පොඩි බඩුවක් දෙන්නම්...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    https://www.youtube.com/@SpeakEnglishWithVanessa

    මේකි ඇමරිකන් විදියට ඉංග්‍රීසි හරිම සරල ක්‍රම වලින් කියලා දෙනවා. කැමති නම් මේකිගේ ටෙන්සස් වීඩියෝ දෙක බලලා අනිත් ඒවා බලපන්. ඒක බැලුවත් උබට සෑහෙන හොද මට්ටමකට එන්න පුළුවන්. ගොඩක් සිංහලුන්ට හරියට ටෙන්සස් ටිකවත් බෑ. ඒවාගේ බේසික් නොදැන ඉංගිරීසි කතා කරන්න බෑ.
    Tnx machan reply ekata.
    mama mekiva sub karala tiyenne eth video vediya beluve ne.
    mama balnnam machan tnx.

    Lol seen දාල තිබුනු එකද. හෙන කාලෙකට කලින් හැබැයි
    ඔව් ගොඩක් පරන එකක් මචන්..
    ------ Post added on Jul 15, 2023 at 7:41 AM