පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. HomeMade Cooking . PickMe and Uber foods only. දැනට ලන්ච් විතරයි. අද කෑම 36 orders ආව .

    Whats-App-Image-2023-07-09-at-8-01-43-PM.jpg
    @scurvy menna muta pin thaka ekak yawapan lol
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Congratulations

    දැන් තොගේ කඩේ නම, ඩීලිව කරන්නේ කොහෙටද කියලා විස්තර දැනගන්න අපි අංජනම් බලන්න ඕනිද? නම් ගම් දාපිය. අපිත් ඕඩර් කරන්නම්. හැබැයි පුතෝ මැටි හට්ටියේ කෑම දාලා ඩීලිව කරන එක සමහර තැන්වලට සාර්ථක නෑ. ඒ නිසා කාඩ් බෝඩ් පැක් එක(රයිස් දාන පැක්එක) දාලාත් ඩීලිව කරපන්.

    මම එක සැරයක් බුරියානි වගයක් ඕඩර් කරලා ඒවා එව්වෙත් ඔය වගේ මැටි භාජනේක දාලා. අන්තිමට අපේ සෙට් එක ලන්ච් රූම් එකට වෙලා මැටි හට්ටිය අතේ තියාගෙන කෑවා. හෙන ගෑමි ගතියකුත් තිබුනා. ලන්ච් රූම් එක ගාවින් යද්දි හැම එකාම අපි දිහා අමුතුවෙන් බලනවා. බොසත් ඇවිත් කින්ඩී හිනාවක් දලා ගියා. අපි සෙට් එක ටයිපොලු දාලගෙන ෆුල් ජෙන්ටල්මන්ලා වගේ ඇදගෙන හට්ටියක් අතේ තියන් බත් ගිලිද්දි දකින උන්ට අවුල්නේ. :lol: ඒ නිසා උබලා අපි ගැනත් පොඩ්ඩක් හිතලා කාඩ් බෝඩ් පැක්වල දාලා එවපනන්. මැටි භාජනය, සිංහල කෑම අවතක්සේරු කරා කියලා හිතන්න එපා.

    උබලගේ ලින්ක් එක දාපන්.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කොහෙද බන් උඹ ඉන්නේ
    උබෙන් ගන්න යකෝ මේ අහන්නේ
     
    • Like
    Reactions: NRTG

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. HomeMade Cooking . PickMe and Uber foods only. දැනට ලන්ච් විතරයි. අද කෑම 36 orders ආව .

    Whats-App-Image-2023-07-09-at-8-01-43-PM.jpg
    තව idea එකක්
    කෙසෙල් කොළයක් ඇතුලට දලා කෙසෙල්කොල හැළිය
    නෙලුම්කොලයක් ඇතුලට දාලා නෙලුම්කොල special හැළිය කියලා එකකුත් දාමු,

    ඇලුමිනම් ෆොයිල් එකකින් කවර් කරලා වටේට වෑප් කරලා සීල් කරලා උඩින් sticker එකක් ගහමු නෙලුම්කොළ එඩිශන් කෙසෙල්කොල එඩිශන් නෙලුම්කොලේ ෆිශ් බ්ලා බ්ලා බ්ලා ඇබුල්තියල් බ්ලා බ්ලා බ්ලා චිකන් බ්ලා බ්ලා බ්ලා කියලා දාලා(value added)

    ඔයාට් social media පැත්තෙන් සුපිරි මාකටින් පාරක් දාගන්න පුලුවන් දාගත්තොත් දවසට orders 200 පන්නන්න පුලුවන්,හැලිය උනුවතුරෙන් හෝදන එකේ ඉදන් එලවලු හෝදලා කපන එකේ ඉදන් වීඩියෝ පාරක් දාලා ටික්ටොක් එකක් හදලා දැම්මානම් මරු
     
    • Like
    Reactions: NRTG and ML1987