පොඩි පොඩි SUV වලට මොකද වෙන්නේ බන්??

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    රත්තරං;13009857 said:

    මගේ කාර් එක අව්රුදු 10ක් පරන එකක්..(2002) අනේ බන් තාමනම් උබ කියනවා වගේ කෑලි දානවා තියා බ්‍රේක් පෑඩ් එකක්වත් තාමනම් දැම්මේ නෑ.. ඔය යකා වගේ තියෙන්නේ?? රට ඉන්නකොට මාස ගනන් ස්ටාර්ට් වත් නොකර තියෙනවා..

    මගේ වාහනයත් 2001.

    තාම මෙලෝ දෙයක් අළුතින් දාලා නෑ (සර්විස් එකේදී දාපුවා ඇර )...

    මටත් තේරෙන්නෑ මේ "ලක්ෂ ගණන් යන" පාර්ට්ස් මොනවද කියලා...
    :confused:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    MONTERO GANNAWANAM UNREGISTERED EKAKMA GANIN BAN, LANKAWE USED
    EWA GANNA EPA. MOKADA KIYANAWANAM MOTERO, PRADO, BMW,MERC USERS LAGE THIYENNE WENAMA CLASS EKAK, E AYA BALANNE ALUTH MA EKAK GANNA,, EKAI OYA WAHANA WALA 2ND VALU GODAKMA ADU.. PARTS GANATH GODAAK WADI,, WAHANAYAK GANIDDI EWATH HITHALA BALAPAN,, MAN NITHARAMA DAKALA THIYENAWA UMBA MICRO WAHANA BALLATA DAALA KATHA KARANAWA,,, EWA JAPAN WAHANA LANGIN THIYANNA AMARUI THAMA,, EWAGEMA THAMA JAPAN WAHANA WALA GAANATH,, MINISSU OKA DANAGENAI BRAND NEW MICRO WAGE CHINESE WAHANEKATA YANNE,, E MINISSUNGE ASAWA NISA KAURUTH PUKA NOTHIYAPU WAHANEKA YANNA,, UMBA METHANA BORUWATA KA GAHANAWA CHIINA PATAS KIYA KIYAA,, MICRO WAHANA GATHTHE RATA HARAK WAGEI UMBA KATHA KARANNE,, THAAMA OYA WAHANA RELEASE WELA 5YRS WATH NANE BAN,, PODDAK HOYALA BALALA KATHA KAROTH HONDAI NEDA,, SRY MEHEMA KIYANAWATA

    rattaranta wadiya Chinese badu gana terumak na. uu danne Chinese low quality badu gana witarai, China wala high quality badu dakkanam uuta etanama revenawa. China wala Shanghai Hongkong Beijing awanam terei ,dubai kiyanne mona guu gidak da kiyala. Japan ewunta dan China market ekata kittu wennat be.
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    Colombo 5km/l
    Economical drive (not in traffic) (low RPM & speed around 60kmh) - 8 km/l

    good car
    colombo - around 10 - 12 km/l
    out- 14-16km/l

    මේක ගත්තොත් විකුණගන්න අමාරුද ?
    දැන් මේක කීයක්‌ විතර වෙනවද ?
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    rattaranta wadiya Chinese badu gana terumak na. uu danne Chinese low quality badu gana witarai, China wala high quality badu dakkanam uuta etanama revenawa. China wala Shanghai Hongkong Beijing awanam terei ,dubai kiyanne mona guu gidak da kiyala. Japan ewunta dan China market ekata kittu wennat be.
    CHIINNU LOKEMA ALLALA IWARAI BAN. AULA THIYENNA GODAK ASIAN COUNTRIES WALATA ENNA CHINA LABA BADU.. EX-- PHONES.. ETH HTC KIYANA WORLD FAMOUS CHINA PHONE LANKAWATA AWETH DANATA 2YRS WITHARA INDAN.... HTC PHONES BETTER THAN NOKIA..OWA DAKALA NATHI UNTA OWA DIRAWANNE NA.. DANNAWA UNATH NODANNAWA WAGE INNE.. KOHOMATH UU WAHANA BROKER WADA PATAN GANII IKMANATAMA.. UUTA E PATHTHEN DIUNU WENNA PULUWAN:rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    CHIINNU LOKEMA ALLALA IWARAI BAN. AULA THIYENNA GODAK ASIAN COUNTRIES WALATA ENNA CHINA LABA BADU.. EX-- PHONES.. ETH HTC KIYANA WORLD FAMOUS CHINA PHONE LANKAWATA AWETH DANATA 2YRS WITHARA INDAN.... HTC PHONES BETTER THAN NOKIA..OWA DAKALA NATHI UNTA OWA DIRAWANNE NA.. DANNAWA UNATH NODANNAWA WAGE INNE.. KOHOMATH UU WAHANA BROKER WADA PATAN GANII IKMANATAMA.. UUTA E PATHTHEN DIUNU WENNA PULUWAN:rofl:

    mama inne China ban. mama Russia idalat tiyenawa (5 years) Dubai idalat tiyenawa masayak witara. Ewunata mcn ewa China taram diyunu na. Unta China ekka harennawat ba.

    http://en.wikipedia.org/wiki/List_of_countries_by_the_number_of_US_dollar_billionaires
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    PULUWANNAM APITATH PODI BUSINESS IDEAS TIKAK DIPAN :D

    ubata ohe wikunanna puluwan deyak tiyenawanam set karala dennam. Mama business karanne mehe mcn, ubata ehema karanna amarui Chinese PR ho TR natuwa. Ubata karanna puluwan mehen aran lankawe wikunana eka hari lankawen monawahari meheta ewana eka hari wage deyak. business wagayak tiyenawa, ewa ubata karanna puluwan da danne na
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    rattaranta wadiya Chinese badu gana terumak na. uu danne Chinese low quality badu gana witarai, China wala high quality badu dakkanam uuta etanama revenawa. China wala Shanghai Hongkong Beijing awanam terei ,dubai kiyanne mona guu gidak da kiyala. Japan ewunta dan China market ekata kittu wennat be.

    ඩුබායි නම් ගූගොඩක් තමයි මචන්.. මම ඩුබායි හිටියේ අව්රුදු 4කට කලින්.. ඒත් මාස 6යි.. මචන් රශියාවල ඔනේ තරම් චයිනා දුවනවා. ගින්දර වගේ. ඒ ගැන නෙමෙයි මචන් මම කිව්වේ, ඔය ලංකාවට එන අඩු මිල ඒවා ගැන. පොඩ්ඩක් හිතපන් කපුරු ගනන් ටැක්ස් ගහලත් 16ට දෙන්නේ ඕක චීනෙන් කීයකට ගෙනල්ලද කියලා? එතකොට අපිට හොද කොලිටි ඒවා එන්නේ නෑ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Colombo 5km/l
    Economical drive (not in traffic) (low RPM & speed around 60kmh) - 8 km/l

    පට්ටනේ මචන්.. පොඩි SUV උනත් Economical drive මේ ගනන්ම තමයිනේ කරන්නේ? ඉතින් ඒකක් ගන්නවට වඩා කීයක් හරි වැඩියෙන් ගියත් මේකක් ගන්න එක වටිනවා
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රත්තරං;13012134 said:
    ඩුබායි නම් ගූගොඩක් තමයි මචන්.. මම ඩුබායි හිටියේ අව්රුදු 4කට කලින්.. ඒත් මාස 6යි.. මචන් රශියාවල ඔනේ තරම් චයිනා දුවනවා. ගින්දර වගේ. ඒ ගැන නෙමෙයි මචන් මම කිව්වේ, ඔය ලංකාවට එන අඩු මිල ඒවා ගැන. පොඩ්ඩක් හිතපන් කපුරු ගනන් ටැක්ස් ගහලත් 16ට දෙන්නේ ඕක චීනෙන් කීයකට ගෙනල්ලද කියලා? එතකොට අපිට හොද කොලිටි ඒවා එන්නේ නෑ..

    mama hitanne na uba 4 years dubai hitiya kiyala. uba wena tanaka daala tibuna uba campus out wuna year eka kalaniyen.