පොඩි ලැසිගේ ආගමනය!!!

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,272
    21,154
    113
    මම හිටියේ නැ..
    උඹ අදුරනවද පොර?
    ආහ් උබ ඉදියෙ නැද්ද? මන් හිතුවෙ මෙකෙ ලියල නැථි දේවල් ගැන කියද්දි උබ ඉන්න ඇති කියල.
     
    • Haha
    Reactions: Janithsl88

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ආහ් උබ ඉදියෙ නැද්ද? මන් හිතුවෙ මෙකෙ ලියල නැථි දේවල් ගැන කියද්දි උබ ඉන්න ඇති කියල.
    හා ඒ කියන්නේ උඹ ඉඳල තියනව.
    උඹල හොද යාලුවෝ කියල දන්නවා නේ!
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,272
    21,154
    113
    හා ඒ කියන්නේ උඹ ඉඳල තියනව.
    උඹල හොද යාලුවෝ කියල දන්නවා නේ!
    උබ අනුමාන ප්‍රශ්න පත්තර ලියන්න පුරුදු වෙන එකෙක්ද? උබට ඒ වැඩේ හරියන්නෙ නෑ. :lol: :lol: :lol:
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    උබ අනුමාන ප්‍රශ්න පත්තර ලියන්න පුරුදු වෙන එකෙක්ද? උබට ඒ වැඩේ හරියන්නෙ නෑ
    උඹේ අනුමානයට වඩා මගේ අනුමානය හරි
     
    • Haha
    Reactions: pathaleiretta

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පොඩි ලැසී මනොජ් මෙන්ඩිස් එක්ක එකම සෙට් එකෙ ඉදියෙ බන්. මෙක කතාව ෆිල්ම් එකක් කරලා. පොඩි ලැසී වීරයෙක් කරලා. :lol: :lol: :lol:
    ඔව් බං.. ලැසිය, මනෝජ් ව හෝටලෙන් එළියට අරන් තියෙන්නෙත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා..එකම සෙට් එකේ උන්.. වයිරක් කාරයෙක් නන් අරූ එයිද?
    ඒක නෙමේ.
    මනෝජ් මෙන්ඩිස් ගේ ගෑනි දැන් මනෝජ් ගේ driver ව බැඳල රට ඉන්නවා කියන්නේ ඇත්තද.
    පුතා නම් fb ඉන්නවා.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ඒක නෙමේ.
    මනෝජ් මෙන්ඩිස් ගේ ගෑනි දැන් මනෝජ් ගේ driver ව බැඳල රට ඉන්නවා කියන්නේ ඇත්තද.
    පුතා නම් fb ඉන්නවා.
    මු දන්නා ලබ්බක් නැ බන්.
    ඒ බොරු ඒ ගනු කෙනා තම ඉන්නවාලු වැල්ලවත්තේ ගෙදර.
    වැලේ වැල් නෑ කියල කියන්නේ දැන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,979
    113
    34
    Kalutara
    මෙව්වා කියවන 2000න් පස්සේ උන්, " අනේ මටත් පොඩි ලැසී වගේ රටම හොල්ලන් ඉන්න පුළුවන් පොරක් වෙන්න පුළුවන් වුනා නම්..."
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    මු දන්නා ලබ්බක් නැ බන්.
    ඒ බොරු ඒ ගනු කෙනා තම ඉන්නවාලු වැල්ලවත්තේ ගෙදර.
    වැලේ වැල් නෑ කියල කියන්නේ දැන්.
    Waradi Manoj wife lamaya ekka Italy inne
     
    • Like
    Reactions: Chimpanzee Putha