පොඩි බිස්නස් අයිඩියා එකක් ආවා.....

පොඩි බිස්නස් අයිඩියා එකක් ආවා.....



දැන් ඔය කොළඹ එහෙ, මෙහෙ එතකොට දුර පළාත් වල වගේ යනකොට හිටපු ගමන් බහිස්‍රාවිය බර හැදෙනවනෙ.....පිරිමි අයට නම් තාප්පයක්, අකුළක්, කැළයක්, දොළ පාරක් වගේ සෙට් උනොත් ගොඩ බාතෑකි......කාන්තා පාර්සවේට තමයි ඕක කේස් වෙන්නෙ......

බරක් හැදුණු ගමන් සෙල් එකේ නම්බර් එකක් ගහලා හරි, ඇප් එකකින් රික්වෙස්ට් එකක් දාලා හරි සුටුස් ගාලා තමන් ඉන්න තැනට ගෙන්න ගන්න පුලුවන් මොබයිල් ටොයිලට් තිබ්බොත් කෝමද?......පීට්සා හට් එකේ නම්බර් එක ගැහුවාම ( අර ටූ සෙවන් ටූ සෙවන් නම්බර් එක ) පීට්සා තමන් ඉන්න තැනට ගේනවා.....චයිනීස් ඕඩර් කළොත් ඩිලිවර් කරනවා.... කොටිම්ම කිව්වොත් දැන් ෆේස්බුක් පේජස් වලින් ටී ෂර්ට්, ඔරලෝසු, සපත්තු, සෙරෙප්පු, ජංගි උනත් ඕඩර් කරලා ගෙදෙට්ටම ගෙන්න ගන්න පුලුවන්..... "පික්මී, ඌබර්" වගේ ඇප් වලින් ත්‍රීවිල්, ටැක්සි කාර් ගෙන්න ගන්න පුලුවන්....

එහෙව් එකේ ටොයිලට් එක ගෙන්න ගන්න බැරි කමක් නෑනේ....

මේමයි කරන්නෙ.......ත්‍රීවීල් පහ හයක් ගන්නවා.... අරගෙන ඩ්‍රයිවර්ගේ සීට් එක විතරක් තියලා, පිටිපස්ස කපලා, මොඩිෆයි කරලා, "කාගෝ ඒරියා" එකක් හදනවා පොඩියට... අර පිකප් ට්‍රක් වල වගේ..... ඒකෙ පෝටබල් ටොයිලට් එකක් මවුන්ට් කරනවා.....

නම්බර් එක ගැහුවාම ටොයිලට් එක ළඟට එනවා.... .....ගෑණු කෙනෙක් කෝල් කළොත් ත්‍රීවීල් ඩ්‍රයිවර් හැටියට එවන්නෙත් ගෑණු කෙනෙක්ව.......පැකේජ් දෙකක් දෙනවා... එක්කො වැඩේ කරන කල් ත්‍රීවීල් එක පාක් කරල කොහේ හරි තියන්න පුලුවන්......නැත්තන් වැඩේ කරනතුරු ත්‍රීවීල් එක ටොයිලට් එකත් අරගෙනම නගර සංචාරයකට යනවා....එතකොට ටොයිලට් එකේ තියෙන එළියෙන් බැලුවාම ඇතුළ පේන්නෙ නැති, ඇතුළෙන් බැලුවාම එළිය පේන වීදුරුවකින් කස්ටමර්ට කක්කි දාන ගමන්ම නගර සිරි නරඹන්න පුලුවන්.......නුවර, නුවර එළිය, ගාල්ල, අනුරාධපුර වගේ නගරවලට ඒ සිස්ටම් එක වැදගත්..... ඒ වගේම මළ බද්ධය, මූලග්ගාය වගේ තියෙන අයට සම්පූර්ණ සිටි ටුවර් එකක් ගහන්න වෙලාව තියෙයි.....

නැත්තන් කොමෝඩ් එක ඉස්සරහ පිට ටර්මිනල් එකක ගේම්ස් දාල තියෙනවා....සින්දු එහෙමත් තියෙනවා.... අහගෙන ඉන්න පුලුවන් ආතල් එකේ.....වැඩේ වෙනකොට ඔය "ජරබර, පොර පොර, බරාස්, ස්ලොග්, චලාස්" වගේ ශද්ද බද්ද එළියට ඇහිලා අපහසුතාවයට ලක්වෙන එක වළක්වන්න හයියෙන් සින්දුවක් එහෙම දාගන්න පුලුවන්....වැඩේ කරගන්න ගමන් පට්පට් ගාලා ෆෝන් එක එහෙම චාජ් කරගන්න ෆාස්ට් charge point එකක් එහෙම තියෙනවා......

ඕන නගරයක මේ වගේ පෝටබල් ටොයිලට් සමාගම් පහ හයක් තියෙන්න ඕන..... එතකොට කස්ටමර් කෝල් කලාම ලැට් එක ළඟට එන්න යන කාළය අඩුම කරගන්න පුලුවන්.... එතකොට එනකල් බලාගෙන ඉඳලා ඇඳුමෙම ගියාය කියන එකක් නෑ.......ඩ්‍රයිවර් බුවාලාට ස්මාට්ෆෝන් එකක් දෙනවා.... එතකොට උන්ට කස්ටමර් ඉන්න ලොකේෂන් එකට නැවිගේට් කරගන්න පුලුවන්.....ඒ වගේම ගූග්ල් ට්‍රැෆික් වලින් බලල ට්‍රැෆික් අඩු පාරක් අල්ලලා යන්නත් පුලුවන්.....

අය කිරීම ඉතින් ඇතුළෙ වැයවෙන විනාඩි ගාණ අනුව.....දවස අවසානයේ වාහන වල එකතුවෙන ගූ ඓන්ද්‍රීය පොහොර ( Organic Fertilizer ) සමාගම් වලට විකුණලා ගාණක් හොයාගන්නත් පුලුවන්, වෙනම......



බුකියෙන් ඉස්සුවෙ.. :D :D
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බොග දානගමන් ටුවර් එක යද්දී හැප්පුනොත් එහෙම ගූ නාගෙන එන්ඩ වෙන්නේ :lol::lol::lol:
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක




    බරක් හැදුණු ගමන් සෙල් එකේ නම්බර් එකක් ගහලා හරි, ඇප් එකකින් රික්වෙස්ට් එකක් දාලා හරි සුටුස් ගාලා තමන් ඉන්න තැනට



    බුකියෙන් ඉස්සුවෙ.. :D :D



    ..ඔය ටික කරනකොටම කලිසමෙම ගිහින් තියෙයි..:lol:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    බොග දානගමන් ටුවර් එක යද්දී හැප්පුනොත් එහෙම ගූ නාගෙන එන්ඩ වෙන්නේ :lol::lol::lol:

    අපේ 3වීල් අයියලාත් එක්ක නිකන් යනකොටත් කක්කා බර හැදෙනවානේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113
    ටහිකෙන අයිඩියා එකක්නෙ බං :P:P uber ,pickme වගේ මේකටත් ඇප් එකක් හදමු රෙmuකියලා:P:Pනැගලම යයි වැඩේ
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    adoo sira bn,,patta hit wei mekanam..mokada suddo awith un lankawe ewata yanna kamati nane..public ewage clean nane kohomath :)