Tnx machan reply ekata.https://www.youtube.com/@SpeakEnglishWithVanessa
මේකි ඇමරිකන් විදියට ඉංග්රීසි හරිම සරල ක්රම වලින් කියලා දෙනවා. කැමති නම් මේකිගේ ටෙන්සස් වීඩියෝ දෙක බලලා අනිත් ඒවා බලපන්. ඒක බැලුවත් උබට සෑහෙන හොද මට්ටමකට එන්න පුළුවන්. ගොඩක් සිංහලුන්ට හරියට ටෙන්සස් ටිකවත් බෑ. ඒවාගේ බේසික් නොදැන ඉංගිරීසි කතා කරන්න බෑ.
mama mekiva sub karala tiyenne eth video vediya beluve ne.
mama balnnam machan tnx.
ඔව් ගොඩක් පරන එකක් මචන්..Lol seen දාල තිබුනු එකද. හෙන කාලෙකට කලින් හැබැයි
------ Post added on Jul 15, 2023 at 7:41 AM