umbata defa hari yai bnz job karala wadak wenne na bnz..mama HSBC eke indala ayin wela dan garment ekak patan gatta..marama free bnz bosslagen preasure na ne..
bt sallihira unama poddak preasure bt kamak na bnz magemane..!!!

bump
jaya wewa

Good Luck Machan
Net connection tikak ehemat tiyapan
bump..
මචන් මම 2001 ඉඳන් අද වෙනකම් communication business එක කරන යනවා. අදත් මම USA හිටියත් business එක run වෙනවා. උඹට මම පළමු උපදේසය දෙන්නම් මගේ අත්දැකීමෙන්.
උදේ 7.30 ට කඩේ ඇරලා රෑ 10 වෙනකම් අවුරුදු තුනක් උඹට උදේ ඉඳන් රෑ වෙනකම් කඩේ ඉන්න පුලුවන්නම් වැඩේ අනිවාර්යෙන් ගොඩ යනවා. උඹට දැනගන්න ඕන දෙයක් කියපන්. පුළුවන් හැම උදව්වක්ම දෙන්නම්.