පොඩි ලැසී 😂

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    IMG_20201024_124615.png
    ඉතිරි ටික පෙන්නන්න අද යයිද? හෙට යයිද?
     
    • Haha
    Reactions: johnyh and weer 11

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයකු වන පොඩි ලැසි නැමැත්තාට අයත් ටි-56 ගිනි අවියක් හා රිවොල්වරයක් ඊයේ (23) රාත්‍රියේදී මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි පොඩි ලැසිගේ ආච්ච්ගේ නිවස පිටුපස තිබි සෙයාගත් බව අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුව පවසනවා.
    දැනට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම්භාරයේ පසුවන පොඩි ලැසිගෙන් ලබාගත් තොරතුරු හා විමර්ශනවලදී අනාවරණය කරගත් තොරතුරු මගින් මෙම ටි.56 ගිනි අවිය හා රිවෝලර්වරය සොයාගත් බව අපරාධ පරික්ෂණ දේපාර්තමෙන්තුව සඳහන් කළේ. පොඩි ලැසි නැමැත්තාද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මෙම ස්ථානයට රැගෙන විත් තිබු බව සඳහන්.

    අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා ගේ උපදෙස් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම ආයුධ සොයාගනු ලැබ ඇත.
     
    • Haha
    Reactions: hasithayad

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    රාජපොස්සල හිරවෙන කට උත්තර නැති බදුරුධින් වගේ සිද්ධියක් අායේ ආවාම මෝඩ බයියෝ ටික ට එක අමතක කරවන්න ඕනේ වුණ වෙලාවක පොඩි ලැසී ට ගේම දෙයි..😆😆😆
    ඕකා මනෝජ් මෙන්ඩිස් ගේ කටට වෙඩි තියපු එක, කරන්දෙණිය පැත්තේ මුගේ හතුරෙක්ට තියන්න ගිහින් ඌ නැති නිසා ගේ ඉස්සරහ හිටපු උගේ ගෑනිටයි පොඩි කෙල්ලටයි වෙඩි තියපු එක එහෙම මූට දැන් මැවිලා පේනවා ඇති..🙏
     
    • Wow
    • Like
    Reactions: Kolama and Dr.Amdan

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    කුඩු නම් නැති වෙන්න ඕනේ.. එත් ඔහොම ගියොත් මානවහිමිකම් කෙස් වැටෙනවා නේද බන්
    අර යුද්දේ කාලේ වගේ,
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    එක්කන් යයි බැසිල් පාරිලිමේන්තු යන දවසට නැත්තන් දුමින්ද නිදහස් කරන දවසට
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Podi lasi la chu kollo bn api school yana kale. Mun ganan ganneth na.
    Manoj ayya marapu nisa thamai muwa lokka une. dan media walin lokko karawanawa.

    Manoj ayyath ready pita newei idala thiyenne mokada mu ekata katha kara kara hatapu manoj ayyata wevi thibbe.

    Muta gema denna haduwa kipa parak ma eth beruna. eliyata awoth kohomath badu denwa manoj ayyalage kattiya.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Podi lasi la chu kollo bn api school yana kale. Mun ganan ganneth na.
    Manoj ayya marapu nisa thamai muwa lokka une. dan media walin lokko karawanawa.

    Muta gema denna haduwa kipa parak ma eth beruna. eliyata awoth kohomath badu denwa manoj ayyalage kattiya.
    මූ මනොජ්ගේම ගොළයෙක් නේද බං..
    මනෝජ් කළේත් කුඩු කප්පම් සීන් නේද..?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මූ මනොජ්ගේම ගොළයෙක් නේද බං..
    මනෝජ් කළේත් කුඩු කප්පම් සීන් නේද..?

    Manoj ayya kudu seen nam kare na machan danna vidiyata.
    Kappan seen thibuna manoj ayyage nama vikunala wena un kara godak ahala thiyena vidiayata.

    Ow, podi lasi ge yaluwek ta kane parak gahala thamai case eka giya. Lasi avith ahala ay manoj ayya muta gahuwe kiyala.
    e wele lasi ya bila idala thiyenne ine thibuna 9 eka aragen manoj ayyata thibba.

    Manoj ayya machan pathala case thibuna eth hitha hoda porak. godak ayata udav kara.
    Anthimata nagaradipathi una.
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Manoj ayya kudu seen nam kare na machan danna vidiyata.
    Kappan seen thibuna manoj ayyage nama vikunala wena un kara godak.

    Ow, podi lasi ge yaluwek ta kane parak gahala thamai case eka giya. Lasi avith ahala ay manoj ayya muta gahuwe kiyala.
    e wele lasi ya bila idala thiyenne ine thibuna 9 eka aragen manoj ayyata thibba.

    Manoj ayya machan pathala case thibuna eth hitha hoda porak. godak ayata udav kara.
    Anthimata nagaradipathi una.
    ane pala pons. Manoj kiyanneth kudu wikunapu ekek.. Umba manoj ge salli walata puka dunna kiyala ahinsaka minissu amaruwe daana epa
     
    • Like
    Reactions: Brandy2020