පොඩි පොඩි SUV වලට මොකද වෙන්නේ බන්??

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රත්තරං;12993915 said:
    20ta aduwen wahana na ne ban.. ala lontha hutan chinese jarawalui indian magului witharaine thiyenne. lankawe wahana marcket eka thama loke chaama marcket eka. 1980 gannanwala wahana 25n eha wikinena ekama rata meka. oya palathsaba, nisaan patrol, dolfin walata ehema dan ctloy dala dala wedi wadinneth nathuwa athi bodyyata

    ow ban kiyala wedak nae :eek: ... nomad ekath dan Rs 3,450,000 k wenawa ... :baffled:

    ZOTYE-Nomed-II-SUV-@-US-8000-CIF-Colombo.jpg
     
    Last edited:

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    mewwaye petrol wala thiyanne GDI engine macho... ewata 98 octane wath daanna ona... mokada kiyanawanan me GDI engine walata fuel hena pirisidu thathwayen ona.... mewwata 90 octane dammoth ehema apadrawya hira wela engine ikmanata leda denawa.... 98 octane damma unath ewwath 100% pirisidu nathi nisa awrudu gaanak yanakota engine leda denna gannawa... me case 1 thiyanne habai petrol ewwaye witharai macho... diesel ewwata mehema case 1k na mama danna widihata... mokada GDI engine enne petrol witharai.... maaath mewwa ehen mehen ahula gaththa wisthara machoo.. expert la innawanan damu balanna coment 1k apitath wadidura yamak iganaganna... thnkuu wewaaa...... :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mewwaye petrol wala thiyanne GDI engine macho... ewata 98 octane wath daanna ona... mokada kiyanawanan me GDI engine walata fuel hena pirisidu thathwayen ona.... mewwata 90 octane dammoth ehema apadrawya hira wela engine ikmanata leda denawa.... 98 octane damma unath ewwath 100% pirisidu nathi nisa awrudu gaanak yanakota engine leda denna gannawa... me case 1 thiyanne habai petrol ewwaye witharai macho... diesel ewwata mehema case 1k na mama danna widihata... mokada GDI engine enne petrol witharai.... maaath mewwa ehen mehen ahula gaththa wisthara machoo.. expert la innawanan damu balanna coment 1k apitath wadidura yamak iganaganna... thnkuu wewaaa...... :)

    machan mewain GDI engine ekak enne pajero IO eke witharai...oya x-trail eke petrol engine eke eheme kisima ledak na... anith ewa???
     

    lkolla888

    Member
    Jul 3, 2012
    5
    0
    1
    ganna nam puluwan 20 deela ita passe kotiyaka witara thel gahapanko.... thawa ekak toyota rav4 ea kale handa posh wahanayak ekath dan 20i ....
    1f35_12.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    SUV වල කරත් උපරිම 10ක් වගේ තමයි මචන්..මම හිතනවා..මේ තියෙන හතරෙන් ඔයා X Trail එකකට ගියා නම් හොදයි කියලා..20කට වගේ හම්බ වෙනවා නම් එකක් අරන් හදලා ගන්න...ඕවගේ පාට්ස් තියෙනවා ඇතිවෙන්න..Free-lander නම් එකක් රෙපෙයාර් ආවම උඹට කෑලි හොයන්න ගියාම පණ යයි..Honda එක ගත්තොත් ආයේ දෙන්න ටිකක් අමාරුයි..එන්ජින් කැපෑසිටි එක 2000cc වගේ වත් නම් තියෙනවා නම් අනිවා 8කට එහා petrel කරන්න ඕන..දැන් ලංකාවේ ඩීසල් වාහන ගත්තා කියලා ලොකු වෙනසක් නැහැ..ගානත් වැඩී..එන්ජින් එකේ රෙපෙයාර් වලට සර්විස් වලට යන ගනන් එක්ක බැලුවම..මෙහෙ වාහන මාර්කට් එක ගැන නම් කතා කරලා වැඩක් නැහැ..එක්කො රටට වාහන ගෙන්නන එක නවත්තලා දාන්න ඕන..කරලා පොදු ප්‍රවාහනය සුපිරියටම හදන්න ඕන..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;12992993 said:
    4 දෙනෙක් පාවිච්චි කලත් මේවා 90%කටත් වඩා සුපිරි තත්වේ ඒවා තියෙන්නේ, මම සෑහෙන්න බලන්න ගියා බන් ලගදි..
    HONDA CRV එකේ පෙට්‍රල් 10ක් වත් කරන්නේ නැද්ද?
    VITARA, X TRAIL නම් 6-8 නේද බන් කරන්නේ?


    එකක්වත් 8 එහා කරන්නෙ නෑ...

    සමාන්‍යෙන් 4-6
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ඕව ඔක්කොම පෙට්‍රල් බොනවා. Pajero io එක GDI අනිවාර්යයෙන්ම octane 95 විතරයි ගහන්න ඕන.නෑත්තන් injectors වල sulfur බෑදෙනවා GDI ගොඩාක් ආවේ japan domestic වාහන වලට.. ඕවා ලන්කාවට හරියන්නේ නෑ කියලා තමයි මිනිස්සු කියන්නේ උබට GDI අවුලක් නෑත්තන් Petrol Montero එකකට පලයක් 4-4.5mil අතර හොයාගන්න පුලුවන්.

    Frelander එකක් ගන්නවානම් 2000ට පස්සේ මොඩල් එකක් බලපන්. TD4 එන්ජින් එක ගෑන පොඩි රිසර්ච් එකක් කරපන්.

    මටත් ඔය පිස්සුව ඉස්සර ඉදලම තිබ්බා... අන්තිමට නෑවතුනේ Honda HRV එකක් ලග. පට්ට වාහනේ පෙට්‍රලුත් කරනවා අවුලක් නෑ.

    අනික මචන් SUV කිව්වට ඔක්ක්ම off road නෙමෙයි. Midrange SUV, crossover SUV, MIni SUV..ඕවගේ උබට හරියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ල තීරනය කරපන්.. උබේ purpose එක අනුව හරියන එකක් ගනින්. උබත් මම වගේ ටිකක් උස මහත ඩයල් එකක් නම් Montero එකකට පලයන්..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Mitsubishi IO ekenam prashne eke Petrol karanne nha 9k 10k thama max, anika 95 gahanna one nathnam podi miss ekak enawa, 95 gahuwath heeniyata thiyanawa.

    CRV ekenam une option nathikama
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    :yes::yes::yes:
    SINHALAYA MODAYA KAUM KANNA SURAYA..
    AUTO GEAR BOX EKE LEDA AWAMA THAMA MUUNA PUK WENNE. ETHAKOTA THEREI MANUAL AGEE..:P:P
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,416
    67,753
    113
    The reason is fuel consumption of these vehicles.The best one would be toyota rav4..it will do at least 10kmpl.others dont expect more than 6-7
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    රත්තරං;12992831 said:
    මේවයින් එකක් තියෙන හරි පාවිච්චි කරල හරි තියෙන කෙනෙක් විස්තර ටිකක් කියපල්ලකො? තෙල් කෙරුවාව අනං මනං ගැන විස්තර ටිකක්

    Pajero io එකේ තියන අවුල මචන් GDI Engine එක. (GDI - Gasoline Direct injection) මෙකෙ සාමාන්‍ය Petrol Engine වගේ Petrol - Air mix එකක් නෙවෙයි Cylinder in-take එක විදියට ගන්නෙ. Air in-take/Turbo unit එකෙන් එන සාමාන්‍ය වාතය(pure air mass එකක්) අරගෙන Diesel වාහනයක වගේ Injector එකකින් Cylinder එකට Petrol දෙනවා.

    ඉතින් මේ විදියට high presure පෙට්‍රොල් injector එකට දෙන්න electric pump එකක් පාවිච්චි කරනවා. මේ pump එක ලංකාවෙ ඉක්මනට සවුත්තු වෙනව.:confused: ඒක re-condition 1lks වලට වඩා වැඩියි.:growl::shocked:

    අනිත් හේතුව තමයි මෙකෙ තියන electronic injectors(sensor controlled) මේවාගෙ head එක Cylinder එක ඇතුලෙනෙ තියෙන්නෙ. ලංකාවෙ අපිට දෙන petrol වල සල්ෆර්, ඊයම් ප්‍රතිශතය ගොඩක් වැඩියි. අපේ octane95 වලවත් වෙන රටවල octane90 වල තියන තත්වය නෑ.:angry::angry: මේ සල්ෆර්, ඊයම් වගෙ දෙවල් නිසා injector heads ඉක්මනින්ම සවුත්තු වෙනවා. ඉතින් engine එකේ නියම ක්‍රියාකරිත්වය ඉක්මනටම නැති වෙලා යනවා. ඒක නිසා නිතරම injectors මාරු කරන්න වෙනවා.:(

    ඔන්න මම දන්න විදියට මේ වාහනේ ලංකාවෙ market නැති වෙන්න හේතුව. ඒ වුනාට GDI කියන්නෙ EFI,VVT-i වගේම හොඳට petrol කරන්න වගේම performance වැඩි කරන්නත් use කරන තාක්ශනයක්.:yes: කරුමෙට ලංකාවෙ හරියන්නෙ නැතිලු.:(

    මේ හේතුව නිසාලු Lancer CS මොඩෙල් එකේ JDM version එක (CEDIA) GDI engine එකක් එක්ක ආවත්, Agent(United Motors) ගෙන්නන එක normal EFI(1500cc) හරි Carburettor(1300cc) විදියට එන්නෙ.
    :yes: