මම බැලුවේ පොඩි කාලේ ඉදන්ම පොඩි එකාව Chat-GPT එකට පුරුදු කරන්න.
උබල මොකෝ හිතන්නේ.
උබල මොකෝ හිතන්නේ.
ඔව් මේක තමයි වෙන්නේ. දැනටම හොයාගෙන නේ තියෙන්නේ phone වගේ devices හින්දා ළමයින්ට බලපෑමක් තියෙනවා කියලා. ඕකෙන් වෙන්නේ ළමයාට තනියෙන් හිතන්න තීරණ ගන්න අමාරු වෙන එක. ඔය වගේ හිතන්න පුරුදු නැති කෙනෙක්ට Real life එකේ ප්‍රශ්නයක් ආවා කියමු. අනාථයි ඉතින්. ඕක කරනවා නම් අනිත් පැත්තට තාර්කිකව හිතන්න පුරුදු වෙන විදියේ puzzle , games, toys එක්ක එහෙමත් ළමයාව වෙලාවක් තියලා දෙපැත්ත balance කරන එක තමයි හොඳම වැඩේ.thinking lept
මම බැලුවේ පොඩි කාලේ ඉදන්ම පොඩි එකාව Chat-GPT එකට පුරුදු කරන්න.
උබල මොකෝ හිතන්නේ.
Prashnayak apu gamun chatgpt danawa. Supirima answers waling ita passe game eka play wenneඔව් මේක තමයි වෙන්නේ. දැනටම හොයාගෙන නේ තියෙන්නේ phone වගේ devices හින්දා ළමයින්ට බලපෑමක් තියෙනවා කියලා. ඕකෙන් වෙන්නේ ළමයාට තනියෙන් හිතන්න තීරණ ගන්න අමාරු වෙන එක. ඔය වගේ හිතන්න පුරුදු නැති කෙනෙක්ට Real life එකේ ප්‍රශ්නයක් ආවා කියමු. අනාථයි ඉතින්. ඕක කරනවා නම් අනිත් පැත්තට තාර්කිකව හිතන්න පුරුදු වෙන විදියේ puzzle , games, toys එක්ක එහෙමත් ළමයාව වෙලාවක් තියලා දෙපැත්ත balance කරන එක තමයි හොඳම වැඩේ.
ita kalin nam un igena gani ban.epa. 25 withara paninakan ma epa.
ඒ වුනාට හිතපන් පට්ට curious පොඩි එකෙක්ට මේක දුන්න කියලthinking lept
Yako loku minihekta ehema unta podi unta ehema wenna honda na. Podi un minissu & parisare ekka intarct wela thama danuma ganna one. Nattan AI ekakin neme. Umbe hadune ehema neme nisa umbata oka therenne na. Umbata lamayek innawanan karala balapanko mokada wenne kiyala. Lamayath robot kenek weiඒ වුනාට හිතපන් පට්ට curious පොඩි එකෙක්ට මේක දුන්න කියල
ඌ සතියක් දෙයක් මේක පාවිච්චි කරොත් අපිවත් පුදුම වෙන වැඩ කරයි
තමන්ටම ඇති වෙන ඕනම ප්‍රශ්නෙකට උත්තර දෙන personal robo කෙනෙක් ඉන්නව වගේ තමා
wala video saha chat gpt athara sambande mokdd bn??Yako loku minihekta ehema unta podi unta ehema wenna honda na. Podi un minissu & parisare ekka intarct wela thama danuma ganna one. Nattan AI ekakin neme. Umbe hadune ehema neme nisa umbata oka therenne na. Umbata lamayek innawanan karala balapanko mokada wenne kiyala. Lamayath robot kenek wei
Umbe prakashayata anuwa; curious podi ekekta podi kaale indanma wala videos pennapan, u podi kaalema hondata gaanunta sapa dena hati igena gena apiwath mawitha wena wada karai neda?
Yes..chat GPT නැතුව 1 + 1 = 2 කියාගන්නවත් බැරි වෙයි.
ita kalin nam un igena gani ban.