පොඩි වැරදීමක්..

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    පවු බන් කෙල්ල. මිනිහට වඳිනවත් එක්ක. :( ඒත් මිනිහා ගැනිට වඳින්නෙ නැත්තෙ ඇයි ?🤷‍♂️
    බැන්දට පස්සේ වැඳගෙනම තමයි ඉන්නවා කියන්නේ එලකිරි එක්ස්පර්ට්ලා
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,126
    6,549
    113
    East Blue (Goa Kingdom)
    බැන්දට පස්සේ වැඳගෙනම තමයි ඉන්නවා කියන්නේ එලකිරි එක්ස්පර්ට්ලා
    බල පෙරලිය වෙන්න කලින් ඔය බඳින දවසෙත් වඳිනවා ,
    බැඳලා කාලයක් ගියාම තමයි බල පෙරලිය පටන් ගන්නේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    බල පෙරලිය වෙන්න කලින් ඔය බඳින දවසෙත් වඳිනවා ,
    බැඳලා කාලයක් ගියාම තමයි බල පෙරලිය පටන් ගන්නේ
    කෙල්ල කොල්ලට වඩා වැඩිමල් නම්
     
    • Like
    Reactions: lilman

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    පට්ට අඩු කුළේ වයිබ්

    පිස්සුද මේ ගැණුන්ට එක එකාට වදින්න 🤔
    කැරිම තේජාන්විත සංස්කෘතියක් 🤣
     
    • Dislike
    Reactions: YelaWolf

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    පවු බන් කෙල්ල. මිනිහට වඳිනවත් එක්ක. :( ඒත් මිනිහා ගැනිට වඳින්නෙ නැත්තෙ ඇයි ?🤷‍♂️
    කිරියෙ උන් ගැන නමේ මම කියන්නෙ
    කොහොමත් පිරිමි ආත්මයක් ලබන්න වැඩියෙන් පින් කරල තියෙන්න ඕනලු

    හැබැයි ඉතිං හොද භාර්‍යාවක් නම් උඹ කියනව වගේ ගෑනිට වැන්දත් පවු නෑ... :love2:

    පට්ට අඩු කුළේ වයිබ්

    පිස්සුද මේ ගැණුන්ට එක එකාට වදින්න 🤔
    කැරිම තේජාන්විත සංස්කෘතියක් 🤣
    අං ඇවිල්ල තියෙන්නෙ බං උඹලට

    වැඩිහිටියන්ට සලකන්න කිව්වම ඇයි කියල අහනව

    කසාදයක් කරගන්න කිව්වම මම තනියම ඉන්නව කියනව

    ලමයි හදන්නෙ ලමයි ලොකු වුණාම උන්ගෙන් කන්න බලාගෙන නෙමෙයි කියනව

    තව අනං මනං කතා ගොඩයි

    ඔහොම පලයල්ල. පුක බිම ඇනුන දවසක මේ කියපු දේවල් මතක් වෙයි
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,311
    1
    16,924
    113
    −273.15°C
    අරූ මල් බොකේ එකක් අරන් හිටපු නිසා කෙල්ල කන්පියුස් උන්ගා බුන්ගා වෙන්නැති මනමාලයා ඌ කියලා. 😂
     
    • Haha
    Reactions: lilman

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,338
    113
    කිරියෙ උන් ගැන නමේ මම කියන්නෙ
    කොහොමත් පිරිමි ආත්මයක් ලබන්න වැඩියෙන් පින් කරල තියෙන්න ඕනලු

    හැබැයි ඉතිං හොද භාර්‍යාවක් නම් උඹ කියනව වගේ ගෑනිට වැන්දත් පවු නෑ... :love2:

    අං ඇවිල්ල තියෙන්නෙ බං උඹලට

    වැඩිහිටියන්ට සලකන්න කිව්වම ඇයි කියල අහනව

    කසාදයක් කරගන්න කිව්වම මම තනියම ඉන්නව කියනව

    ලමයි හදන්නෙ ලමයි ලොකු වුණාම උන්ගෙන් කන්න බලාගෙන නෙමෙයි කියනව

    තව අනං මනං කතා ගොඩයි

    ඔහොම පලයල්ල. පුක බිම ඇනුන දවසක මේ කියපු දේවල් මතක් වෙයි
    මම මේකෙ දැකපු උඹේ හොඳ කමෙන්ට් එකක් :love2:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කොහොමත් පිරිමි ආත්මයක් ලබන්න වැඩියෙන් පින් කරල තියෙන්න ඕනලු

    :yes:

    බුද්දාගමේ කියන විදියට ගෑනු වෙලා ඉපදෙන්නේ පව් කරපු උන්. බුදුහාමුදුරුවෝ ගෑනුන්ට බන කියන්න කැමති උනෙත් නැහැ මුලදි.

    ලෝකේ දියුණු වෙනකොට මේ වගේ ඇදහිලි වලට විවේචනයක් එල්ලවෙනවා. එකයි මේකේ ගොඩක් බෞද්ද අය නිතරම ටිපර් වෙලා ඉන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    :yes:

    බුද්දාගමේ කියන විදියට ගෑනු වෙලා ඉපදෙන්නේ පව් කරපු උන්. බුදුහාමුදුරුවෝ ගෑනුන්ට බන කියන්න කැමති උනෙත් නැහැ මුලදි.

    ලෝකේ දියුණු වෙනකොට මේ වගේ ඇදහිලි වලට විවේචනයක් එල්ලවෙනවා. එකයි මේකේ ගොඩක් බෞද්ද අය නිතරම ටිපර් වෙලා ඉන්නේ.
    බුදුහාමුදුරුවො භික්ෂුණී සාසනය පිහිටුවන්න කැමති වුණෙත් නෑනෙ මුලදි
    ආනන්ද මහ රහතන් වහන්සේගෙ මැදිහත් වීමෙන්, තුන්වෙනි වතාවටත් ඇහුවට පස්සෙ තමාලු කැමති වුණේ
     
    Last edited: