පොඩි බඩගින්නට කන්න cholesterol , sugar

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පොඩි බඩගින්නට කන්න cholesterol , sugar
    නැති 100% natural කෑම
    ටිකක් කියපන්කො

    preparation ලෙසිනම් වැඩ හොදයි බන් or no preparation
    පොඩි බඩගින්නට කන්න එපා. ඉවසන්න.

    වේල් 3 විතරක් කන්න.
     
    • Like
    Reactions: dilan_randika

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    කෙසෙල් මුව අරගෙන පොඩියට කපා ගනින්. ඊට පස්සේ එක ලුණු වතුරට දාන්න ඕනේ. රව්ම් හිටින්න කපන්න ඕනේ හොදේ. දැන් කඩේ තියනවා හාල් පිටි. ඒ ටිකක් අරගෙන එකට ලුණු ටිකයි ගම්මිරිස් ටිකයි දාල උකුවට බැටර එකක් හදපන්. එකේ දාල අර කෙහෙල් මුව බැදලා ගනින්. මේක හුලන් නොවදින්න තියාගන්න පුළුවන් දවස් 4 ක් විතර.
    Air fryer eke bari weida?