පොඩි වැඩක් කරමු.

What is your current position

  • Intern

  • Associate Software Engineer

  • Software Engineer

  • Senior Software Engineer

  • Associate Tech lead

  • Tech lead

  • Like to move to Software Field

  • Other

  • Irrelevant


Results are only viewable after voting.

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඊළගට කොටාගෙන යන්න ඔයාල දැනට වැඩ කරන tech stack එක හෝ කරන්න කැමති එක
    උඹ දන්නවනෙ කරන ජොබ් එක :P
    html, css, jquery, php ඕව වලින් structured development නම් කරනව..
    ඒත් මම කැමති devops වලට
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Kattiyath ekka ekathu wela group project ekak karamukoo
    Api mulin kattiyama ekama ground ekakata gamu neda?
    mama eka hithagena thama me info ganne.
    meken apita therenawa ne mona level ekeda inne patan ganna one kothaninda kiyala

    job nam karanne na thaama. python,C,html,css ,js wage ewa igena ganno
    Uba Study karanawada? nathnam wens field ekaka wada da?
    ------ Post added on Oct 12, 2022 at 10:52 PM
     

    HeroSuji

    Well-known member
  • Aug 31, 2021
    233
    468
    63
    PHP ටිකක් විතර දන්නවා (අව්ල් විතරක් තිබ්බ POS එකක් විකුණපු තැනක Bug ෆික්ස් කරන්ඩ සෙට් උනා ඒ හින්දා)
    Wordpress දන්නවා සයිට් දෙකක් කරා (කස්ටම් බිල්ඩ් නෙවෙයි)
    මේ ටිකේ Cybersecurity ගැන ඉගෙන ගන්න ගමන් (Cisco එකේ Introduction,Essential දෙක Complete කරා)
    තාම ටික ටික ඉගෙනගන්නවා (Wordpress,PHP,JS,)
    Social Media Marketing කරනවා තව
    :(:confused:
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Api mulin kattiyama ekama ground ekakata gamu neda?
    mama eka hithagena thama me info ganne.
    meken apita therenawa ne mona level ekeda inne patan ganna one kothaninda kiyala


    Uba Study karanawada? nathnam wens field ekaka wada da?
    ------ Post added on Oct 12, 2022 at 10:52 PM

    ඒක මරු! පට්ට!
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    poll එකේ තියෙන්නේ උබලා දැනට ඉන්න පොසිෂන් එක.
    එක අනොනොමස් දැම්මේ කාටත් වොට් කරන්න පුළුවන් වෙන්න.

    ඊළගට කොටාගෙන යන්න ඔයාල දැනට වැඩ කරන tech stack එක හෝ කරන්න කැමති එක.
    හොර ප්‍රොෆයිල් ඕනේ එකකින් කමෙන්ට් කරපල්ලා count එක ඕනේ.

    කරන වැඩේ විස්තර ඇතුව පස්සේ දෙන්නම්
    Software Architect positions add karapan
     
    • Like
    Reactions: SagaxConatusV