
    හිත හිත ඉදියොත් මලාට ගන්න වෙන්නෑ .. :baffled: :baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Honda CVR, GRAND VITARA ela machan...but mevage Petral karana eke thamai poddak balanna owne..Freelander eke nam leda enava..Lankavata aapu eva mame hithanne dan 4 denek tath vada use karala ati....pattama gahala ati machan...Honda eke nam sira...

    NISSAN X-TRAIL nam machan eke eke grade thienava...20 ganan valata yanne paranama model eke..Xtrail eke supirima evath have High way eke brakedown vada valata eheta meheta duvanna daala thiyenne e model eke..
     
    Last edited:

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,867
    1,554
    113
    matchan freelander 2002-2003 model eke eke nam factory defects godak thiyenawa.ekanam cha:no:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    SUV එකක් ගන්නවනම් ඒ සමග බවුසරයකුත් දෙයි ලඟදිම.. තෙල්... වැඩ නෑ.. කියන්නෙ.. බස් එකේ ගානට වැඩ කරන්නෙ... SUV මාකට් ලොවෙත් බැහැලා. මාකට් එක ලෝකෙම කඩාගෙන වැටිලා..



    15 SUVs with Highest Rates of Driver Death:
    img_bullet_bluedot.gif
    Nissan 350Z 2-door
    img_bullet_bluedot.gif
    Nissan Titan crew cab
    img_bullet_bluedot.gif
    Chevrolet Aveo
    img_bullet_bluedot.gif
    Chevrolet Cobalt
    img_bullet_bluedot.gif
    Nissan Titan extended cab
    img_bullet_bluedot.gif
    Kia Spectra
    img_bullet_bluedot.gif
    Chevrolet Malibu Classic
    img_bullet_bluedot.gif
    Hyundai Tiburon
    img_bullet_bluedot.gif
    Nissan Versa
    img_bullet_bluedot.gif
    Chevrolet Colorado extended cab
    img_bullet_bluedot.gif
    Nissan Titan crew cab
    img_bullet_bluedot.gif
    Kia Rio
    img_bullet_bluedot.gif
    Kia Spectra
    img_bullet_bluedot.gif
    Mazda Miata MX-5
    img_bullet_bluedot.gif
    Subaru Legacy
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Honda CVR, GRAND VITARA ela machan...but mevage Petral karana eke thamai poddak balanna owne..Freelander eke nam leda enava..Lankavata aapu eva mame hithanne dan 4 denek tath vada use karala ati....pattama gahala ati machan...Honda eke nam sira...

    NISSAN X-TRAIL nam machan eke eke grade thienava...20 ganan valata yanne paranama model eke..Xtrail eke supirima evath have High way eke brakedown vada valata eheta meheta duvanna daala thiyenne e model eke..

    SUV එකක් ගන්නවනම් ඒ සමග බවුසරයකුත් දෙයි ලඟදිම.. තෙල්... වැඩ නෑ.. කියන්නෙ.. බස් එකේ ගානට වැඩ කරන්නෙ... SUV මාකට් ලොවෙත් බැහැලා. මාකට් එක ලෝකෙම කඩාගෙන වැටිලා..



    15 SUVs with Highest Rates of Driver Death:
    img_bullet_bluedot.gif
    Nissan 350Z 2-door
    img_bullet_bluedot.gif
    Nissan Titan crew cab
    img_bullet_bluedot.gif
    Chevrolet Aveo
    img_bullet_bluedot.gif
    Chevrolet Cobalt
    img_bullet_bluedot.gif
    Nissan Titan extended cab
    img_bullet_bluedot.gif
    Kia Spectra
    img_bullet_bluedot.gif
    Chevrolet Malibu Classic
    img_bullet_bluedot.gif
    Hyundai Tiburon
    img_bullet_bluedot.gif
    Nissan Versa
    img_bullet_bluedot.gif
    Chevrolet Colorado extended cab
    img_bullet_bluedot.gif
    Nissan Titan crew cab
    img_bullet_bluedot.gif
    Kia Rio
    img_bullet_bluedot.gif
    Kia Spectra
    img_bullet_bluedot.gif
    Mazda Miata MX-5
    img_bullet_bluedot.gif
    Subaru Legacy


    4 දෙනෙක් පාවිච්චි කලත් මේවා 90%කටත් වඩා සුපිරි තත්වේ ඒවා තියෙන්නේ, මම සෑහෙන්න බලන්න ගියා බන් ලගදි..
    HONDA CRV එකේ පෙට්‍රල් 10ක් වත් කරන්නේ නැද්ද?
    VITARA, X TRAIL නම් 6-8 නේද බන් කරන්නේ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2005 wage nam awlak nae ... 199x ganan wala hadda parana ekakata nam 2M wiyadam karana eka gana hithala balapan ... math pejero gdi ekak baluwa 20kata ... 1996 da koheda year eka ... pattama gahapu ekak :frown: ... kasada bandapu ganiyek kara gahuwa wage thamai ithin :sorry:

    20ta aduwen wahana na ne ban.. ala lontha hutan chinese jarawalui indian magului witharaine thiyenne. lankawe wahana marcket eka thama loke chaama marcket eka. 1980 gannanwala wahana 25n eha wikinena ekama rata meka. oya palathsaba, nisaan patrol, dolfin walata ehema dan ctloy dala dala wedi wadinneth nathuwa athi bodyyata