amu ponnayek ban okamatath haellak liyala rep kapala
ridei kiyala hithenawa athi hangila rep kapuwama.

ඕකා නටලා නටලා බැන් වෙයි.. කකුලුවා වගේ තමයි![]()

eka ahapan muslim ekek gen
ube danaganeema pinisa siduhath kumaraya yasodarawa badiddi yasodarata awurudu 13
4. බුද්ධ චරිතයේ කඩඉම්, සිදුහත් කුමරුගේ උපතින්, පළමුදින - අසිත ( කාලදේවල) තවුසාට දැක්වීම හා පියරජුගේ පළමු වැදීම. දෙවන දින - නම් තැබීමේ උළෙල. හත්වන දින- මව වූ මහාමායා දේවිය කළුරිය කිරීම. මාස 05 දී -වප් මඟුල හා පිය රජුගේ දෙවන වැදුම. අවු: 16 දී - ශිල්ප දැක්වීම හා යශෝධරා දේවිය විවාහ කර ගැනීම.
eka ahapan muslim ekek gen
ube danaganeema pinisa siduhath kumaraya yasodarawa badiddi yasodarata awurudu 13
සොහොන;19197799 said:මේ කැරි මුසල හබ්බයාගේ රේප් කපහන් මචෝ මවත් කපලා තිබ්බා
පුළුවන් උන් මුට කරන උදව්වක් වශයෙන් රේප් කපා රිපෝර්ට් කරනු මැනවි
ඔය යකා අමු පිස්සෙක් බන්..
ත්‍රිපිටකය ගැන දන්න මගුලකුත් නෑ.. ත්‍රේඩ් දදා පිස්සු කියවනවා..
දර්මය දැනගන්න කැමති කෙනෙක්ට දෙයක් කියලා දුන්නත් ඔයවගේ සක්කිලින්ට නම් කියලා දෙන්න නරකයි..
අපේ කාලෙ නිකන් අපරාදේ..
digatama bump karapalla![]()

උබේ ප්‍රශ්නෙට උත්තරේ උබ මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ තුල තියෙනවා .
ඊළඟට .. දැන් උබේ ක්‍රමය තමයි මචන් , උබ විද්‍යාවෙන් මෙතෙක් සොයා ගැනුණු , ඔප්පු කරන ලද දේවල් විතරයි පිලි ගන්නේ .. එහමනේ ?
ඒ කියන්නේ එතකොට උබ පිලිගන්නවා විද්‍යාව කියන්නේ දියුණු වෙමින් පවතින විෂයක් බව ? එහෙම නේ ?
එතකොට මට උබෙන් අහන්න තියෙන්නේ එක දෙයයි .. මතු යම් දවසක විද්‍යාව විසින් බුදු හාමුදුරුවන්ගේ .. මෙතෙක් පිලි නොගත්ත මොකක් හරි දේශනාවක් සත්‍යයි කියල පිළිගන්න පටන් ගත්තොත් .. අන්න එදාට උබ ඉන්නේ මොන මතේකද ?
අපාය, දිවය ලෝකය, කර්මය, පුනර්භවය වගේ කිසි දෙයක් විද්‍යාවෙන් ඔප්පු කරල නෑ තාම. ගොඩක් විද්‍යාඥයෝ බුද්ධාගමට ගරු කරන්නේ මැවුම්වාදයක් ගැන නොකියන නිසා සහ නීති රීති නොදා නිදහස් චින්තනයට ඉඩ දීල තියෙන හින්ද, වෙන එකක් හින්ද නෙවේ. අනික ඉස්ලාම් ආගමේ වුනත් උන් කියනවා කුරානේ තියෙන සමහර ඒවා විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා කියල. ඔක්කොමල්ල කරන්නේ විද්‍යාවෙන් මොකක් හරි හොයාගන්නකන් ඉඳල එකට ගැලපෙන ටික පෙන්නලා මෙන්න අපෙත් මේක කියල තියෙනවා කියල කියන එක.
ඒ කියන්නේ කිසිම සාක්ෂියක් නැතුව උනත් අනාගතේ ඒ දේ විද්‍යාවෙන් ඔප්පු කරයි කියල හිතාගෙන ඕන දෙයක් විශ්වාස කරන්න උඹල කැමතියි, ආගමේ පොත්වල තියෙන නිසා. එතකොට උඹලගෙයි අර කුරානේ අදහල මැරුණම කන්යාවියෝ 72 හම්බෙනව කියල විශ්වාස කරන අයගෙයි වෙනස මොකද්ද බං. ඔක්කොම කරන්නේ පොතේ තියෙන එක ඔහේ අදහගෙන ඉන්න එකනේ.
ජපානය විත්රි බන් බෞද්ද රටවල් වලින් පොහොසත් කියන්න පුළුවන්. චීනයට ආගමක් නැහැ. ඒ රටේ ක්‍රියාත්ම වෙන්නේ නිතිය පමණයි, තාට්යිලන්තේ මිනිස්සු කොච්චර දරිද්‍රතාවෙන් පෙලෙනවද බන්. බුරුමය මියන මාරයේත් එහෙමයි. ඒවගේ දැඩි හමුදා පාලනය නිසා එලියට එන්නේ නැහැ.
යුරෝපා රටවල් පෝසත් උනේ අනිත් රටවල් කොල්ල කාලා ඉතාලිය වගේ බලපකෝ. කොච්චර දුයුණු උනත් මාෆියා කල්ලි මනිමරුන් එහෙම තියනවා,. ඇමරිකාවෙත් එහෙමයි. ඇමරිකාව කියන්නේ ගැටුම නැති රටක් නෙමයි
අරාබි රටවල් කොච්චර පොසත්ද?? එත් ආගම නිසා කොච්චර මෙලෙච්ච් වැඩ වෙනවද
නෝර්වීජියානු රටවල් පමණයි මචං 90% වත් සාර්ථක රාජ්ජ කියන්න පුළුවන්. පිටින් තියනවනම් වියට්නාම් කියුබා. වතිකානුව හොදයි පිටින් සල්ලි පොම්ප කරන නිසා
ලතින් ඇමරිකානු රටවල් ගත්තම් වාර්ගික යුධ්ධ් නැති උනත් පාතාලය ,මත්ද්‍රව්‍ය, මිනීමැරුම් වලට නම ගිය රටවල්
අන්තිම්ක් කියනවනම් ඉස්ලාම ආගම ලෝකයේ 65% විතර ලේ වැගිරීම් වලට හේතුවක්. ඉස්ලාම ආගම නැති කරන්න නම්, තියන හොදම ක්‍රමය තමයි ඉස්ලාම ඉසලාම් අය අතර ගැටුම් ඇති කිරීම. මරාගෙන මරාගෙන යම් තාක් දුරට අන්තවාදීන් අඩුවෙයි. එට පස්සේ දාන්න ඕනි නිකාය බේදය. හොදට සල්ලි වියදම් කරලා තියන ආරක්ෂාව දීලා පුජකයෙක් හෝ වෙනත් නිකායක් හදන්න ඕනි. නවිතුමාගේ සත්‍ය දරමය කියල. isis වග නැතුව අනිත් පැත්තට යන ඒ කියන්නේ බටහිර පන්නයට යන. අනිත් පැත්තෙන් ආ ගම නමින් මිනි මාරම සෙට් එකක් හදන්න ඕනි. එකයි එකම විසදුම
ආගම නිසා ක්‍රිස්තියානි රටවල් සාමකාමී කියන්න බෑ ..ගොඩක් බටහිර රටවල් දියුණු වෙන්න හේතුව අතීතයේ ලෝකයේම තිබුණු සම්පත් / වටිනා වස්තුන් හොරා කා ගෙන යාමත් නිසා පොහොසත් වීම ..එකල රත්තරන් වලින් හැකි පමණින් ඔවුන්ගේ භාණ්ඩාගාර පුරවා ගැනීමට කටයුතු කළා ..ලෝකයේ දියුණුවත් සමග දැනුම අතින් පොහොසත් උන රටවල් ඉදිරියට ආවා ..අද මේ රටවල් සංවර්ධනය වෙලා තියෙන්නේ අතීතයේ හිටපු මිනිස්සු ලෝකයම හුරගෙන කාලා ධනය එකතු කරපු නිසා ...දැනුම ලබා ගත්ත නිසා .....එත් මතක තියා ගන්න අද චීනය ණය දෙනවා ඇමෙරිකාවට \ බ්‍රිතාන්‍යට ....
..එත් මිනිසුන්ගේ ආකල්පත් බලපානවා රටක් සාමකාමී වෙන්නත් , දියුණු වෙන්නත් ...මේ රටවල මිනිස්සු තුල තම රට ගැන හැගීමක් තියෙනවා ...සමානාත්මතාවයට ගරු කරනවා ...එත් මේ ගැටුම් තියෙන / සංවර්ධනය වෙන රටවල මේක වෙනස් ....බලයේ ඉන්න මිනිස්සු හැමදාම කරන්නේ බල තණ්හාවෙන් රටේ ජනතාව පාලනය කරන එක ..රට හැදීමට උවමනාවක් නෑ ...හොදම උදාහරණය සිංගපුරුව ..එදා ඒ අගමැති පිරිසිදු චේතනාවෙන් රට දියුණු කරන්න වැඩ කළා ..තමන්ගේ වාසිය ගැන හිතලා අපේ දේශපාලකයෝ වගේ හොරකමට / දුෂණයට ඉඩ දුන්නේ නෑ ....ඒ වගේම රටේ මිනිස්සුන්ගේ අකල්පත් වෙනස් වෙන්න ඕනි ....කෙල්ලෙක් බ්‍රා එක නැතිව ඇන්දම එක දිහා වපර ඇසින් බලන \ පොඩි ළමයි දුෂණය වෙන සමාජයක ජීවත් වෙන අපි කවදා ආකල්ප වෙනස් කරගෙන ඉදිරියට යයිද ..?