තෑන්ක්ස් මචංඒක ඇත්ත. හැබැයි අර අවුල තියෙන්නේ. ඔය Chinese hardware ඔය Chinese mini pc වල ඇරෙන්න වෙන කොහෙවත් නැහැ. ඉතින් OS එකෙන් BSOD එකක් එන්න තියන ඉඩ වැඩියි hardware වලට drivers වලට optimization අඩු නිසා. Rare hardware වල ඔය අවුල එනවා.
https://www.slpcclearance.lk/produc...ay-intel-i5-6th-gen-8gb-ram-256gb-ssd-win10p/
මේක ගැන මොකෝ කියන්නෙ
------ Post added on May 25, 2025 at 9:20 PM