පොඩි වැඩ කරන්න ගනන් අඩුම යූස් පීසී එකක් ගන්න තැනක් කියකො කොළඹ අවට
එකක් බැලුවා
කෝ i5 3rd gen
8GB
128SSD
monitor
Rs 29800
පාඩුයිද
එකක් බැලුවා
කෝ i5 3rd gen
8GB
128SSD
monitor
Rs 29800
පාඩුයිද
yakkala neoview එකෙන් අඩුවට parts අරං හදහං එකපාර 8gen එකෙන් එහා එකක්. මොකද ඔක්තොම්බර් වල windows 10 support end වුනාම window 11 කොහොමත් ගහන්න වෙන්නෙ. ඒකට 8 gen ඕනෙ. පොඩි වැඩේ කරලා ඕක පැත්තකට දාන්නෑනේ. ඒනිසා ටිකක් වියදම් කරලා used parts දාලා හරි යම් මට්ටමක හොඳ එකක් හදන්න නැත්තන් අපරාදේ performance අඩුවෙනවා,කරන්ට් එකත වැඩියෙන් කනවා, ලෙඩ එනවා අපරාදේ. හොඳ gpu එකක් ගන්න අඩුමව.gtx1060 එකක් හරි (හද්ද පරණයි තමා ලංකාවෙනෙ අපි ඉන්නෙ බ්‍රෝ). කරන්නම බැරිනම් ikman.lk හරි fb එකේ pc groups වල හරි හොයන්න හම්බෙනවා.පොඩි වැඩ කරන්න ගනන් අඩුම යූස් පීසී එකක් ගන්න තැනක් කියකො කොළඹ අවට
එකක් බැලුවා
කෝ i5 3rd gen
8GB
128SSD
monitor
Rs 29800
පාඩුයිද
Windows 11 officially supported එකක් ගනින්. Windows 10 support 2025 October වලින් ඉවරයි. ඕකෙ Windows 11 officially run කරන්න බැහැ. Windows 10 වලට support ඉවර වුන ගමන් Adobe, Autodesk, Dassualt,..වගේ software support ඉවරයි.පොඩි වැඩ කරන්න ගනන් අඩුම යූස් පීසී එකක් ගන්න තැනක් කියකො කොළඹ අවට
එකක් බැලුවා
කෝ i5 3rd gen
8GB
128SSD
monitor
Rs 29800
පාඩුයිද
yakkala neoview එකෙන් අඩුවට parts අරං හදහං එකපාර 8gen එකෙන් එහා එකක්. මොකද ඔක්තොම්බර් වල windows 10 support end වුනාම window 11 කොහොමත් ගහන්න වෙන්නෙ. ඒකට 8 gen ඕනෙ. පොඩි වැඩේ කරලා ඕක පැත්තකට දාන්නෑනේ. ඒනිසා ටිකක් වියදම් කරලා used parts දාලා හරි යම් මට්ටමක හොඳ එකක් හදන්න නැත්තන් අපරාදේ performance අඩුවෙනවා,කරන්ට් එකත වැඩියෙන් කනවා, ලෙඩ එනවා අපරාදේ. හොඳ gpu එකක් ගන්න අඩුමව.gtx1060 එකක් හරි (හද්ද පරණයි තමා ලංකාවෙනෙ අපි ඉන්නෙ බ්‍රෝ). කරන්නම බැරිනම් ikman.lk හරි fb එකේ pc groups වල හරි හොයන්න හම්බෙනවා.
bypass කරලා ගහන්න පුළුවන් ඒත් වැඩක් නෑ updates, security patches එන්නෑ.Aulak na shape. win 11 onanm tpm check bypass karala install karaganna. quad core i5 + ssd performance hondai.
specs ද? size එකෙන් අඩු pc ගැනද අහන්නේ. අර ඉස්සර ඔෆිස් වලට එහෙම දුන්නේ පළල අඩූ?Mini pc ගැන අයිඩියා එකක් තියෙනවාද
Chinese ඒවා තමයි. උන් දාන hardware common නැති නම් තමයි ගොඩක්ම BSOD එන්නේ. මොකද ඒ rare hardwares Microsoft එකට bugs fix කරන්න අහු වෙනවා අඩු නිසා.Mini pc ගැන අයිඩියා එකක් තියෙනවාද
සයිස් එකෙන් අඩු performance හොද, ගානත් අඩුයි කියලා කීවා එකෙක්specs ද? size එකෙන් අඩු pc ගැනද අහන්නේ. අර ඉස්සර ඔෆිස් වලට එහෙම දුන්නේ පළල අඩූ?
සයිස් එකෙන් අඩු performance හොද, ගානත් අඩුයි කියලා කීවා එකෙක්Chinese ඒවා තමයි. උන් දාන hardware common නැති නම් තමයි ගොඩක්ම BSOD එන්නේ. මොකද ඒ rare hardwares Microsoft එකට bugs fix කරන්න අහු වෙනවා අඩු නිසා.
එල
ඔයා දාලා තියෙන එකද 29 ට තියෙන එක?සයිස් එකෙන් අඩු performance හොද, ගානත් අඩුයි කියලා කීවා එකෙක්
සයිස් එකෙන් අඩු performance හොද, ගානත් අඩුයි කියලා කීවා එකෙක්
------ Post added on May 24, 2025 at 10:48 PM
එල
------ Post added on May 24, 2025 at 10:50 PM
Windows onemada? Android phones walin monitor ekakata gahuwama desktop mode yanawa, example, Samsung Dex wage.පොඩි වැඩ කරන්න ගනන් අඩුම යූස් පීසී එකක් ගන්න තැනක් කියකො කොළඹ අවට
එකක් බැලුවා
කෝ i5 3rd gen
8GB
128SSD
monitor
Rs 29800
පාඩුයිද
Owඔයා දාලා තියෙන එකද 29 ට තියෙන එක?
ඒක ඇත්ත. හැබැයි අර අවුල තියෙන්නේ. ඔය Chinese hardware ඔය Chinese mini pc වල ඇරෙන්න වෙන කොහෙවත් නැහැ. ඉතින් OS එකෙන් BSOD එකක් එන්න තියන ඉඩ වැඩියි hardware වලට drivers වලට optimization අඩු නිසා. Rare hardware වල ඔය අවුල එනවා.සයිස් එකෙන් අඩු performance හොද, ගානත් අඩුයි කියලා කීවා එකෙක්
සයිස් එකෙන් අඩු performance හොද, ගානත් අඩුයි කියලා කීවා එකෙක්
------ Post added on May 24, 2025 at 10:48 PM
එල
------ Post added on May 24, 2025 at 10:50 PM