පොඩි සල්ලි හදිස්සියක්....

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    පොඩි සල්ලි හදිස්සියක්....

    මචන් මේක විකුණගන්න ඕන දෙකහමාරකට (2500/-).....


    images


    Intel Atom 1.6 GHz
    1.6 GHz onboard processor /256 onboard VGA /
    Support to DDR II RAM
    Support to Windows 7
    2 SATA port
    with mother board Drivers CD

    මචන් මම මේකත් දෙන්න හිතන් ඉන්නේ..... සාධාරණ ගානක් කියපන් මචන්(මාස 9 ක් විතර යූස් කරා)

    big.jpg


    Samsung Galaxy Pocket

    උදව්වක් දීපන් මචන් බම්පියකින් වත්....
     
    Last edited:

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    සංසුන් පොඩ්ඩා;15396234 said:
    yako ...2500 k hoyanda ohomanam...10 000 k hoyanda monawa karayda manda..
    saho...ohoma behe.

    ඇයි බන් මම වැරදිද?
    අවුලක් තියෙනම් කියලා දියන්.........:sorry:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් board එක විකුනගන්න පුලුවන් වෙයි ටිකක් ට්‍රයි එකක් දෙන්න.... මොබයිල් එක ikman.lk එකේ දාන්න.... මට තේරෙනවා බන් අපි තියෙන වෙලාවට සුද්දෝ වගේ..ඒත් නැති වෙලාවට බල්ලෙක් වත් නෑ බන්.. මාත් උබ වගේ කටු කෑවා ඉස්සර මොනාහරි ගන්න ඕනේ උනාම තියෙන ඒවා විකුනුවා........

    ඔය දෙක දීගන්න පුලුඅන් වෙයි ඩෝන්ට් බී අවුල් :) :)


    bump