ඒත් මිනිහා ගැනිට වඳින්නෙ නැත්තෙ ඇයි ?බැන්දට පස්සේ වැඳගෙනම තමයි ඉන්නවා කියන්නේ එලකිරි එක්ස්පර්ට්ලාපවු බන් කෙල්ල. මිනිහට වඳිනවත් එක්ක.ඒත් මිනිහා ගැනිට වඳින්නෙ නැත්තෙ ඇයි ?
![]()
I really like this tradition. Those make memories, great memories.
බල පෙරලිය වෙන්න කලින් ඔය බඳින දවසෙත් වඳිනවා ,බැන්දට පස්සේ වැඳගෙනම තමයි ඉන්නවා කියන්නේ එලකිරි එක්ස්පර්ට්ලා
කෙල්ල කොල්ලට වඩා වැඩිමල් නම්බල පෙරලිය වෙන්න කලින් ඔය බඳින දවසෙත් වඳිනවා ,
බැඳලා කාලයක් ගියාම තමයි බල පෙරලිය පටන් ගන්නේ
කිරියෙ උන් ගැන නමේ මම කියන්නෙපවු බන් කෙල්ල. මිනිහට වඳිනවත් එක්ක.ඒත් මිනිහා ගැනිට වඳින්නෙ නැත්තෙ ඇයි ?
![]()
අං ඇවිල්ල තියෙන්නෙ බං උඹලටපට්ට අඩු කුළේ වයිබ්
පිස්සුද මේ ගැණුන්ට එක එකාට වදින්න
කැරිම තේජාන්විත සංස්කෘතියක්![]()
මම මේකෙ දැකපු උඹේ හොඳ කමෙන්ට් එකක්කිරියෙ උන් ගැන නමේ මම කියන්නෙ
කොහොමත් පිරිමි ආත්මයක් ලබන්න වැඩියෙන් පින් කරල තියෙන්න ඕනලු
හැබැයි ඉතිං හොද භාර්යාවක් නම් උඹ කියනව වගේ ගෑනිට වැන්දත් පවු නෑ...
අං ඇවිල්ල තියෙන්නෙ බං උඹලට
වැඩිහිටියන්ට සලකන්න කිව්වම ඇයි කියල අහනව
කසාදයක් කරගන්න කිව්වම මම තනියම ඉන්නව කියනව
ලමයි හදන්නෙ ලමයි ලොකු වුණාම උන්ගෙන් කන්න බලාගෙන නෙමෙයි කියනව
තව අනං මනං කතා ගොඩයි
ඔහොම පලයල්ල. පුක බිම ඇනුන දවසක මේ කියපු දේවල් මතක් වෙයි
බඳින්න කලින් ඉඳන්ම එකම පාලන පක්ෂයක් තියෙන්නේ බල පෙරලියක් නැහැකෙල්ල කොල්ලට වඩා වැඩිමල් නම්
කොහොමත් පිරිමි ආත්මයක් ලබන්න වැඩියෙන් පින් කරල තියෙන්න ඕනලු

බුදුහාමුදුරුවො භික්ෂුණී සාසනය පිහිටුවන්න කැමති වුණෙත් නෑනෙ මුලදි
බුද්දාගමේ කියන විදියට ගෑනු වෙලා ඉපදෙන්නේ පව් කරපු උන්. බුදුහාමුදුරුවෝ ගෑනුන්ට බන කියන්න කැමති උනෙත් නැහැ මුලදි.
ලෝකේ දියුණු වෙනකොට මේ වගේ ඇදහිලි වලට විවේචනයක් එල්ලවෙනවා. එකයි මේකේ ගොඩක් බෞද්ද අය නිතරම ටිපර් වෙලා ඉන්නේ.