පොඩි වැඩකට යූස්ඩ් pc ekak

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    පොඩි වැඩ කරන්න ගනන් අඩුම යූස් පීසී එකක් ගන්න තැනක් කියකො කොළඹ අවට

    එකක් බැලුවා
    කෝ i5 3rd gen
    8GB
    128SSD
    monitor
    Rs 29800
    පාඩුයිද
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    3rd gen nam dan therumak na ba. i3 8th gen wath try karapan.windows 11 wath danna ba ne ban oya parana ewata.windows 11 os support karana processor ekak ganin
     
    • Like
    Reactions: Gal_banisa

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    පොඩි වැඩ කරන්න ගනන් අඩුම යූස් පීසී එකක් ගන්න තැනක් කියකො කොළඹ අවට

    එකක් බැලුවා
    කෝ i5 3rd gen
    8GB
    128SSD
    monitor
    Rs 29800
    පාඩුයිද
    yakkala neoview එකෙන් අඩුවට parts අරං හදහං එකපාර 8gen එකෙන් එහා එකක්. මොකද ඔක්තොම්බර් වල windows 10 support end වුනාම window 11 කොහොමත් ගහන්න වෙන්නෙ. ඒකට 8 gen ඕනෙ. පොඩි වැඩේ කරලා ඕක පැත්තකට දාන්නෑනේ. ඒනිසා ටිකක් වියදම් කරලා used parts දාලා හරි යම් මට්ටමක හොඳ එකක් හදන්න නැත්තන් අපරාදේ performance අඩුවෙනවා,කරන්ට් එකත වැඩියෙන් කනවා, ලෙඩ එනවා අපරාදේ. හොඳ gpu එකක් ගන්න අඩුමව.gtx1060 එකක් හරි (හද්ද පරණයි තමා ලංකාවෙනෙ අපි ඉන්නෙ බ්‍රෝ). කරන්නම බැරිනම් ikman.lk හරි fb එකේ pc groups වල හරි හොයන්න හම්බෙනවා.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    පොඩි වැඩ කරන්න ගනන් අඩුම යූස් පීසී එකක් ගන්න තැනක් කියකො කොළඹ අවට

    එකක් බැලුවා
    කෝ i5 3rd gen
    8GB
    128SSD
    monitor
    Rs 29800
    පාඩුයිද
    Windows 11 officially supported එකක් ගනින්. Windows 10 support 2025 October වලින් ඉවරයි. ඕකෙ Windows 11 officially run කරන්න බැහැ. Windows 10 වලට support ඉවර වුන ගමන් Adobe, Autodesk, Dassualt,..වගේ software support ඉවරයි.
     
    • Like
    Reactions: Gal_banisa

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    yakkala neoview එකෙන් අඩුවට parts අරං හදහං එකපාර 8gen එකෙන් එහා එකක්. මොකද ඔක්තොම්බර් වල windows 10 support end වුනාම window 11 කොහොමත් ගහන්න වෙන්නෙ. ඒකට 8 gen ඕනෙ. පොඩි වැඩේ කරලා ඕක පැත්තකට දාන්නෑනේ. ඒනිසා ටිකක් වියදම් කරලා used parts දාලා හරි යම් මට්ටමක හොඳ එකක් හදන්න නැත්තන් අපරාදේ performance අඩුවෙනවා,කරන්ට් එකත වැඩියෙන් කනවා, ලෙඩ එනවා අපරාදේ. හොඳ gpu එකක් ගන්න අඩුමව.gtx1060 එකක් හරි (හද්ද පරණයි තමා ලංකාවෙනෙ අපි ඉන්නෙ බ්‍රෝ). කරන්නම බැරිනම් ikman.lk හරි fb එකේ pc groups වල හරි හොයන්න හම්බෙනවා.

    game gahanna wela balanna podi podi office wada karanna , testing purposes walata nam win 10 thwat awurudu 2 withra athi,

    online work karanna wage wada walata nam 11 support pc ekak hadahan

    security support thama watinne, eka thama online work karana wena important data ekka wada karana ekekta watinama de,

    https://www.microsoft.com/en-us/windows/end-of-support?r=1

    driver support latest hardware gahanne na ne me parana pc ekata

    ewata thiyena drivers tika athi,
     
    • Like
    Reactions: Gal_banisa

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    Mini pc ගැන අයිඩියා එකක් තියෙනවාද
    Chinese ඒවා තමයි. උන් දාන hardware common නැති නම් තමයි ගොඩක්ම BSOD එන්නේ. මොකද ඒ rare hardwares Microsoft එකට bugs fix කරන්න අහු වෙනවා අඩු නිසා.
     
    • Like
    Reactions: Gal_banisa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    specs ද? size එකෙන් අඩු pc ගැනද අහන්නේ. අර ඉස්සර ඔෆිස් වලට එහෙම දුන්නේ පළල අඩූ?
    සයිස් එකෙන් අඩු performance හොද, ගානත් අඩුයි කියලා කීවා එකෙක්

    Chinese ඒවා තමයි. උන් දාන hardware common නැති නම් තමයි ගොඩක්ම BSOD එන්නේ. මොකද ඒ rare hardwares Microsoft එකට bugs fix කරන්න අහු වෙනවා අඩු නිසා.
    සයිස් එකෙන් අඩු performance හොද, ගානත් අඩුයි කියලා කීවා එකෙක්
    ------ Post added on May 24, 2025 at 10:48 PM

    methanath poddak try karala balanna machan.
    recomended

    https://g.co/kgs/c6ZCZ7m
    එල
    ------ Post added on May 24, 2025 at 10:50 PM
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    සයිස් එකෙන් අඩු performance හොද, ගානත් අඩුයි කියලා කීවා එකෙක්

    සයිස් එකෙන් අඩු performance හොද, ගානත් අඩුයි කියලා කීවා එකෙක්
    ------ Post added on May 24, 2025 at 10:48 PM

    එල
    ------ Post added on May 24, 2025 at 10:50 PM
    ඔයා දාලා තියෙන එකද 29 ට තියෙන එක?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,313
    113
    පොඩි වැඩ කරන්න ගනන් අඩුම යූස් පීසී එකක් ගන්න තැනක් කියකො කොළඹ අවට

    එකක් බැලුවා
    කෝ i5 3rd gen
    8GB
    128SSD
    monitor
    Rs 29800
    පාඩුයිද
    Windows onemada? Android phones walin monitor ekakata gahuwama desktop mode yanawa, example, Samsung Dex wage.
     
    • Like
    Reactions: Gal_banisa

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    සයිස් එකෙන් අඩු performance හොද, ගානත් අඩුයි කියලා කීවා එකෙක්

    සයිස් එකෙන් අඩු performance හොද, ගානත් අඩුයි කියලා කීවා එකෙක්
    ------ Post added on May 24, 2025 at 10:48 PM

    එල
    ------ Post added on May 24, 2025 at 10:50 PM
    ඒක ඇත්ත. හැබැයි අර අවුල තියෙන්නේ. ඔය Chinese hardware ඔය Chinese mini pc වල ඇරෙන්න වෙන කොහෙවත් නැහැ. ඉතින් OS එකෙන් BSOD එකක් එන්න තියන ඉඩ වැඩියි hardware වලට drivers වලට optimization අඩු නිසා. Rare hardware වල ඔය අවුල එනවා.
     
    • Like
    Reactions: Gal_banisa