ආහ් උබ ඉදියෙ නැද්ද? මන් හිතුවෙ මෙකෙ ලියල නැථි දේවල් ගැන කියද්දි උබ ඉන්න ඇති කියල.මම හිටියේ නැ..
උඹ අදුරනවද පොර?
ආහ් උබ ඉදියෙ නැද්ද? මන් හිතුවෙ මෙකෙ ලියල නැථි දේවල් ගැන කියද්දි උබ ඉන්න ඇති කියල.
උබ අනුමාන ප්‍රශ්න පත්තර ලියන්න පුරුදු වෙන එකෙක්ද? උබට ඒ වැඩේ හරියන්නෙ නෑ.හා ඒ කියන්නේ උඹ ඉඳල තියනව.
උඹල හොද යාලුවෝ කියල දන්නවා නේ!
උබ අනුමාන ප්‍රශ්න පත්තර ලියන්න පුරුදු වෙන එකෙක්ද? උබට ඒ වැඩේ හරියන්නෙ නෑ
ඔව් බං.. ලැසිය, මනෝජ් ව හෝටලෙන් එළියට අරන් තියෙන්නෙත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා..එකම සෙට් එකේ උන්.. වයිරක් කාරයෙක් නන් අරූ එයිද?පොඩි ලැසී මනොජ් මෙන්ඩිස් එක්ක එකම සෙට් එකෙ ඉදියෙ බන්. මෙක කතාව ෆිල්ම් එකක් කරලා. පොඩි ලැසී වීරයෙක් කරලා.![]()
![]()
![]()
ඒක නෙමේ.
මනෝජ් මෙන්ඩිස් ගේ ගෑනි දැන් මනෝජ් ගේ driver ව බැඳල රට ඉන්නවා කියන්නේ ඇත්තද.
පුතා නම් fb ඉන්නවා.
මන් නම් අනුමාන කරපුව ලියල නෑ.උඹේ අනුමානයට වඩා මගේ අනුමානය හරි
Waradi Manoj wife lamaya ekka Italy inneමු දන්නා ලබ්බක් නැ බන්.
ඒ බොරු ඒ ගනු කෙනා තම ඉන්නවාලු වැල්ලවත්තේ ගෙදර.
වැලේ වැල් නෑ කියල කියන්නේ දැන්.